![]()
![]()
පන දාගෙන හුලන් ගහපු එවුන් අත උස්සපල්ලා
අපෙ ලොකුතාත්තලෑ ගෙදර ඉස්සර තිබුණ මචන්. අර කරන්ට් කපපු කාලෙ ඕකෙන් ඇති වෙනකන් වැඩ අරන් ඇති. තාමත් තියනව. වැඩ නැහැ.
![]()
![]()
පන දාගෙන හුලන් ගහපු එවුන් අත උස්සපල්ලා
dan mewa lankawe na neda?
![]()
සිරාවටම දැන් මේවගේ හොද දේවල් නෑ. ගන්න තියෙන්නේ ජරාවල්. ඒවා කාල හැදෙන ලෙඩ හොයන්නත් බෑ. අපේ කාලේ කෘතීම උනාට ආරක්ෂිත කෑම වර්ග තිබ්බේ.
ඉස්සර අපි කාපු චොකලට් එහෙම ලොවෙත් දැන් උන්ට කන්න නෑ.
සිරාවටම දැන් මේවගේ හොද දේවල් නෑ. ගන්න තියෙන්නේ ජරාවල්. ඒවා කාල හැදෙන ලෙඩ හොයන්නත් බෑ. අපේ කාලේ කෘතීම උනාට ආරක්ෂිත කෑම වර්ග තිබ්බේ.
ඉස්සර අපි කාපු චොකලට් එහෙම ලොවෙත් දැන් උන්ට කන්න නෑ.
ඒ කාලෙ කැන්ඩොස් චොකලට් එකට කොච්චර ඉල්ලුමක් තිබ්බද. දැන්නම් මෙලෝ රහක් නැහැ. කැන්ඩොස් එකත් එක්ක තරග කරන්න බැරි කමට එඩ්නා කාරයො ක්රිකටර්ස්ලගෙ පින්තූර හිටන් බෙදන්න ගත්තනෙ.
machan thama kandos wela loku ganan wela ewaye rasa ekama widiha ewa thama patta rahai..100/= wadi ewa kaala balahan maxxa..10/=,20/= ewanam artificial rahak enne..
ඒ කාලෙ කැන්ඩොස් චොකලට් එකට කොච්චර ඉල්ලුමක් තිබ්බද. දැන්නම් මෙලෝ රහක් නැහැ. කැන්ඩොස් එකත් එක්ක තරග කරන්න බැරි කමට එඩ්නා කාරයො ක්රිකටර්ස්ලගෙ පින්තූර හිටන් බෙදන්න ගත්තනෙ.

ඒ අර ස්ටිකර් සීන් එක මතකද නම්බර් පිළිවෙලට ගලපලා තෑගි ගන්න එක
එකේ සමහර අංක හොයාගන්නම නෑ.. පණ දාගෙන හෙව්වා බං අපි. බලන් ගියාම උන් මහා බලු කොම්පැනියක්.
ඔය ස්ටිකර් සෙට් එකේ 105 ද 305 මන්ද එකක් විතරයි මට අඩු වෙලා තිබ්බේ. ඒක තමා හොයාගන්නම නැති එක. අන්තිමට මම ස්ටිකර් ටික කවරයක දාල අරන් තිබ්බ. 2005 දී ගේ අස් කරද්දී හම්බුනා
ඔය ස්ටිකර් උස්සල වලි හිටං ගියා ඒ කාලේ
♥-Aurora-♥;15490350 said:Kandos paula ekathu karala mama Kandos Magic Book 1yi magic ball 1i gaththa.![]()
බන්ටු;15488760 said:B&H series eka ude 4ta negitala baluwe kawda?
Australia, Sri lanka and West Indies

100 වැඩි ඒවනම් කෑවෙ නැහැ ලගදි... කාලා බලන්න ඔනෙ...machan thama kandos wela loku ganan wela ewaye rasa ekama widiha ewa thama patta rahai..100/= wadi ewa kaala balahan maxxa..10/=,20/= ewanam artificial rahak enne..
ඒ අර ස්ටිකර් සීන් එක මතකද නම්බර් පිළිවෙලට ගලපලා තෑගි ගන්න එක
එකේ සමහර අංක හොයාගන්නම නෑ.. පණ දාගෙන හෙව්වා බං අපි. බලන් ගියාම උන් මහා බලු කොම්පැනියක්.
ඔය ස්ටිකර් සෙට් එකේ 105 ද 305 මන්ද එකක් විතරයි මට අඩු වෙලා තිබ්බේ. ඒක තමා හොයාගන්නම නැති එක. අන්තිමට මම ස්ටිකර් ටික කවරයක දාල අරන් තිබ්බ. 2005 දී ගේ අස් කරද්දී හම්බුනා
ඔය ස්ටිකර් උස්සල වලි හිටං ගියා ඒ කාලේ
බොලට මතකද 1998 දී නිදහස ලබල (හෝ අපිට කෙළවෙන්න අරං) වසර 50 ද කොහෙද වෙනවා කියල bmich එකේ ප්රදර්ශනයක් තිබ්බ ?
අපිත් ගියා බං ඒක බලන්න.. අපි ඉතින් පොඩි උන් එදා තමයි කම්පියුටරයක් දැක්කේ. අර්තර් සී ක්ලාර්ක් එකෙන් දුරේක්ෂයකින් අහස බැලුව තව අරව මෙව්වා බැලුව. ආ යුද්ධ ටැංකියක් ඇතුලට, හෙලිකොප්ටරයක් ඇතුලට ගිහින් බැලුව. දැන් අර මොකාටද කිරුල වගේ නෙවි බං ඒවා අර්ථවත් ප්රදර්ශන.

♥-Aurora-♥;15490350 said:Kandos paula ekathu karala mama Kandos Magic Book 1yi magic ball 1i gaththa.![]()