සිරියාවේ රසායනික අවි ප්‍රහාරය

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    කියන දේවල් වලින් මනින්න පුලුවන්ද? බලය තන්හාව වැඩිවුනාම මොන ආගමක එකෙක් වුනත් මරාගන්නව.:P

    ඒක සහෝ මනුෂ්‍යාගේ සිතේ ඇතිවන ලෝභි සිතිවිලි පදනම් කරගෙන ඇතිවෙන තත්වයක්.ඒකට ජාති ආගම මොන භේදයක්වත් නැහැ...එහෙම නැතුව තමුන් විශ්වාස කරන යම් ආගමක දර්ශනයක තියලා තියෙනවා නම් මේ මේ දේවල් කල යුතුයි කියලා.එහෙම කලොත් විතරයි ස්වර්ගෙට යන්නේ එහෙම නැත්තං ‍දේව ආශිර්වාදය ලැබෙන්නේ එහෙම කියලා.... ඒක වෙනම තත්වයක්...

    ඒ දෙක පටල ගන්න එපා... දන්නවද කුරාණේ තියෙන බොහෙමයක් දේවල් ත්‍රස්තවාදයට හේතු බීජ වෙනවා.. ඒ හන්දයි අනෙකුත් ආගමියක දර්ශනයන්ට සාපේක්ෂව ඉස්ලමය අදහන අය අතර ගැටුම් අධික.. විශේෂයෙන් ඉස්ලාමයේ ප්‍රධාන කොටස් වන සුන්නි ෂියා අතරේ වුනත් මරා ගන්නේ ඔය හේතුව හන්දමයි...:baffled:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    තව නටපුවාවෙ. :rolleyes:

    ජීටී කියන්නෙ මුලු නෙට් එකම කොන්ට්‍රෝල් කරන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. ඇතුලෙ බැරිනම් එලියෙ;)
    ahahahaah...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    හැබැයි ඔය කැරළිකාරයොත් ඔය රසායනික අවි use කරනවලු. අසාද් කාරයව අහු වෙන්න මේක උන් කරපු වැඩක්ද දන්නේ නැහැ..තම්බි ජිල්මාර්ට්;)

    Plans of Western Countries ban , what else ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක සහෝ මනුෂ්‍යාගේ සිතේ ඇතිවන ලෝභි සිතිවිලි පදනම් කරගෙන ඇතිවෙන තත්වයක්.ඒකට ජාති ආගම මොන භේදයක්වත් නැහැ...එහෙම නැතුව තමුන් විශ්වාස කරන යම් ආගමක දර්ශනයක තියලා තියෙනවා නම් මේ මේ දේවල් කල යුතුයි කියලා.එහෙම කලොත් විතරයි ස්වර්ගෙට යන්නේ එහෙම නැත්තං ‍දේව ආශිර්වාදය ලැබෙන්නේ එහෙම කියලා.... ඒක වෙනම තත්වයක්...

    ඒ දෙක පටල ගන්න එපා... දන්නවද කුරාණේ තියෙන බොහෙමයක් දේවල් ත්‍රස්තවාදයට හේතු බීජ වෙනවා.. ඒ හන්දයි අනෙකුත් ආගමියක දර්ශනයන්ට සාපේක්ෂව ඉස්ලමය අදහන අය අතර ගැටුම් අධික.. විශේෂයෙන් ඉස්ලාමයේ ප්‍රධාන කොටස් වන සුන්නි ෂියා අතරේ වුනත් මරා ගන්නේ ඔය හේතුව හන්දමයි...:baffled:
    පොතේ තියෙනව කියලා මමත් දන්නව. මැදපෙරදිග තියෙන්නෙ මුස්ලිම් අන්තවාදී රටවල් තමයි. ඉස්සර කුරුසයො කලා වගේ දැන් හම්බයො ලෝකෙ අල්ලගන්න දඟලන්නෙ. මතක තියාගනින් කුරුසයොත් රටවල් ඇල්ලුවෙ ආගම පතුරුවන්න. ඕන ආගමක් ඕනවට වැඩිය ඔලුවට ගත්තම ඔහොම වෙනව. එහෙම කියලා අපිත් ඒ තත්වෙට වැටෙන්න ඕනද?
     
    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    තව නටපුවාවෙ. :rolleyes:

    ජීටී කියන්නෙ මුලු නෙට් එකම කොන්ට්‍රෝල් කරන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. ඇතුලෙ බැරිනම් එලියෙ;)

    uparima wedanawe salakunu :lol:
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    @Honest-killer

    මේ උබේ ලජ්ජ නහර කපලද???ඊයේ කුණු වෙන්න නොන්ඩි වෙලා..දැන් ආයිමත් පොර වෙන්න හදන්නේ...රෙදි ඇදගෙනද ආයිමත් ආවේ :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    @Honest-killer

    මේ උබේ ලජ්ජ නහර කපලද???ඊයේ කුණු වෙන්න නොන්ඩි වෙලා..දැන් ආයිමත් පොර වෙන්න හදන්නේ...රෙදි ඇදගෙනද ආයිමත් ආවේ :lol:
    නෑ උඹ අර මැරිච්ච එකාව එක්ස්පෝස් කරලද කියලා බැලුවෙ:lol:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    පොතේ තියෙනව කියලා මමත් දන්නව. මැදපෙරදිග තියෙන්නෙ මුස්ලිම් අන්තවාදී රටවල් තමයි. ඉස්සර කුරුසයො කලා වගේ දැන් හම්බයො ලෝකෙ අල්ලගන්න දඟලන්නෙ. මතක තියාගනින් කුරුසයොත් රටවල් ඇල්ලුවෙ ආගම පතුරුවන්න. ඕන ආගමක් ඕනවට වැඩිය ඔලුවට ගත්තම ඔහොම වෙනව. එහෙම කියලා අපිත් ඒ තත්වෙට වැටෙන්න ඕනද?

    අයියෝ.. මම කිව්වේ ඒ වගේ උතුම් ශුද්ධවන්ත ආගමක් අපේ රටේත් ප්‍රධාන ආගම කර ගනිමුයි කියලා.... දැන් ඒකට පාර කැපිලා තියෙන්නේ :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අයියෝ.. මම කිව්වේ ඒ වගේ උතුම් ශුද්ධවන්ත ආගමක් අපේ රටේත් ප්‍රධාන ආගම කර ගනිමුයි කියලා.... දැන් ඒකට පාර කැපිලා තියෙන්නේ :P
    පිස්සුවක් ඇතැයි. අපේ පරන පොන්ස්ලා ඉස්සර නියපොත්තෙන් කඩලා දැම්මනම් අද මේ තත්වෙ නෑ.:lol: