ayi 31 giya kiyala 7,8 enna barida. kochchara davas thiyenavada....![]()

ayi 31 giya kiyala 7,8 enna barida. kochchara davas thiyenavada....![]()
දැන් ට්‍රිප් එක එන්නේ නැති හන්දද උඹලා මා එක්ක කතා නොකරන්නේ බොලව්?
සමාවෙයන් මලයා......පැයකට එක පොස්ට් එකක්වත් දාන්න බැරි තරමට බිසී.....අත්‍යාවශය කඩිනම් ඒවාට පමණක් පිළිතුරු දුනිමි......දැන් ට්‍රිප් එක එන්නේ නැති හන්දද උඹලා මා එක්ක කතා නොකරන්නේ බොලව්?

මම ඌට කිව්වා..... බුවා කියනවා දැන් වෑන් කවුරුත් ගන්නේ නෑලු හයර් නෑ අරක මේක කියලා..... ඉතින් දැන් කරන්නේම නෝහා වෑන් ලු...... හෙට හවසට කෝල් එකක් දෙන්නම් කිව්වා PO5 එකක් හරි බලන්නම් කියලා....

මම ජබුක් වගේ......
![]()

දැන් ට්‍රිප් එක එන්නේ නැති හන්දද උඹලා මා එක්ක කතා නොකරන්නේ බොලව්?

සමාවෙයන් මලයා......පැයකට එක පොස්ට් එකක්වත් දාන්න බැරි තරමට බිසී.....අත්‍යාවශය කඩිනම් ඒවාට පමණක් පිළිතුරු දුනිමි......
නැන්දම්මා යලි පැමිණි විගස චැටට සෙට් වෙමු..... සහෝදරයෝ අමතක කරන්න බැහැනේ ......
නැන්දම්මව නිවාස අඩස්සියේ තියපිය එතකොට හරි 
දැන් ට්‍රිප් එක එන්නේ නැති හන්දද උඹලා මා එක්ක කතා නොකරන්නේ බොලව්?
ලොන්ත කොකටුවෝ...... අපිට ඈස් පේනවා...... මෙච්චර ලොකු අකුරෙන් දාන්න එපා යකෝ..... මේකට නම් නාකියට හොදටම රිදෙයි™ 
අළුතෙන් ද ආවේ?අපිනම් තනිකඩයෝ.................

ඌ ඇවිත් ගියා...........
මල් ගොව ගෙඩියත් ඇන්න..........
එහෙමයි.....බොල නිග්ගා..........
අපේ ඇස් පෙනවා.....
උඹ වගේ නාකි නෑ අපි....
අකුරු පොඩියට දාපිය ගස් කුරුමිණියා
ඔව් ඇයි අවුල් ද ?![]()