EK 1980s Club (1980-1989)

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Anyone remember these ?

    japanese-pencil-box.jpg
     
    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    අපේ කාලේ තමා ලංකාවේ ඉන්න හැම ගායකයම වගේ සන්ෆලවර් සමග කැසට් කලේ

    බස් අජිත්, මල් කිංස්ලි, චාමර වගේ අය බිහි උනෙත් මේ කාලේ

    hqdefault.jpg

    matakada meyage cassette eka apuu dawas wela maara widihata hit una...radio eke dammoth ahenne meyage sinduwak.
    delum malak,deliya malak,dehi malak...mara athal ban ewa ahaddi...
    dan unath radio eke ehema meyage me cassette eka sinduwak giyoth mata matak wenne ekale..mara gathi ban..
    iskole yana kale meseta gagaha appachchi mata taluwata sinduwa tama kiyanne hamadama,gaalu kotuwe gal bamme kyanawa...:lol::lol:
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1975 නේහ්.................:(
    අපි නාකි වැඩි නේ මේවට.............:(

    නෑ නෑ සහෝ එහෙම දෙයක් නෑ.
    ඔයාලගේ අත්දැකීම් ගොඩක් ප්‍රයෝජනවත්.
    70 දශකයේ සහෝදර සහෝදරියෝ ගොඩ දෙනක් උපරිමව, ලමා කාලය ගතකරලා තියනව කියලා මම දන්නවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආසයි නේ... අයෙ දවසටම වෙන මුකුත් ඔනෙ නැහැ...:lol::lol:

    මැෂින් එක ෆෝමැට් කරන්න වුනොත් ඉතිං දවසම යනවා ඒකට. හැබැයි මාර ගති අත්දැකීම ඒවා.