තේරවිලි...

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කාමර 3ක් තියෙනවා.එකක දොර දිහාවට එක දිගට වෙඩි වදිනව.තව එකක අවුරුද්දක් විතර තිස්සෙ හොඳටම බඩගින්නෙ ඉන්න සිංහයෙක් ඉන්නවා.අනිත් එක ඇතුලෙ ගිනි ගන්නවා.මනුස්සයා යන්නෙ මොන කාමරයටද?
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කලු තාර පාරක කලු කාර් එකක ඇදුමක් ඇඳ ගත්ත මිනිහෙක්,අමාවක දවසක,පාර අයිනෙ හිටපු තමන්ගෙ යාලුවාව හදුනාගත්තා.ඒ වෙලාවෙ කාර් එකේ ලයිට් දාලා තිබ්බෙ නෑ.පාරේ ලයිට් දාලා තිබ්බෙත් නැත්තං කාර් එකේ ආපු පුද්ගලයා කොහොමද තමන්ගෙ යාලුවාව හදුනාගත්තේ?

    ahala thiyenawanan eka paarata uththare denna epa.anith ayatath try karanna denna

    :rofl:dawal welawaka wenna athi ehenam:dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කාමර 3ක් තියෙනවා.එකක දොර දිහාවට එක දිගට වෙඩි වදිනව.තව එකක අවුරුද්දක් විතර තිස්සෙ හොඳටම බඩගින්නෙ ඉන්න සිංහයෙක් ඉන්නවා.අනිත් එක ඇතුලෙ ගිනි ගන්නවා.මනුස්සයා යන්නෙ මොන කාමරයටද?

    sinhahayage kamareta:baffled:
    awuruddak bada ginna ekata mokuth karanna be ne:baffled::baffled::rolleyes: