gedara current ekata gahala oka charge karaganna barida bnmevata venama charging stations oneda
current eka madi. 3 phase wage aran thibbanam puluwan eth paya gaanak yanawa. petrol wage winadiyen gahala duwanna bari nisa mewa wadiya wadak na.
gedara current ekata gahala oka charge karaganna barida bnmevata venama charging stations oneda
ehema kiyanna epa ban![]()
eka choice eka anuwa, market ekata electric car 1k dhana ekat godak watinawa, mokada middle east thel ochchara demand api hamoma ewalin yapena nisa
ape choice eka tamai ekata electric diesel walin generate karanawada solar system ekakin generate karanawada kiyala decide karanna oni
dan hitahan gedara SOLAR Panel tiyan inna ekekta solar panel walin ena current 1n oka charge karanna puluwanne
parisara dushanaya paththakata demmot norichcholiya wage gal anguru balagarayak hodata haduwanam diesel walata wada hari aduwata generate karanna puluwan
Lankawe electrical gana godak dewal tiyanawa machan katha karannanorichcholiya hari giyanam off peak hours wala rail way walata pawa electrical generate karanna puluwan
![]()

මෙව්වා ලංකාවේ දුවන්න බැහැ කොටින්ම කිව්වොත් ලංකාවේ වාහන charge කරන්න place එකක්වත් නැහැ. සාමාන්‍යයෙන් england වල නම් හැම පෙට්රෝල් station එකකම ඕවා charge කරන්න තියෙනවා.
ලංකාවේ මේ වගේ එකක් charge කරගන්න තැනකට ගියොත්. කව්රුත් දෙන්නේ නැහැ. මොකද මේකට ගන්න විදුලිය ප්‍රමාණය හරි හැටි දන්නේ නැති නිසා.
මෙව්වා වැඩ කරන්නේ තනිකරම sensors වලින් අපේ රටේ වැස්සක් වැස්ස්සහම කොළඹ විනාඩි 5 යද්දී යට වෙලා ඉවරයි. ඉතින් වතුර ගියොත් හදනවා බොරු. parts ගිනි ගණන්. ඕකට එන battary එකක් ම ලක්ෂ 6 ඉදලා ඉහලට මිසක් අඩුවට නම් නැහැ. ඔය අපේ අයියලා hybrid ගත්තට. battary එකක ගාන එක්ක බලද්දී ඩිසල් පෙට්‍රෝල් පාවිච්චි කරන එක වටිනවා.
මේ තියෙන්නේ electric වල ඇත්ත කතාව
![]()

ehema kiyanna baha bn.. lankave thiyana vahana valin yana dumath ekka sansandanaya kaloth meka kohomath vasi... and kavuru current eka pavichchi kalath nathath viduli balaagara valin yana duma kohomath yanava....![]()
lankawe godak aya danne naha , oya balagara wala uparima current eka use karanne peak time wala
rata minissu nidagattata passe power save karanna baha 

ekaka 180 pannama car eka kudu karanawa gaththa ekaa wisinma![]()
ow ow office ekata genalla horen charge kalanam hari 



mamai mage tawa singala kollo2kui wireless charigng stations reserch development wala wada karanne auckland wala... api 2015 wenakota wireless car charging stations develop karagana yanawa.. me tiyenne ape consept aka..
2017 wena kota petrol cars mehe import karana aka adu karanawa..



