ඔව් අපේ බාසත් එක එක ගේම් දෙනවා ඔය ගියර් බොක්ස් ප්‍රෙෂර් ප්ලේට් එහෙම ෆේස් කරලා එහෙම......
ලේලන්ඩ් කම්පැණියෙන් දන්නවා නම් අපි දෙන ගේම්.....
බය හිතෙන කතා කියන්න එපා බොල......
යාළුවා දාලා තියෙන්නේ HID Kit එකක්ද.....??
![]()
ou bun man dakka ekane...iri thalala kianne me niyagayak wage neme

lawata iri yanawa...pk hadala enne 30w kata neda,,,hid 35-40w wenawane bun???????eka wenna athi man hithe

ඔව් අපේ බාසත් එක එක ගේම් දෙනවා ඔය ගියර් බොක්ස් ප්‍රෙෂර් ප්ලේට් එහෙම ෆේස් කරලා එහෙම......
ලේලන්ඩ් කම්පැණියෙන් දන්නවා නම් අපි දෙන ගේම්..... 
බය හිතෙන කතා කියන්න එපා බොල......
යාළුවා දාලා තියෙන්නේ HID Kit එකක්ද.....??

සර්විස් වල උන් දාන්නේ ලූස් ඔයිල් නේ..... ඕවා විශ්වාස නෑ මට......