බන්ටු;15488050 said:Patta ne? VB igena gannawa kiyanne ela porak e kale.![]()
ඔව් මමත් විෂුවල් බේසික් 6 ඉගෙන ගෙන හෙන පොර කියලා තමයි හිතාගෙන හිටියේ. මම පොඩි පොඩි ගේම් හදලා AL ක්ලාස් එකේ ලමයින්ට දුන්නම උන් පුදුම උනා.

Last edited:
බන්ටු;15488050 said:Patta ne? VB igena gannawa kiyanne ela porak e kale.![]()

katada mathaka party time kiyala chewing gum ekak thibuna...
ගල්සිටී68 මාමේ ඔබ 1968 ද ඉපදුනේ![]()



බන්ටු;15488748 said:Podi kale "Maltova" bepu ewn kawda?Mamanam horenuth kanawa.
![]()


eka thamai hoyala denna barida uba dannna hoda lassana lajja bayata hadichhala kelli podiyek
mama hituwe uba 80 kiuwema 1880 kiyala![]()

na bun 90 mama mekta aithith nadda koheda

මමත් හොරෙන් කාලා අම්මට මාට්ටුවෙලා තියනවා.....බන්ටු;15488748 said:Podi kale "Maltova" bepu ewn kawda?Mamanam horenuth kanawa.
![]()



mewaye rasa kohomada?
issara kaha eka 10/= kola eka 12/= dannam gaana danne na
![]()
TIPI TIP !!!!!!!!!!!!!!!!![]()
![]()
man lk apu wele gaththa den rs 20 or 25k da koheda
kochchara kewath epa wenne na![]()
![]()


මුල ඉඳලා ඔකකොම කියෙනව්වා...ඇත්තටම මාරයි අපි නම්
මම ඉස්සේල්ලාම එළකිරි ලොග් වුනේ 44kbps වලින්... ඒත දැන්... කොච්චර වෙනස්ද..එක ත්‍රෙඩ් එකක් බලලා බැක් කරද්දි තේ එකක් එහෙම බිලා එන්න පුලුවන්..
ෆොටෝස් 7/8 තියෙන ත්‍රෙඩ් එකක් ඕපන් කරලා ලෝඩ් වෙනකම් ඒක මිනිමයිස් කරලා පොඩි ගේම් එකක් වුනත් ගහන්න පුලුවන්.... ඒත් දැන් 1 mbps මාර වෙනසක්...
අනික ඉස්සර එඵකිරියේ කොච්චර එකිනෙකාට ගරු කරාද..ර්ත් දැන්... කුණුහරුපෙන්ම තමයි පටන් ගන්නේ... තව එකෙක්ගේ රෙප් කපනවා නිකරුණේ ඔහේ..
ඉස්සර ග්‍රව්‍රන්ඩ්ස් වලා නිවාඩු කාලේට කොච්චර කොල්ලෝ සෙල්ලම් කරනවද..ඒත් දැන් එවුන් ක්‍රිකට් ගහන්නේ කොම්පියුටරේ... අනික උදේ ඉඳන් හවස් වෙනකම් පන්ති පන්ති පන්ති... දැන් ඉන්න පොඩි එවුන්ට ජීවිතයක් නැහැ..
80 ගණන් වල ඉපදිච්ච එවුන් ජීවිතේ සමබරව විඳිනවා... ඒත් දැන් එවුන්![]()


