ඔව් යකෝ මට මතක නැත්තම් කාටද මතක. ඕනේ නම් මුල ඉඳලා කතාව ලියන්නම්ඔය ප්‍රසාදයා මේකේ දාලා තියෙන්නේ මගේ අද දැම්ම FB Status එක
පළවෙනි කොටස නම් ලෙසටම තිබ්බා. දෙවෙනි කොටස නම් ලාචෝරු කරගත්තා බං. එක්කෝ අර වහ බිව්ව වෙලේ ඒකිව මරලා දැම්මා නම් කතාව ඊට වඩා සාර්ථකයි. හැබැයි පළවෙනි කොටස තරම් නම් කොලිටියට ගන්න බෑ. ඒක නම් සිරා කතාව
ඩොකාට අර පොඩි එකිගේ පියා නෙලුවා කියලා මතකයි
සිරාවට කතාව ඉවර උන හැටි මතක නෑනේ