ඔව් බං අනිත් කතා නම් මෙලෝ රහක් නෑ. මම නම් දැන් ඉලංදාරියා එක විතරයි බං කියවන්නේ. අර නදී වාසලමුදලි ආරච්චි රෙද්දක් ලියනවා. එක එපියයි කියෙව්වේ එදා ඉඳලා බලන්නේ වත් නෑ. කොහේ සිට ඔබ පැමිණීයේදෝ එක විතරක් අමාරුවෙන් ඉවර කරා. දියවක සඳ ඇවිදින් එකත් එහෙමමයි. ඉවර කරා අගක් මුලක් නෑ.
එදිරියා ලියපු කතා දැනට 4ක් විතර කියෙව්වා
දුන්හිඳ හැඬුවා - අක්කා නගෝ
සුලඟ නුඹ සහ මම - කෑල්ල සහ දුව
ලිහිණි පියාපත් - (මේක නෙට් එකේ විතරයි තියෙන්නේ. 2010 පටන් අරන් මේ වෙනකනුත් ඉවර නෑ) ලැම්බර්ට් සීන් එකක් ටීචර් කෙනෙක්
ඉලංදාරියා - මේකෙත් අක්කෙක් ටීචර් කෙනෙක්
මොන දේ වුනත් බං පොර තාත්විකව ලියනවා ලෙසටම. මොන අවුල තිබ්බත් කියවද්දි ශේප් ඒවා
නදීගෙ එක වැඩියෙන් පොශ් කරන්න ගිහින් අල කරන් තියෙන්නෙ







