දිහිවල සිටි එකේ zoo එක නැද්ද එතෝට
![]()
![]()




දිහිවල සිටි එකේ zoo එක නැද්ද එතෝට
![]()
![]()


කෝ ඉතින් මගේ එකට උත්තරේ උඹල මට ප්‍රසන විතරයිනේ දෙන්නේ![]()
mokakda ube prashne mathakath ne
කියපන් ඉතින් මේකට ......... පණහයි දහයයි ඔළුව තියෙන එක?..........
තුන් තේරවිල්ලක්

එනම් තුන් තේරවිල්ලක් ලෙහෙසියි බන් .......
සරලව තේරුම ගනින්
පණහයි දහයයි ඔළුව තියෙන එක?

oka lankawe ipadichcha ekek nemeida koheda
ambarum hal dannawa dehiwala zoo eka danne na
uththare thamai zoo eka
zoo eka tiyena rathmalana kittu karala
කියපන් ඉතින් මේකට ......... පණහයි දහයයි ඔළුව තියෙන එක?..........
තුන් තේරවිල්ලක්




mage mole ne therun ganna![]()
oka lankawe ipadichcha ekek nemeida koheda
ambarum hal dannawa dehiwala zoo eka danne na
uththare thamai zoo eka![]()


mekata kiyapan
redda asse kuuru kuuru![]()

පණහයි දහයයි = හැට
ඔළුව තියෙන එක = කොට්ටෙ
හැට කොට්ටෙ - කොට හැට්ටෙ



ඇරියොත් ඇරියා..
වැහුවොත් ඒත් ඇරියා..
මොකද්ද ?
රුපියල් දාහක reload එකක් දානව.. කියපන් බලන්න උත්තරේ
![]()
![]()
meeee
mama utthare kohoma hari denawa rupiyal daaha ona hebei