තුන් තේරවිල්ලක් ....පෙරේත ගොල්ලඑල වගේ කියන්කෝ![]()


අලි 5ක් ඉන්නවා එක ගහක 2 නයි බදින්න පුළුවන්
අලි 5 දෙනා ගස් 2කෙ බදින්නේ කොමද ?
ලෙහෙසියි බන්

mata thun terawili walata utthara denna taram molyak ne ban![]()
අලි 5ක් ඉන්නවා එක ගහක 2 නයි බදින්න පුළුවන්
අලි 5 දෙනා ගස් 2කෙ බදින්නේ කොමද ?


එනම් උත්තරේ .....
පෙරේත නං කෑදර
ගොල්ල නං අකුළ
කෑදර අකුළ-ආදර කැකුළ

maru ban

maru ban
ani thun nethi tani terawillak ahapanko![]()
හිටපන්අලියා නොකන දල්ල
තනි වචනෙන් උත්තර








gini della...ha haaaaaaaaaa motisory ekak okanam![]()

එනම් තුන් තේරවිල්ලක් ලෙහෙසියි බන් .......
සරලව තේරුම ගනින් 

meka kiyapan balanna
Gahedi kola patai,kaden gaddi kalu patai gedaradi rathu patai
kiyapan balanna lesi ekak![]()