නිදි_නැති_නෙත්_II

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් බං අනිත් කතා නම් මෙලෝ රහක් නෑ. මම නම් දැන් ඉලංදාරියා එක විතරයි බං කියවන්නේ. අර නදී වාසලමුදලි ආරච්චි රෙද්දක් ලියනවා. එක එපියයි කියෙව්වේ එදා ඉඳලා බලන්නේ වත් නෑ. කොහේ සිට ඔබ පැමිණීයේදෝ එක විතරක් අමාරුවෙන් ඉවර කරා. දියවක සඳ ඇවිදින් එකත් එහෙමමයි. ඉවර කරා අගක් මුලක් නෑ.

    එදිරියා ලියපු කතා දැනට 4ක් විතර කියෙව්වා

    දුන්හිඳ හැඬුවා - අක්කා නගෝ :P
    සුලඟ නුඹ සහ මම - කෑල්ල සහ දුව :P
    ලිහිණි පියාපත් - (මේක නෙට් එකේ විතරයි තියෙන්නේ. 2010 පටන් අරන් මේ වෙනකනුත් ඉවර නෑ) ලැම්බර්ට් සීන් එකක් ටීචර් කෙනෙක් :P
    ඉලංදාරියා - මේකෙත් අක්කෙක් ටීචර් කෙනෙක් :P

    මොන දේ වුනත් බං පොර තාත්විකව ලියනවා ලෙසටම. මොන අවුල තිබ්බත් කියවද්දි ශේප් ඒවා :P

    නදීගෙ එක වැඩියෙන් පොශ් කරන්න ගිහින් අල කරන් තියෙන්නෙ:lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    මං ලංකාදීපෙ වැඩ කරපු කාලෙ වැඩ්ඩා වගේ ඊලග සතියෙ යන එපිය යාලුවන්ට කියනවා :rofl:
    අහෝ එවන් කාලයක්...
    එදිරියා ආස එදිරිගේ සාටකේ වගේ ඒවා ලියන්න ගොඩක්ම...
    ෆුල් සීරියස් කතා ලියද්දි මැදදි ඇන ගන්නවා අනිවා :dull:

    ඒ වුනාට ඌට බං කතාවක අගක් මුලක් නැතිව වුනත් කතාව ගෙනියන්න දන්නවා :P:P සිරාම හැකියවක් තියෙනවා කතා ලියන්න නම් බොක්කට වදින්න. :P:P ඒක තේරුණා අර කතාවේ පබළු මැරෙද්දිම :(:(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,023
    24,526
    113
    tracing Geo-location.. ... ...
    :rofl::rofl: මටත් අපේ එකෙක් කිව්වා තෝ දුන්හිඳ හැඬුවා 2 වත් ලියන්න යනවාද කියලා :P:P නෑ නෑ. කතාව ගොඩක් වෙනස් :P නෑ බං එකතු කරේ නෑ. කම්මැලියි බං ඕවාට :dull:

    මෙන්න මචන් ලින්ක් එක. කියවන්න කලින් කියන්න තියෙන්නේ මේක ඉවර වෙන කතාවක් නෙමෙයි. ඒ නිසා එහෙමයි කියලා මළපන්න ගන් නැතිව කියවපන් :rofl::rofl:

    http://lihinipiyapath.blogspot.com/

    උබ කිවේ මේක 2010 කියල නේද? 33 ද බන් තව දාල තියෙන්නේ? මේකව කන්න එපාය...:rofl::rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මමත් දුන්හිඳ හැඩුවා කියවල තියනවා.. උබේ කතාවෙත් අක්කයි නංගියි ඉද්දි මට හිතුනා ඒ වගේ එකක් ද මූ ලියන්න හදන්නේ කියල.... :rofl::rofl: උබ ලියන type එකත් උගේ වගේ තමයි.. මට ලිහිණි පියාපත් එකට ලින්ක් එක එවපන්.. ඉලන්දාරියා එකතු කලේ නැද්ද?

    දුන්හිඳ හැඬුවා එක කෙටියෙන් කියපන් , මට මීටර් නෑ චරිත ටික:(

    අර අයියගේ ගැණි මල්ලි එක්ක යාලුවෙන සීන් එකද :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    නදීගෙ එක වැඩියෙන් පොශ් කරන්න ගිහින් අල කරන් තියෙන්නෙ:lol::lol::lol:

    :lol::lol: ඔව් බං. බොරු English කෑලි. ඒ ටික සිංහලෙන් දැම්මා නම් ඊට වඩා posh වෙනවා :rofl::rofl:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,023
    24,526
    113
    tracing Geo-location.. ... ...
    ඒ වුනාට ඌට බං කතාවක අගක් මුලක් නැතිව වුනත් කතාව ගෙනියන්න දන්නවා :P:P සිරාම හැකියවක් තියෙනවා කතා ලියන්න නම් බොක්කට වදින්න. :P:P ඒක තේරුණා අර කතාවේ පබළු මැරෙද්දිම :(:(

    පබළු...:love::love: :(:(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,023
    24,526
    113
    tracing Geo-location.. ... ...

    දුන්හිඳ හැඬුවා එක කෙටියෙන් කියපන් , මට මීටර් නෑ චරිත ටික:(

    අර අයියගේ ගැණි මල්ලි එක්ක යාලුවෙන සීන් එකද :dull:

    නෑ බන්.. නංගි එක්ක යාළුවෙලා ඉදල පස්සේ අක්කව මැරී කරන එක...:P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මං ලංකාදීපෙ වැඩ කරපු කාලෙ වැඩ්ඩා වගේ ඊලග සතියෙ යන එපිය යාලුවන්ට කියනවා :rofl:
    අහෝ එවන් කාලයක්...
    එදිරියා ආස එදිරිගේ සාටකේ වගේ ඒවා ලියන්න ගොඩක්ම...
    ෆුල් සීරියස් කතා ලියද්දි මැදදි ඇන ගන්නවා අනිවා :dull:

    ඕකට පොඩි පොඩි චරිත වල නම් පැටලෙනවා සෑහෙන්න , අපිට මොංගල් කතාව කියවද්දි :(

    සාටරෙත් දැන් ඕනවට එපාවට ලියන්නෙ පරයා :angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ වුනාට ඌට බං කතාවක අගක් මුලක් නැතිව වුනත් කතාව ගෙනියන්න දන්නවා :P:P සිරාම හැකියවක් තියෙනවා කතා ලියන්න නම් බොක්කට වදින්න. :P:P ඒක තේරුණා අර කතාවේ පබළු මැරෙද්දිම :(:(
    :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    උබ කිවේ මේක 2010 කියල නේද? 33 ද බන් තව දාල තියෙන්නේ? මේකව කන්න එපාය...:rofl::rofl:

    මං හොඳයි නේ ඒ අතින් :P:P වෙලාවට මට අහු වුනේ ගිය අවුරුද්දේ වගේ :rofl::rofl:

    දුන්හිඳ හැඬුවා එක කෙටියෙන් කියපන් , මට මීටර් නෑ චරිත ටික:(

    අර අයියගේ ගැණි මල්ලි එක්ක යාලුවෙන සීන් එකද :dull:

    ගඟණ කොළඹට එනවා ඩ්‍රයිවර් කෙනෙක් විදියට. හිරුණි බෝම්බෙට අහු වෙනවා :P නංගිවත් කොළඹ ගේනවා. හිරුණි අහවල් එක කරව ගන්න හදනවා. මූ බෑ කියනවා :P පස්සේ මේකි වෙනුර කියන එකා අතින් ප්‍රෙග්නන්ට් වෙනවා. මූ මුගේම බිස්නස් එකක් පටන් ගන්නවා. ඔය මොනවා වුනත් අක්කා මූට ආව දවස් වල ඉඳලා ලව් පෙන්නන් නැති වුනාට. අරූ රට පණිනවා. ලෙඩ බෝ කරන් ආයේ එනවා. ඊට පස්සේ සඳලි(අක්කා) මූට සෙට් වෙනවා. මුගේ නංගි ඩොකෙක් වෙනවා. හිරුණි වෙනුරව බඳිනවා. මූ පට්ට බිස්නස්කාරයෙක් වෙනවා. අන්තිමට ගෙදරින් කැමත්ත දෙනවා. ඊටත් අන්තිමටම මුන් දෙන්න දුන්හිඳ ගාවට ගිහින් බලන් ඉන්නවා :oo::oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    ඕකට පොඩි පොඩි චරිත වල නම් පැටලෙනවා සෑහෙන්න , අපිට මොංගල් කතාව කියවද්දි :(

    සාටරෙත් දැන් ඕනවට එපාවට ලියන්නෙ පරයා :angry::angry:

    පල යන්න :angry::angry: එහෙම සීන් මට නම් අහු වෙලා නෑ :dull::dull:

    හැබැයි සාටරේ නම් දැන් ඉස්සර වගේ කික් එකක් නෑ බං. 2008/2009 කාලේ සාටරේ සුපිරි බං :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නෑ බන්.. නංගි එක්ක යාළුවෙලා ඉදල පස්සේ අක්කව මැරී කරන එක...:P

    අහ් දැන් මීටර් වීගෙන එනව ටික ටික, නංගී මූට ගේම දෙන්න ගිහින් බබෙක් සෙට්කරගන්නවා නේද :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    අහ් දැන් මීටර් වීගෙන එනව ටික ටික, නංගී මූට ගේම දෙන්න ගිහින් බබෙක් සෙට්කරගන්නවා නේද :dull:

    අපෝ මූට නම් මෙලෝ සිහියක් නෑ :P:P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගඟණ කොළඹට එනවා ඩ්‍රයිවර් කෙනෙක් විදියට. හිරුණි බෝම්බෙට අහු වෙනවා :P නංගිවත් කොළඹ ගේනවා. හිරුණි අහවල් එක කරව ගන්න හදනවා. මූ බෑ කියනවා :P පස්සේ මේකි වෙනුර කියන එකා අතින් ප්‍රෙග්නන්ට් වෙනවා. මූ මුගේම බිස්නස් එකක් පටන් ගන්නවා. ඔය මොනවා වුනත් අක්කා මූට ආව දවස් වල ඉඳලා ලව් පෙන්නන් නැති වුනාට. අරූ රට පණිනවා. ලෙඩ බෝ කරන් ආයේ එනවා. ඊට පස්සේ සඳලි(අක්කා) මූට සෙට් වෙනවා. මුගේ නංගි ඩොකෙක් වෙනවා. හිරුණි වෙනුරව බඳිනවා. මූ පට්ට බිස්නස්කාරයෙක් වෙනවා. අන්තිමට ගෙදරින් කැමත්ත දෙනවා. ඊටත් අන්තිමටම මුන් දෙන්න දුන්හිඳ ගාවට ගිහින් බලන් ඉන්නවා :oo::oo:

    සඳළි:love::love:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පල යන්න :angry::angry: එහෙම සීන් මට නම් අහු වෙලා නෑ :dull::dull:

    හැබැයි සාටරේ නම් දැන් ඉස්සර වගේ කික් එකක් නෑ බං. 2008/2009 කාලේ සාටරේ සුපිරි බං :lol:

    සාටරේ චොර බං දැන්, මට පේන්නෙ ඌට දැන් වෙන වෙන වැඩ වැඩියි :oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    සාටරේ චොර බං දැන්, මට පේන්නෙ ඌට දැන් වෙන වෙන වැඩ වැඩියි :oo:

    ඒ වගේ තමා. වෙන එකෙක් ලියනවද මංදා :rofl::rofl: ඉස්සර කොලිටිය ලඟටවත් එන්නේ නෑ බං. ඉස්සර අර නිඝංඨයා එහෙම ඉද්දි පට්ට සීන් යනවානෙ :P:P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මාත් හිරුණිට වඩා ආස කරේ සඳලිට බං :love::love: ඒකි මොනවා වුනත් හිරුණිට වඩා හොඳට ලවු කරන්න දන්නවා :love::love:
    මමනම් දැනටත් සඳළිට තමයි :love::love:
    ඒ වගේ තමා. වෙන එකෙක් ලියනවද මංදා :rofl::rofl: ඉස්සර කොලිටිය ලඟටවත් එන්නේ නෑ බං. ඉස්සර අර නිඝංඨයා එහෙම ඉද්දි පට්ට සීන් යනවානෙ :P:P
    සිරාවට බං :dull: