උබ ඈවිත් දානවා කියලා දන්නෙ හෙට තමයි දෑන්ම දාපන්ලොල් බං
අද එකෙක්ගේ උපන්දිනේට දතක් ගලවන්න තියෙනවා
අවිත් දාන්නම්


1st post ekata 46 yanna time yanawaඅයි අයෙ බම්ප් කරේ![]()


අයි අයෙ බම්ප් කරේ![]()

Chat නිසා යට යනවානේ. ගොඩක් අය 1ස්ට් පෝස්ට් එක බලන්නේ නෑ බං. මේක කියවගෙන තමා එන්නේ


math dekke ube bump ekkin thama1st post ekata 46 yanna time yanawa
meke chat nisa epiya yata yanawa ( ita passe post 150 watila)
dakke nati aya godak innawa api tika witharak newei ne meka kiyawanne![]()


uba 47 dala vm ekak dafan mataChat නිසා යට යනවානේ. ගොඩක් අය 1ස්ට් පෝස්ට් එක බලන්නේ නෑ බං. මේක කියවගෙන තමා එන්නේ

gahak galak wage hitiya සුනක ධේනුවta mokadda me une
![]()

uba 47 dala vm ekak dafan mata![]()
අපෝ බං වෙන වැඩ තියාගෙන ලියන්න බෑ බං

වෙන මොකුත් නැද්ද? 
ලිහිණි පියාපත් ඉවර උනානේ බන් කියවන් යද්දී...වෙන මොකුත් නැද්ද?
නෑනේ ඕයි. ඒ වගේ කතා ඉතින් තව හොයන්න නෑ බං. හොඳ PDF ටිකක් මතක් වුනොත් කියන්නම්.
ඔව් බං. එක හුස්මට ඉවරයිනෑනේ ඕයි. ඒ වගේ කතා ඉතින් තව හොයන්න නෑ බං. හොඳ PDF ටිකක් මතක් වුනොත් කියන්නම්.
ඕක අවුරුද්දක් එක හමාරක් පරණයි බං. පෝස්ට් දෙකයි තියෙන්නේ මෙලෝ රහක් නැති. දානවා නම් මෙලහට දාලා බං. 
දාන්න හදනවා මම කියන්නේ නෑ ඉතින්ඕක අවුරුද්දක් එක හමාරක් පරණයි බං. පෝස්ට් දෙකයි තියෙන්නේ මෙලෝ රහක් නැති. දානවා නම් මෙලහට දාලා බං.
