නිදි_නැති_නෙත්_II

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ~ 46 වන කොටස ~

    1328101972_Arrow-Down.png

    zyh2lF1.jpg

    1328101972_Arrow-Down.png

    6SW81HU.jpg

    1328101972_Arrow-Down.png

    W6RgKHY.jpg

    bump 46.
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :lol::lol::lol: ලොල් බං :P අද එකෙක්ගේ උපන්දිනේට දතක් ගලවන්න තියෙනවා :rofl::rofl: අවිත් දාන්නම් :P
    උබ ඈවිත් දානවා කියලා දන්නෙ හෙට තමයි දෑන්ම දාපන් :rofl::P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    ලිහිණි පියාපත් ඉවර උනානේ බන් කියවන් යද්දී...:rofl::rofl: වෙන මොකුත් නැද්ද? :P:P

    ඔව් බං. එක හුස්මට ඉවරයි :( නෑනේ ඕයි. ඒ වගේ කතා ඉතින් තව හොයන්න නෑ බං. හොඳ PDF ටිකක් මතක් වුනොත් කියන්නම්. :P
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,022
    24,522
    113
    tracing Geo-location.. ... ...
    ඔව් බං. එක හුස්මට ඉවරයි :( නෑනේ ඕයි. ඒ වගේ කතා ඉතින් තව හොයන්න නෑ බං. හොඳ PDF ටිකක් මතක් වුනොත් කියන්නම්. :P

    එල එල... SNSM දාන්න හදන්නේ නේද සමන් එදිරිමුනියා...

    http://snsm1.blogspot.com/
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    එල එල... SNSM දාන්න හදන්නේ නේද සමන් එදිරිමුනියා...

    http://snsm1.blogspot.com/

    දාන්න හදනවා මම කියන්නේ නෑ ඉතින් :P ඕක අවුරුද්දක් එක හමාරක් පරණයි බං. පෝස්ට් දෙකයි තියෙන්නේ මෙලෝ රහක් නැති. දානවා නම් මෙලහට දාලා බං. :angry::angry:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,022
    24,522
    113
    tracing Geo-location.. ... ...
    දාන්න හදනවා මම කියන්නේ නෑ ඉතින් :P ඕක අවුරුද්දක් එක හමාරක් පරණයි බං. පෝස්ට් දෙකයි තියෙන්නේ මෙලෝ රහක් නැති. දානවා නම් මෙලහට දාලා බං. :angry::angry:

    කමක් නෑ.. අපේ ළමයෙක්වත් කියවයි නේ..:rofl::rofl: