EK 1980s Club (1980-1989)

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1301795606-Coleman_237_burning_Peerless_111_Mantle_opt.jpg
    Pressure_Lantern_Pressure_Lamp_amp_Gas_Mantle__634552793663836377_1.jpg

    පන දාගෙන හුලන් ගහපු එවුන් අත උස්සපල්ලා

    අපෙ ලොකුතාත්තලෑ ගෙදර ඉස්සර තිබුණ මචන්. අර කරන්ට් කපපු කාලෙ ඕකෙන් ඇති වෙනකන් වැඩ අරන් ඇති. තාමත් තියනව. වැඩ නැහැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    dan mewa lankawe na neda?:no::no:

    nestlesmarties01.jpg

    සිරාවටම දැන් මේවගේ හොද දේවල් නෑ. ගන්න තියෙන්නේ ජරාවල්. ඒවා කාල හැදෙන ලෙඩ හොයන්නත් බෑ. අපේ කාලේ කෘතීම උනාට ආරක්‍ෂිත කෑම වර්ග තිබ්බේ.

    ඉස්සර අපි කාපු චොකලට් එහෙම ලොවෙත් දැන් උන්ට කන්න නෑ.
     
    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    සිරාවටම දැන් මේවගේ හොද දේවල් නෑ. ගන්න තියෙන්නේ ජරාවල්. ඒවා කාල හැදෙන ලෙඩ හොයන්නත් බෑ. අපේ කාලේ කෘතීම උනාට ආරක්‍ෂිත කෑම වර්ග තිබ්බේ.

    ඉස්සර අපි කාපු චොකලට් එහෙම ලොවෙත් දැන් උන්ට කන්න නෑ.

    ow ban dan mewage rasa ewa na ..dan tiyana ewa eka parak kawama epa wenawa..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිරාවටම දැන් මේවගේ හොද දේවල් නෑ. ගන්න තියෙන්නේ ජරාවල්. ඒවා කාල හැදෙන ලෙඩ හොයන්නත් බෑ. අපේ කාලේ කෘතීම උනාට ආරක්‍ෂිත කෑම වර්ග තිබ්බේ.

    ඉස්සර අපි කාපු චොකලට් එහෙම ලොවෙත් දැන් උන්ට කන්න නෑ.

    ඒ කාලෙ කැන්ඩොස් චොකලට් එකට කොච්චර ඉල්ලුමක් තිබ්බද. දැන්නම් මෙලෝ රහක් නැහැ. කැන්ඩොස් එකත් එක්ක තරග කරන්න බැරි කමට එඩ්නා කාරයො ක්‍රිකටර්ස්ලගෙ පින්තූර හිටන් බෙදන්න ගත්තනෙ.
     
    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    ඒ කාලෙ කැන්ඩොස් චොකලට් එකට කොච්චර ඉල්ලුමක් තිබ්බද. දැන්නම් මෙලෝ රහක් නැහැ. කැන්ඩොස් එකත් එක්ක තරග කරන්න බැරි කමට එඩ්නා කාරයො ක්‍රිකටර්ස්ලගෙ පින්තූර හිටන් බෙදන්න ගත්තනෙ.

    machan thama kandos wela loku ganan wela ewaye rasa ekama widiha ewa thama patta rahai..100/= wadi ewa kaala balahan maxxa..10/=,20/= ewanam artificial rahak enne..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ඒ කාලෙ කැන්ඩොස් චොකලට් එකට කොච්චර ඉල්ලුමක් තිබ්බද. දැන්නම් මෙලෝ රහක් නැහැ. කැන්ඩොස් එකත් එක්ක තරග කරන්න බැරි කමට එඩ්නා කාරයො ක්‍රිකටර්ස්ලගෙ පින්තූර හිටන් බෙදන්න ගත්තනෙ.

    ඒ අර ස්ටිකර් සීන් එක මතකද නම්බර් පිළිවෙලට ගලපලා තෑගි ගන්න එක

    එකේ සමහර අංක හොයාගන්නම නෑ.. පණ දාගෙන හෙව්වා බං අපි. බලන් ගියාම උන් මහා බලු කොම්පැනියක්.

    ඔය ස්ටිකර් සෙට් එකේ 105 ද 305 මන්ද එකක් විතරයි මට අඩු වෙලා තිබ්බේ. ඒක තමා හොයාගන්නම නැති එක. අන්තිමට මම ස්ටිකර් ටික කවරයක දාල අරන් තිබ්බ. 2005 දී ගේ අස් කරද්දී හම්බුනා:(

    ඔය ස්ටිකර් උස්සල වලි හිටං ගියා ඒ කාලේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    බොලට මතකද 1998 දී නිදහස ලබල (හෝ අපිට කෙළවෙන්න අරං) වසර 50 ද කොහෙද වෙනවා කියල bmich එකේ ප්‍රදර්ශනයක් තිබ්බ ?

    අපිත් ගියා බං ඒක බලන්න.. අපි ඉතින් පොඩි උන් එදා තමයි කම්පියුටරයක් දැක්කේ. අර්තර් සී ක්ලාර්ක් එකෙන් දුරේක්ෂයකින් අහස බැලුව තව අරව මෙව්වා බැලුව. ආ යුද්ධ ටැංකියක් ඇතුලට, හෙලිකොප්ටරයක් ඇතුලට ගිහින් බැලුව. දැන් අර මොකාටද කිරුල වගේ නෙවි බං ඒවා අර්ථවත් ප්‍රදර්ශන.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    ඒ අර ස්ටිකර් සීන් එක මතකද නම්බර් පිළිවෙලට ගලපලා තෑගි ගන්න එක

    එකේ සමහර අංක හොයාගන්නම නෑ.. පණ දාගෙන හෙව්වා බං අපි. බලන් ගියාම උන් මහා බලු කොම්පැනියක්.

    ඔය ස්ටිකර් සෙට් එකේ 105 ද 305 මන්ද එකක් විතරයි මට අඩු වෙලා තිබ්බේ. ඒක තමා හොයාගන්නම නැති එක. අන්තිමට මම ස්ටිකර් ටික කවරයක දාල අරන් තිබ්බ. 2005 දී ගේ අස් කරද්දී හම්බුනා:(

    ඔය ස්ටිකර් උස්සල වලි හිටං ගියා ඒ කාලේ

    305 කලුවිතාරණ ඉන්නේ... ඔය සෙට් එක මට මත විදියට හෙල්මට් එකකට කොහෙද තිබ්බේ.. මම නම් එකතු කරලා bat එකක් ගත්ත
     
    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    ♥-Aurora-♥;15490350 said:
    Kandos paula ekathu karala mama Kandos Magic Book 1yi magic ball 1i gaththa. :cool:

    magic ball ekak mama gatte 175/= 2000 di wage..eke music hitan ahenawa..payment eken gatte nugegoda..oya kandos ball eka awila godak kalekata passe..danuth owa tiyanawa ..wesak kaleta..wikunanna
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    බන්ටු;15488760 said:
    B&H series eka ude 4ta negitala baluwe kawda? :rofl:

    Australia, Sri lanka and West Indies

    mey match giya channel eka issara apata penune ne yaluwek ge gedara idan baluwe..:)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒ අර ස්ටිකර් සීන් එක මතකද නම්බර් පිළිවෙලට ගලපලා තෑගි ගන්න එක

    එකේ සමහර අංක හොයාගන්නම නෑ.. පණ දාගෙන හෙව්වා බං අපි. බලන් ගියාම උන් මහා බලු කොම්පැනියක්.

    ඔය ස්ටිකර් සෙට් එකේ 105 ද 305 මන්ද එකක් විතරයි මට අඩු වෙලා තිබ්බේ. ඒක තමා හොයාගන්නම නැති එක. අන්තිමට මම ස්ටිකර් ටික කවරයක දාල අරන් තිබ්බ. 2005 දී ගේ අස් කරද්දී හම්බුනා:(

    ඔය ස්ටිකර් උස්සල වලි හිටං ගියා ඒ කාලේ

    මතකයි මතකයි....

    ඩේන්ටි පිටසක්වල ඇඩ් එක මතකද...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බොලට මතකද 1998 දී නිදහස ලබල (හෝ අපිට කෙළවෙන්න අරං) වසර 50 ද කොහෙද වෙනවා කියල bmich එකේ ප්‍රදර්ශනයක් තිබ්බ ?

    අපිත් ගියා බං ඒක බලන්න.. අපි ඉතින් පොඩි උන් එදා තමයි කම්පියුටරයක් දැක්කේ. අර්තර් සී ක්ලාර්ක් එකෙන් දුරේක්ෂයකින් අහස බැලුව තව අරව මෙව්වා බැලුව. ආ යුද්ධ ටැංකියක් ඇතුලට, හෙලිකොප්ටරයක් ඇතුලට ගිහින් බැලුව. දැන් අර මොකාටද කිරුල වගේ නෙවි බං ඒවා අර්ථවත් ප්‍රදර්ශන.

    මාත් ගියා බලන්න... ප්‍රීමා ලොරියෙන් ප්‍රීමා කාලා ඇතුලෙ තිබ්බ එක ස්ටෝල් එකක වෙබ් කැම් එකක් හයි කරල තිබ්බ අපි ඉස්සරහට ගියාම අපිව පේනව... ඒක නිකන් මැජික් වගේ බලන් හිටිය... මූන මොනිටර් එකෙ වැටෙනකොට එතනින් අයින් වෙන්නෙත් නැහැ...:lol::lol::lol: