පද පේළී - EK LYRICS THREAD PART 2

Twinkle24

Member
Jul 12, 2013
1,093
25
0
~upon a cloud~
I'll be your dream, I'll be your wish, I'll be your fantasy...
I'll be your hope, I'll be your love, be everything that you need...
I love you more with every breath, truly madly deeply do..
I will be strong, I will be faithful 'cause I'm counting on a new beginning..
A reason for living.. A deeper meaning..

I want to stand with you on a mountain..
I want to bathe with you in the sea..
I want to lay like this forever..
Until the sky falls down on me..

And when the stars are shining brightly in the velvet sky,
I'll make a wish send it to heaven then make you want to cry
The tears of joy for all the pleasure and the certainty.
That we're surrounded by the comfort and protection of
The highest power, in lonely hours, the tears devour you

I want to stand with you on a mountain,
I want to bathe with you in the sea.
I want to lay like this forever,
Until the sky falls down on me..

Oh can you see it baby?
You don't have to close your eyes
'Cause it's standing right before you.
All that you need will surely come

I'll be your dream, I'll be your wish, I'll be your fantasy..
I'll be your hope, I'll be your love, be everything that you need..
I'll love you more with every breath, truly madly deeply do..

I want to stand with you on a mountain
I want to bathe with you in the sea.
I want to lay like this forever.
Until the sky falls down on me

:love::love::love::love::love::love:
 

Twinkle24

Member
Jul 12, 2013
1,093
25
0
~upon a cloud~
සඳ පහන් රැයේ..මේ..
සඳ පහන් රැයේ උනුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා..
සැතපෙන්න, සොඳුරු පෙම් සිහිනයේ..
අනේ මම රාත්‍රිය වුනා නම්...


මුව උඩින් පාත් වී හිඳිමි..
සිනා මල් මිටක් වී පිපේවී..

අනේ මම රාත්‍රිය වුනා නම්...

ලඟ ලඟම මා එතැයි සිතාලා
බිඳක් වත් දෑස හැර බැලී නම්..
ඇබින්දක් ඔය මුහුන සිඹින්නට..
අනේ මට ඔබව හිමි වුනා නම්...


ගිලන් වී ඔබ හිඳින වෙලාවේ..
ආදරයෙන් ලං වෙලා හිඳීවි..
උරහිසේ හිස හොවා හඬන විට
හාදු වැස්සක්, වෙලා වැටේවී..

සඳ පහන් රැයේ මේ
සඳ පහන් රැයේ සදාකල් ලඟින් හිඳින්නම්..

මං නුඹව මලක් සේ රකින්නම්..
අනේ මං මලක් සේ රැඳෙන්නම්..


ඔය හිතේ මට ඉඩක් තියේ නම්..
ආදරයෙන් ලං වෙලා හිඳීවි..
හාදු වැස්සක් වෙලා වැටේවී..
:love::love::love::love::love::love::love::love::love:
 
තනිකම තියාන හිත යට රහසේ....
වසන්තයක් තව ගෙවිල ගියා...
හිතක කොනේ ඔබ හුන් තැන තනියට...
මතකය විතරක් ඉතිරි වෙලා..

මගෙ හිත පුරා..
ලගටම වෙලා..
ඉන්නවා..ඔබ මගෙ වෙලා...
ජීවිතේ..
මගෙ ආදරේ..
ඒ ඔබ තමා..
ඔබ දන්නවා...

මාගේ දෑසේ තනි උන හීනේ..
ඔබෙ රුව තාම අදින්න ඇතී..
හීන නැතත් මගෙ කලුවර අහසේ..
මතක අපේ හිත කොනක ඇතී...
සද මඩල පුරා..මුලු ලොවට හොරා..
සිතුවමක් වෙලා ඉන්නම්...


මගෙ හිත පුරා..
ලගටම වෙලා..
ඉන්නවා..ඔබ මගෙ වෙලා...
ජීවිතේ..
මගෙ ආදරේ..
ඒ ඔබ තමා..
ඔබ දන්නවා...

හිතුමතේ තනි වීලා..හීනය දිගේ ඔබෙ වීලා...
නිහඩ හිතට රහසේ ඇවිල්ලා..
අහිමි හීන අමුනා ගෙනල්ලා..

හද ගැස්ම වෙලා..මුලු ලොවට හොරා...
පපු තුරට වෙලා ඉන්නම්....


මගෙ හිත පුරා..
ලගටම වෙලා..
ඉන්නවා..ඔබ මගෙ වෙලා...
ජීවිතේ..
මගෙ ආදරේ..
ඒ ඔබ තමා..
ඔබ දන්නවා..//

Vocals by ADEERA
 
  • Like
Reactions: amila_90210

Twinkle24

Member
Jul 12, 2013
1,093
25
0
~upon a cloud~
For all those times you stood by me
For all the truth that you made me see
For all the joy you brought to my life
For all the wrong that you made right
For every dream you made come true
For all the love I found in you
I'll be forever thankful baby
You're the one who held me up
Never let me fall
You're the one who saw me through through it all

You were my strength when I was weak
You were my voice when I couldn't speak
You were my eyes when I couldn't see
You saw the best there was in me
Lifted me up when I couldn't reach
You gave me faith 'cuz you believed

I'm everything I am
Because you loved me..

You gave me wings and made me fly
You touched my hand I could touch the sky
I lost my faith, you gave it back to me
You said no star was out of reach
You stood by me and I stood tall
I had your love I had it all

I'm grateful for each day you gave me
Maybe I don't know that much
But I know this much is true
I was blessed because I was loved by you

You were my strength when I was weak
You were my voice when I couldn't speak
You were my eyes when I couldn't see
You saw the best there was in me
Lifted me up when I couldn't reach
You gave me faith 'cuz you believed

I'm everything I am
Because you loved me..

You were always there for me
The tender wind that carried me
A light in the dark shining your love into my life
You've been my inspiration
Through the lies you were the truth
My world is a better place because of you

You were my strength when I was weak
You were my voice when I couldn't speak
You were my eyes when I couldn't see
You saw the best there was in me
Lifted me up when I couldn't reach
You gave me faith 'cuz you believed

I'm everything I am
Because you loved me..

I'm everything I am
Because you loved me...
:love::love::love::love::love:
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
සඳ පහන් රැයේ..මේ..
සඳ පහන් රැයේ උනුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා..
සැතපෙන්න, සොඳුරු පෙම් සිහිනයේ..
අනේ මම රාත්‍රිය වුනා නම්...


මුව උඩින් පාත් වී හිඳිමි..
සිනා මල් මිටක් වී පිපේවී..

අනේ මම රාත්‍රිය වුනා නම්...

ලඟ ලඟම මා එතැයි සිතාලා
බිඳක් වත් දෑස හැර බැලී නම්..
ඇබින්දක් ඔය මුහුන සිඹින්නට..
අනේ මට ඔබව හිමි වුනා නම්...


ගිලන් වී ඔබ හිඳින වෙලාවේ..
ආදරයෙන් ලං වෙලා හිඳීවි..
උරහිසේ හිස හොවා හඬන විට
හාදු වැස්සක්, වෙලා වැටේවී..

සඳ පහන් රැයේ මේ
සඳ පහන් රැයේ සදාකල් ලඟින් හිඳින්නම්..

මං නුඹව මලක් සේ රකින්නම්..
අනේ මං මලක් සේ රැඳෙන්නම්..


ඔය හිතේ මට ඉඩක් තියේ නම්..
ආදරයෙන් ලං වෙලා හිඳීවි..
හාදු වැස්සක් වෙලා වැටේවී..
:love::love::love::love::love::love::love::love::love:
Lassanai me song eka:love:Indika upamaligeda manda song eka :D
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අඳුර සඳක් වේවි
ඒ එළියේ පෙනෙයි නේද අපගේ සක්මන්
පින්න ගඟක් වේවි
ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන්

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමය රහසින්
මුළු ලොවට මුවාවෙන්
සඟවා ගන්නේද මතුදා කෙලෙසින්
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රෝස පෙත්තෙ ලියු පෙම් පතක්

රෝස පෙත්තෙ ලියු පෙම් පතක්
නුරා උයන කැළඹු ඇරයුමක්
නොසිතු නොපැතූ මේ තරම් මත්පසක්
පොරොන්දුවක් වරෙන්තුවක් සහිත ඡේදයක්
ආදරයේ දේවතාවියේ සිහින සැබව මැවූව ජීවිතේ
අමෘතේ බදු වූ මධු ගා අමුතූ
ඔබ මැවුව ලොවම පෙම් රසෝගයක්...

ආදරයේ මැවුම් කාරියේ
සියුම් සිනිඳු ලෙසින් ලංවුනේ
ළමදේ තෙරපී ගොරගා ඇමතූ
ඔබේ හඬද හැඬෙන සුළු නියෝගයක්
ඔබ මැවූ මැදුර සුපිරි සිරගෙයක්
මන්දහාස පිරුණු සුරපුරේ
ගීත තෙපුල් පුරන සාදයේ
සොදුරූ කිඳුරූ සැනසූ මදිරාවේ
හදේ හැඟුම් ඔබ හොරෙන් අරන්...

-ඉන්ද්‍රචාපා ලියනගේ-

 

සංජු

Member
Aug 20, 2013
130
11
0
in a dew drop
තුරුලිය නිසලයි වැව් දිය සසලයි
තනිකම ඉව්රු බිදී මම අතරමංව හිදිමි
ඔබ කොහිද කොහිද සොයමි
ඔබ ලගම ලගම හිදිමි .......
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබමැ පමණයි ඔබ අනන්තයි

    වෙණ තතක් හැඬවෙන තැනත් ඔබ
    මධුවිතක් උතුරන නැතත් ඔබ
    තෙලිතුඩක් දැවටෙන තැනත් ඔබ
    පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ

    අඬ සඳක් සැඟවෙන තැනත් ඔබ
    රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ
    සිහිලසක් දනවන තැනත් ඔබ
    උණුසුමක් ගෙන එන තැනත් ඔබ

    :love::love:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    2irq9m8.jpg


     

    සංජු

    Member
    Aug 20, 2013
    130
    11
    0
    in a dew drop
    සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ..
    කළුපාට වැහි මීදුමේ..
    දේදුන්න වී පායන්නකෝ..
    හැමදාම සිත ගාව ඔබෙ ආදරේ..

    පෙම් මාලිගේ පෙම් අප්සරා..
    හඬවන්නේ ඇයි සිහිනෙන් පවා..
    පිළිගන්න මගෙ ආදරේ..
    පවසන්න ඔබෙ ආදරේ..

    සඳපාන සේ ඔබ ළං වුනා..
    තරු රෑන සේ මා පෙම් කලා..
    සුවඳයි මලයි වාගෙ නේ..
    ඔබගෙයි මගෙයි ආදරේ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනාත මාරුතේ.....කුණාටු සාගරේ.....
    දිවිය ති‍යෙන තුරු මගේ...ඔබයි ආදරේ....

    අතීතයට වඩා පැරණි අපේ ආදරේ....
    අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ....
    සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ....
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ.....

    හිතරිදවන වදන් වලට හඩන්නට එපා....
    ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා....
    සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා....
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ.....

    -Rookantha Gunathilaka-
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇය හද ගැස්මේ සඟවා....සිහිනයකට පෙම් කරලා.....
    දුක විතරක් තුරුලු කරන්....ඔහු යනවා ඈ සොයලා....//

    නුඹ වේ මා හිමි කාරියේ
    නුඹ වේ මා පැතු ලෝකයේ
    නුඹ වේ මා දුටු සිහිනයේ
    නුඹ වේ මගෙ මුලු ජීවිතේ

    සිත සැලුනා නුඹ හින්දා....
    නෙතු හැඬුවා දුක හින්දා.....//

    ඔය දෙතොල ආදරෙන් සිප ගන්න දැවටෙන්න....
    පැහැදුල් නුවන් සඟලේමට ඉන්න ඉඩ දෙන්න....
    සියපතක පෙති අතරේ දැනෙන සුව විඳ ගන්න....
    කවදාද ඔබ එන්නේ මගෙ හිතට සැනහෙන්න....

    සිත සැලුනා නුඹ හින්දා....
    නෙතු හැඬුවා දුක හින්දා....//

    -Centigradz-
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුඹ ලඟ මගෙ හිත රැඳුනාට.....
    දින දින දින දැන් ගෙවුනාට.....
    පණ නල වගේ.....ඔබ ලඟ මගේ.....
    මගෙ හිත මගෙ හිත රැඳුනාට.....
    ආදරේම ගීත‍යක්..... ආත්ම‍යේ සංගීත‍යක්.....
    ආදරේම ගීත‍යක් වගේ.....

    පෙරවාගේ හවසක හැකිවුනොත් දවසක
    හමුවෙලා....ලංවෙලා....ලංවෙලා....
    ඉන්නට දවසම ලංවීලා.....
    ඔබ ලඟ ඔබ ලඟ දැවටීලා....
    ආදරේම ගීත‍යක්..... ආත්ම‍යේ සංගීත‍යක්.....
    ආදරේම ගීත‍යක් වගේ.....

    නුඹ නොමැති දවසක හෙට ඇවිත් කුමටද
    වැලපිලා....වැලපිලා....වෙන්වෙලා....
    බොරුවට කුමටද දුක්වීලා.....
    නූපන් හෙට දින ගැන හිතලා.....
    ආදරේම ගීත‍යක්..... ආත්ම‍යේ සංගීත‍යක්.....
    ආදරේම ගීත‍යක් වගේ.....

    -Kasun Kalhara-