නිදි_නැති_නෙත්_II

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,927
    113
    -In Darkness-
    :(:(
    :rofl: තට්ටයාගෙ මන්නපාර වගේ :lol:

    :lol::lol:

    ඕකනේ බැරි ඉතින්...:dull::dull:
    කාටද දුන්නේ කියහන්කෝ... :rofl::rofl:

    ඔව් බං. අපේ නම් අර බත් ඔතන්න ගත්ත නිසා බනින්නත් බෑ. යකෝ දන්නවා නම් මම ගන්නවා ඔය ටික :angry::angry:

    kathawanm patta:)..awasaneta happy ending ekk diyn.:love::love:ithuru tikath ikmnta dapnko :angry::angry:ninda yanneth na meka iwra wenkn...uba mge ninda kala tiyenne furiyo..
    :growl::growl::growl::growl:

    :oo::oo: හරි හරි බං. දාන්නම් දාන්නම් :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක හරි මගුලක්නේ යකෝ.. ඇයි උබලට ඔච්චර හදිස්සි? :oo::oo:
    ෆියුරියා තව කථාවක් ලියයි...
    මං නං මොකක් වෙයිද මන්දා බං. මං කථා ලියද්දි අසාර්ථකයි කියලා හිතෙනවා..
    ඉස්සරහට සින්දු ලියනවා.. ඒක හොද වැඩේ.. :)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඕකනේ බැරි ඉතින්...:dull::dull: කාටද දුන්නේ කියහන්කෝ... :rofl::rofl:

    පරණ පත්තර ගන්න තැනකට බං, මළකරදරේ බං ඔව්වා අස්සෙ කෘමියෝ බෝවෙන්නෙ ගත්තනෙ:(

    දැන් නම් අරන් කියෝලා විසිකරනවා:P
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,026
    24,531
    113
    tracing Geo-location.. ... ...
    ෆියුරියා තව කථාවක් ලියයි...
    මං නං මොකක් වෙයිද මන්දා බං. මං කථා ලියද්දි අසාර්ථකයි කියලා හිතෙනවා..
    ඉස්සරහට සින්දු ලියනවා.. ඒක හොද වැඩේ.. :)

    සාර්ථක අසාර්ථක එක උබ දන්නේ කොහොමද මචන්,.. :frown:අනික අසාර්ථක නිර්මාණ සති ගණන් මාස ගණන් තිස්සේ තිරගත වෙන්නේ නෑ..:rofl::rofl: පණ්ඩිතය නොවී දිගටම ලියපන් මේක ඉවර උනාට කමක් නෑ...:angry::angry:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    වැඩ වැඩ.. අද ආයෙ කථාව ලියන්න ගත්තා..
    11.gif

    අද රෑ එළි වෙන්න කලිං එක එපියක් දානවා.. හෙට අනිද්දා වෙද්දි කථාව ඉවර වෙයි බං :)

    ඔව් මේ මං උඹට ජාතිය අමතන්න හැදුවෙ බඩුවක් නිසා ඇරගත් අපේ කාලේ වීරයගෙ කතාව ඉක්මණට දාපිය කියන්න:lol::lol::lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,026
    24,531
    113
    tracing Geo-location.. ... ...
    පරණ පත්තර ගන්න තැනකට බං, මළකරදරේ බං ඔව්වා අස්සෙ කෘමියෝ බෝවෙන්නෙ ගත්තනෙ:(

    දැන් නම් අරන් කියෝලා විසිකරනවා:P

    මාත් හෙට ඉදන් පරණ පත්තර එකතු කරන්න යනවා..:rofl::rofl: ගන්නේ තරුණයා විතරයි හැබැයි..:dull::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔව් මේ මං උඹට ජාතිය අමතන්න හැදුවෙ බඩුවක් නිසා ඇරගත් අපේ කාලේ වීරයගෙ කතාව ඉක්මණට දාපිය කියන්න:lol::lol::lol:
    ලොල් බන්න්න්න්න්න්න්න්
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ලොල් බන්න්න්න්න්න්න්න්න්න්න්න් :lol::lol::lol:

    මොනා උනත් අරූගේ දුකට සැපට හිටි එකිනේ බං:( කොහෙද ඉතින් පැනලා දුන්නම කොච්චර හොඳ උනත් අගේ නැතුව යනවනේ :baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,927
    113
    -In Darkness-
    :yes::yes::yes::yes:

    එදිරියා ලියන්නෙම අක්ක මල්ලි ලව් කතා එකයි අවුල :baffled:

    උගේ ඒවා තව හොඳයි... ඕකේ තව කතා කීයක් නම් ආවද අවාරෙට වගේ එපිසෝඩ් 5ක් විතර දාලා ලිඳට වැ‍ටුන :lol::lol:

    ඔව් බං අනිත් කතා නම් මෙලෝ රහක් නෑ. මම නම් දැන් ඉලංදාරියා එක විතරයි බං කියවන්නේ. අර නදී වාසලමුදලි ආරච්චි රෙද්දක් ලියනවා. එක එපියයි කියෙව්වේ එදා ඉඳලා බලන්නේ වත් නෑ. කොහේ සිට ඔබ පැමිණීයේදෝ එක විතරක් අමාරුවෙන් ඉවර කරා. දියවක සඳ ඇවිදින් එකත් එහෙමමයි. ඉවර කරා අගක් මුලක් නෑ.

    එදිරියා ලියපු කතා දැනට 4ක් විතර කියෙව්වා

    දුන්හිඳ හැඬුවා - අක්කා නගෝ :P
    සුලඟ නුඹ සහ මම - කෑල්ල සහ දුව :P
    ලිහිණි පියාපත් - (මේක නෙට් එකේ විතරයි තියෙන්නේ. 2010 පටන් අරන් මේ වෙනකනුත් ඉවර නෑ) ලැම්බර්ට් සීන් එකක් ටීචර් කෙනෙක් :P
    ඉලංදාරියා - මේකෙත් අක්කෙක් ටීචර් කෙනෙක් :P

    මොන දේ වුනත් බං පොර තාත්විකව ලියනවා ලෙසටම. මොන අවුල තිබ්බත් කියවද්දි ශේප් ඒවා :P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ෆියුරියා තව කථාවක් ලියයි...
    මං නං මොකක් වෙයිද මන්දා බං. මං කථා ලියද්දි අසාර්ථකයි කියලා හිතෙනවා..
    ඉස්සරහට සින්දු ලියනවා.. ඒක හොද වැඩේ.. :)

    RIP අපි:(:(:(
     
    මමත් දුන්හිඳ හැඩුවා කියවල තියනවා.. උබේ කතාවෙත් අක්කයි නංගියි ඉද්දි මට හිතුනා ඒ වගේ එකක් ද මූ ලියන්න හදන්නේ කියල.... :rofl::rofl: උබ ලියන type එකත් උගේ වගේ තමයි.. මට ලිහිණි පියාපත් එකට ලින්ක් එක එවපන්.. ඉලන්දාරියා එකතු කලේ නැද්ද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සාර්ථක අසාර්ථක එක උබ දන්නේ කොහොමද මචන්,.. :frown:අනික අසාර්ථක නිර්මාණ සති ගණන් මාස ගණන් තිස්සේ තිරගත වෙන්නේ නෑ..:rofl::rofl: පණ්ඩිතය නොවී දිගටම ලියපන් මේක ඉවර උනාට කමක් නෑ...:angry::angry:
    :(
    ඔව් මේ මං උඹට ජාතිය අමතන්න හැදුවෙ බඩුවක් නිසා ඇරගත් අපේ කාලේ වීරයගෙ කතාව ඉක්මණට දාපිය කියන්න:lol::lol::lol:
    රිදුනා :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,927
    113
    -In Darkness-
    ෆියුරියා තව කථාවක් ලියයි...
    මං නං මොකක් වෙයිද මන්දා බං. මං කථා ලියද්දි අසාර්ථකයි කියලා හිතෙනවා..
    ඉස්සරහට සින්දු ලියනවා.. ඒක හොද වැඩේ.. :)

    පිස්සු නැතිව ලියපන්. මූ මඟුලක් කියනවා. ලියන්න බැරි එකෙක් නම් කමක් නෑ. තූ තෝ :dull::dull:
    මං ලියන්නද නෙතලි ගැන කථාවක්....
    වචන 2500යි ඕනෙ :love:

    2500කින් ඒකිව වත් විස්තර කරන්න බෑ :rofl::rofl:

    ෆුරිය ලියනව කියන්නෙ, ඌ නොලිව්වොත් උඹ ලියපන් :D

    ආසයි නේහ්?? :P
    සාර්ථක අසාර්ථක එක උබ දන්නේ කොහොමද මචන්,.. :frown:අනික අසාර්ථක නිර්මාණ සති ගණන් මාස ගණන් තිස්සේ තිරගත වෙන්නේ නෑ..:rofl::rofl: පණ්ඩිතය නොවී දිගටම ලියපන් මේක ඉවර උනාට කමක් නෑ...:angry::angry:

    අනිවා අනිවා :)
    මාත් හෙට ඉදන් පරණ පත්තර එකතු කරන්න යනවා..:rofl::rofl: ගන්නේ තරුණයා විතරයි හැබැයි..:dull::dull:

    :rofl::rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සාර්ථක අසාර්ථක එක උබ දන්නේ කොහොමද මචන්,.. :frown:අනික අසාර්ථක නිර්මාණ සති ගණන් මාස ගණන් තිස්සේ තිරගත වෙන්නේ නෑ..:rofl::rofl: පණ්ඩිතය නොවී දිගටම ලියපන් මේක ඉවර උනාට කමක් නෑ...:angry::angry:

    අනිවා ඌ කතාවයි විචාරයයි 2ම කලාම අපි කරන්නෙ මොකක්ද නෙහ් ? සංකපාල මන්නිපාර නොකා උඹ කතාව ලියපන්... බනින 1ක් අපි බනින්නම් :lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මාත් හෙට ඉදන් පරණ පත්තර එකතු කරන්න යනවා..:rofl::rofl: ගන්නේ තරුණයා විතරයි හැබැයි..:dull::dull:

    දිනපතා පත්තර ටිකත් එක්ක කියල කියලා දුන්නෙ බං, ඒ වල් පරයො ගන්නෙ නෑ පොඩි පත්තර:frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිනපතා පත්තර ටිකත් එක්ක කියල කියලා දුන්නෙ බං, ඒ වල් පරයො ගන්නෙ නෑ පොඩි පත්තර:frown:
    මං ලංකාදීපෙ වැඩ කරපු කාලෙ වැඩ්ඩා වගේ ඊලග සතියෙ යන එපිය යාලුවන්ට කියනවා :rofl:
    අහෝ එවන් කාලයක්...
    එදිරියා ආස එදිරිගේ සාටකේ වගේ ඒවා ලියන්න ගොඩක්ම...
    ෆුල් සීරියස් කතා ලියද්දි මැදදි ඇන ගන්නවා අනිවා :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,927
    113
    -In Darkness-
    මමත් දුන්හිඳ හැඩුවා කියවල තියනවා.. උබේ කතාවෙත් අක්කයි නංගියි ඉද්දි මට හිතුනා ඒ වගේ එකක් ද මූ ලියන්න හදන්නේ කියල.... :rofl::rofl: උබ ලියන type එකත් උගේ වගේ තමයි.. මට ලිහිණි පියාපත් එකට ලින්ක් එක එවපන්.. ඉලන්දාරියා එකතු කලේ නැද්ද?

    :rofl::rofl: මටත් අපේ එකෙක් කිව්වා තෝ දුන්හිඳ හැඬුවා 2 වත් ලියන්න යනවාද කියලා :P:P නෑ නෑ. කතාව ගොඩක් වෙනස් :P නෑ බං එකතු කරේ නෑ. කම්මැලියි බං ඕවාට :dull:

    මෙන්න මචන් ලින්ක් එක. කියවන්න කලින් කියන්න තියෙන්නේ මේක ඉවර වෙන කතාවක් නෙමෙයි. ඒ නිසා එහෙමයි කියලා මළපන්න ගන් නැතිව කියවපන් :rofl::rofl:

    http://lihinipiyapath.blogspot.com/