නිදි_නැති_නෙත්_II

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් යකෝ මට මතක නැත්තම් කාටද මතක. ඕනේ නම් මුල ඉඳලා කතාව ලියන්නම් :rofl::rofl: ඔය ප්‍රසාදයා මේකේ දාලා තියෙන්නේ මගේ අද දැම්ම FB Status එක :P පළවෙනි කොටස නම් ලෙසටම තිබ්බා. දෙවෙනි කොටස නම් ලාචෝරු කරගත්තා බං. එක්කෝ අර වහ බිව්ව වෙලේ ඒකිව මරලා දැම්මා නම් කතාව ඊට වඩා සාර්ථකයි. හැබැයි පළවෙනි කොටස තරම් නම් කොලිටියට ගන්න බෑ. ඒක නම් සිරා කතාව :love::love:

    ඩොකාට අර පොඩි එකිගේ පියා නෙලුවා කියලා මතකයි :baffled: සිරාවට කතාව ඉවර උන හැටි මතක නෑනේ :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    ඩොකාට අර පොඩි එකිගේ පියා නෙලුවා කියලා මතකයි :baffled: සිරාවට කතාව ඉවර උන හැටි මතක නෑනේ :(

    නෙළුවට පස්සේත් උන් නතර කරන්නේ නෑ බං. කෙල්ලව ගෙදරින් අම්බානක් හිර කරනවා. අන්තිමටම කෙල්ල මූට ලියුමක් තියලා ගෙදරටත් කියන්නේ නැතිව රට යනවා. ඒකිගේ පොතේ අම්බානක් සල්ලි දාලා තියෙනවානේ. ඒකි ඒවා යූස් කරනවා ඇන්ඩ් ආයේ කවදාවත් එන්නේ නෑ කියලා. මොනවා වුනත් අන්තිමට මෙත්ම Forever Alone තමා :oo::oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    ~ 46 වන කොටස ~

    1328101972_Arrow-Down.png

    zyh2lF1.jpg

    1328101972_Arrow-Down.png

    6SW81HU.jpg

    1328101972_Arrow-Down.png

    W6RgKHY.jpg

    • Like
    Reactions: Rex921

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෑ.. ඇත්තද..
    මං හිතුවා මේ කථාව නැගලා යන නිසා ඇත්තටම ඉන්ටවිව් එකක් අරං දැම්මා කියලා...
    ඌ ලිදේ නෙවෙයි.. ඌ තව ටිකක් ෆේමස් උනා මේකෙන්...
    :rolleyes::)
    :facepalm:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අම්මටසිරි රම්පෙට පොරි හැලිලා කියහංකෝ​
    :(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,009
    24,500
    113
    tracing Geo-location.. ... ...
    ඔව් යකෝ මට මතක නැත්තම් කාටද මතක. ඕනේ නම් මුල ඉඳලා කතාව ලියන්නම් :rofl::rofl: ඔය ප්‍රසාදයා මේකේ දාලා තියෙන්නේ මගේ අද දැම්ම FB Status එක :P පළවෙනි කොටස නම් ලෙසටම තිබ්බා. දෙවෙනි කොටස නම් ලාචෝරු කරගත්තා බං. එක්කෝ අර වහ බිව්ව වෙලේ ඒකිව මරලා දැම්මා නම් කතාව ඊට වඩා සාර්ථකයි. හැබැයි පළවෙනි කොටස තරම් නම් කොලිටියට ගන්න බෑ. ඒක නම් සිරා කතාව :love::love:

    කතාව ඔක්කොම කියවන්න විදියක් දන්නේ නැද්ද බන්? මම කියෙව්වා පලවෙනි කොටස විතරක්.. ආයේ සෙට් උනේ නෑ.. උබ ලග නැද්ද?
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    ane manda. මම නම් හිතුවේ නැ දිනුකගේ තාත්ත ඔහොම ගේම අතාරියි කියල.
    දැන් දෙපැත්තම shape නේ බන්. කතාව interesting නැ.
    (හිතපන් ජයවර්ධන පවුල අපහසු තාවයට පත් වුන හැටි ‍ජෙරාඩ් පවුල ඉස්සරහ)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ane manda. මම නම් හිතුවේ නැ දිනුකගේ තාත්ත ඔහොම ගේම අතාරියි කියල.
    දැන් දෙපැත්තම shape නේ බන්. කතාව interesting නැ.
    (හිතපන් ජයවර්ධන පවුල අපහසු තාවයට පත් වුන හැටි ‍ජෙරාඩ් පවුල ඉස්සරහ)
    awruddak nokada indala eka parata mehema dakkame me widiyata wenna puluwan :yes:
    ewa kese wethath ammala thattalage newei game eka thiyenne daruwange.
    Nethali, Shehara and Dinukage response balamu dan.
    heta epiyath kiyawapan ko :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    අම්මටසිරි රම්පෙට පොරි හැලිලා කියහංකෝ​
    :(

    :oo::oo:

    අයියෝ මචං... ඇඩෙනවා.. :(
    ඉවර කරන්න එපා ඕයි...
    තව ටිකක් ලියපංකො...:dull:

    පල පල :P තවත් ඉතින් ටිකයි තියෙන්නේ. ලියන්න බෑ යකෝ දැන් ඇති :dull::dull:

    කතාව ඔක්කොම කියවන්න විදියක් දන්නේ නැද්ද බන්? මම කියෙව්වා පලවෙනි කොටස විතරක්.. ආයේ සෙට් උනේ නෑ.. උබ ලග නැද්ද?

    නෑ බං. දෙවෙනි කොටසට පත්තරෙන්ම ශොට් එක දීලා තිබ්බා. පත්තරේ ගහන හාල්පාරුවෝ දෙවෙනි කොටස ගහලා තිබ්බේ පේජස් දෙකක හිටින්න. ඒ නිසා හදිස්සියට හරි පත්තරේවත් එකතු කරගන්න බෑ. මාත් ඕකේ පළවෙනි කොටසේ කෑලි ටික එකතු කරන්නම් කියලා තියලා තිබ්බා. ගෙදර බත් ඔතන්න අරන් කියපන්කෝ. අන්තිම හරිය විතරයි එකතු කරන්න පුළුවන් වුනේ. 60 ගණන්වල ඉඳලා :(:(

    Inna beeee inna beeee eelanga eka denma oneee. Thawath iwasanna be mata :p

    :rofl::rofl: හෙට හෙට :P
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,009
    24,500
    113
    tracing Geo-location.. ... ...
    නෑ බං. දෙවෙනි කොටසට පත්තරෙන්ම ශොට් එක දීලා තිබ්බා. පත්තරේ ගහන හාල්පාරුවෝ දෙවෙනි කොටස ගහලා තිබ්බේ පේජස් දෙකක හිටින්න. ඒ නිසා හදිස්සියට හරි පත්තරේවත් එකතු කරගන්න බෑ. මාත් ඕකේ පළවෙනි කොටසේ කෑලි ටික එකතු කරන්නම් කියලා තියලා තිබ්බා. ගෙදර බත් ඔතන්න අරන් කියපන්කෝ. අන්තිම හරිය විතරයි එකතු කරන්න පුළුවන් වුනේ. 60 ගණන්වල ඉඳලා :(:(

    මගේ ලග තිබ්බ පලවෙනි කොටසේ ඔක්කොම ටික.. ඒ ටික පරණ කෑල්ල අරන් ගියා.. ඒකිගේ අම්ම( ex නැන්දම්මා.. :P ) බත් ඔතලද කොහෙද එකට වෙච්ච දෙයක් නෑ...:(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    ane manda. මම නම් හිතුවේ නැ දිනුකගේ තාත්ත ඔහොම ගේම අතාරියි කියල.
    දැන් දෙපැත්තම shape නේ බන්. කතාව interesting නැ.
    (හිතපන් ජයවර්ධන පවුල අපහසු තාවයට පත් වුන හැටි ‍ජෙරාඩ් පවුල ඉස්සරහ)

    උඹලා හිතන තරම් බං තාත්තලා ඔය ගේම ඇද්දට ස්ට්‍රික්ට් වෙන්නේ නෑ. ස්පෙශලි දඩබ්බර වැඩක් කරාම මොන දේ වුනත් බය වෙනවා මූට මොනවා හරි වුනා නම් කියලා. හරි ටිකකට හිතපන් මූ එක්ක මෙතන ගේම ඇදලා මූ ආයේ කොහෙ හරි ගියා. කාටද කියන්නේ? ජෙරාඩ්ලා ඇන්ඩ් ජයවර්ධනලා ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා කියමුකෝ. දෙගොල්ලොන්ටම ඒ වගේ දෙයක් එකපාරම හිතා ගන්න බෑ. කතාව ඉවර නෑ. ලෙට්ස් සී :P:P

    47 කෝ? ඉක්මනට දාපන්... මම ෆුල් හොල්මන්...:nerd::nerd:

    හරි බං ඒකත් ලියලා ඉවර වුනාම දාන්නම් :rofl::rofl:

    kathawe uchchathama awastawata elabuna kiyahanko :cool:
    ela ela furiyo :D

    ආසයි නේහ් :rofl::rofl:

    awruddak nokada indala eka parata mehema dakkame me widiyata wenna puluwan :yes:
    ewa kese wethath ammala thattalage newei game eka thiyenne daruwange.
    Nethali, Shehara and Dinukage response balamu dan.
    heta epiyath kiyawapan ko :D

    ළමයට හරියට ආදරේ කරන තාත්තා කෙනෙක් නම් බං මොන තත්වෙක, මොන පරිසරේක වුනත් ඒක වෙනස් වෙන්නේ නෑ. ගහන්නේ බනින්නේ හදන්න මිසක් නරකක් කරන්න නෙමෙයි. මොකෝ බං මූව ගහලා පන්නන්නද මෙතන මාට්ටු වුනා කියලා :P:P

    ඔව්. දෙමව්පියන්ට වඩා දිනුක ආස්‍රය කරේ අර දෙන්නව. ඒ නිසා හිතට වදින නොවදින ඒවා ඉතින් ඒ අයටම තමා තියෙන්නේ :rolleyes::rolleyes:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,009
    24,500
    113
    tracing Geo-location.. ... ...
    කතාවේ මොකද වෙන්නේ කියල දැනගන්න ආස උනාට කතාව ඉවර උනාම අහවල් එකක් කරන්නද බන්.. එළකිරි ආව ගමන් බලන්නේ මේකයි සංකල්ප ගේ මනෝපාරයි.. මොනවා උනත් අස්පට් වගේ ඈ...:oo::oo::(:(