එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    balapan math ekak hai karaganna ona....ubata puluwanda man hi kalata passe beam eka kelind kiyala issarahata gohin balanna?:confused::confused::confused:ube ahe pota yaida danne na:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :shocked::shocked::shocked::lol::lol::lol::lol: aiyooooooooo... light ekak gahala mama karapu aparadayak..... heheheh..........................
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    matath asai ekaka daganna me wage
    ln55.jpg
    bt mage thiyenne pulsar135ls ekane:(:(:(:(:(:(:(:(


    Projector lense & engel eye with devils eye... center bulb eka HID Zenon wenna ati....

    habai meka nam tikak barapathala gaana wadi ekak shure... light rings 3 ma tiyanava.. normaly ekak hoo dekai.. meke atulen podi Blue colour light ring ekakut yanava... podi
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ජන්තු අයියා;15481313 said:
    පට්ට හෙඩ් ලයිට් එක බං...මම මේක කොහේදී හරි දැක්කා..විකුනන්න දාලා තිබ්බද බයික් එක?



    naa machan vikunanna dala thibbe nam naa bn
    uba matara da?


     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පිස්සුව හදිල හැමෝටම දැන්. මාත් ඇතුලුව.:lol: ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් දාන්නයි ඉන්නේ.. :cool:

    යුරාජ් අයිය කිව්වේ මේක වෙන්න ඇති මං හිතන්නේ.. :D:D

    http://www.elakiri.com/forum/showpost.php?p=15380558&postcount=158

    :shocked: උඹ නම් දෙයියෙක් නෙවේ දේවාලයක් මල්ලි...... :cool: ඕක තමා මම හොය හොයා හිටියේ.... ඒත් මම අද සීන් එක GT ට කතා කරලම අහගත්තා..... :cool::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    link na machan. dan meka aragena 1 year ta wadi.

    ebay ganna eka padui dan. lankawen ganna puluwan mekama ita aduwen.

    :shocked: මාලිගාවත්තේ නම් බඩු තිබුනා..... වැඩේ තියෙන්නේ උන් හයි කරලා දෙන්නේ නෑ..... :no: භාණ්ඩේ අරන් ගියාට පස්සේ, හයි කරන එකා ඒක හයි කරන්න බෑ කිව්වොත් බඩුම තමා....... :( මට නම් ඔය HID වැඩේ හරි යන්නේ නෑ.... මට ඕනා Angle Eye / Devil Eye දාගන්න....... :cool:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: මාලිගාවත්තේ නම් බඩු තිබුනා..... වැඩේ තියෙන්නේ උන් හයි කරලා දෙන්නේ නෑ..... :no: භාණ්ඩේ අරන් ගියාට පස්සේ, හයි කරන එකා ඒක හයි කරන්න බෑ කිව්වොත් බඩුම තමා....... :( මට නම් ඔය HID වැඩේ හරි යන්නේ නෑ.... මට ඕනා Angle Eye / Devil Eye දාගන්න....... :cool:

    ube bike eka mokakda machooooo:eek::eek::eek:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: ලේලන්ඩ් එකක් දැක්කා.....?? HID එක්ක....?? 24V වලින් HID එයි කියලා හිතන්න අමාරුයි...... :(

    meka lankawa bola...ape unta owa game neme:rolleyes::rolleyes::rolleyes::rolleyes:...bt supiri bun.....:):):):):):):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    meka lankawa bola...ape unta owa game neme:rolleyes::rolleyes::rolleyes::rolleyes:...bt supiri bun.....:):):):):):):)

    :rofl: ඔව් අපේ බාසත් එක එක ගේම් දෙනවා ඔය ගියර් බොක්ස් ප්‍රෙෂර් ප්ලේට් එහෙම ෆේස් කරලා එහෙම...... :P ලේලන්ඩ් කම්පැණියෙන් දන්නවා නම් අපි දෙන ගේම්..... :lol:

    ade mage yaluwek gahuwa uge headlight eke issaraha plastic eka iri thaluwa bun...ai danne na...ekath pulsar 150:eek::eek::eek::eek::eek::eek::eek:

    :shocked: බය හිතෙන කතා කියන්න එපා බොල...... :angry: යාළුවා දාලා තියෙන්නේ HID Kit එකක්ද.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.