1975 නේහ්.................
අපි නාකි වැඩි නේ මේවට.............![]()

Anyone remember these ?
![]()

1975 නේහ්.................
අපි නාකි වැඩි නේ මේවට.............![]()

අපේ කාලේ තමා ලංකාවේ ඉන්න හැම ගායකයම වගේ සන්ෆලවර් සමග කැසට් කලේ
බස් අජිත්, මල් කිංස්ලි, චාමර වගේ අය බිහි උනෙත් මේ කාලේ


![]()
matakada meyage cassette eka apuu dawas wela maara widihata hit una...radio eke dammoth ahenne meyage sinduwak.
delum malak,deliya malak,dehi malak...mara athal ban ewa ahaddi...
dan unath radio eke ehema meyage me cassette eka sinduwak giyoth mata matak wenne ekale..mara gathi ban..
iskole yana kale meseta gagaha appachchi mata taluwata sinduwa tama kiyanne hamadama,gaalu kotuwe gal bamme kyanawa...![]()


1975 නේහ්.................
අපි නාකි වැඩි නේ මේවට.............![]()
Anyone remember these ?
![]()
ආසයි නේ... අයෙ දවසටම වෙන මුකුත් ඔනෙ නැහැ...![]()
ඔව් ඔව් මතකයි. මේක කැඩුනම මේකෙ තියන කාන්දම් කෑල්ල අපි තියාගන්නවනේ..
මේක උබේද? තමා ගන්න තියෙනවද බන්....
1975 නේහ්.................
අපි නාකි වැඩි නේ මේවට.............![]()




මම 84![]()
ඇයි ඇයි මම උඹට වඩා වයසින් වැඩි. දනගහපිය.වැඩිහිටියන්ට ගරු කරපිය.....!![]()





මැෂින් එක ෆෝමැට් කරන්න වුනොත් ඉතිං දවසම යනවා ඒකට. හැබැයි මාර ගති අත්දැකීම ඒවා.




![]()
මේක මතකද?


