පහන් කණුවෙ හෙවන තමයි....හැමදා අපෙ උරුමේ.....
ඉර දෙයියෝ කොයි දොහේද....අනුකම්පා කෙරුවේ.....
ගෙයක් නැති අපට නෑ ගුරු ගෙදරින් දොර ඇරුනේ.....
මේ දේවල් නොහිතා නුඹ....තරු ගැනපන් අහසේ.....
අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඩන් නැගණී.....
ඉගිලී ගිය මුතු අහුරින්....සතරක් ලැබුනී.....
පවුලේ කුසගිනි නිවන්න එකින් ඵල නොවුනී....
මං එනතුරු වීදි කොනේ හිටපන් මයෙ නැගණී.....
හිටපන් මයෙ නැගණී.....
දඩයම් බල්ලන් නුඹටත්.....ඉවකරනා දවසේ.....
පැලක් හදා නොගත්තොතින්.....මගෙ හිත මට දෙස් දේ.....
මාල පබලු දිහා තවත් බලන්නෙ නෑ අයියන්ඩී....
මුවා වෙලා කඩපිල් ලඟ අහසේ තරු ගණින්නෙමි....
-Nathasha & Hiran-