EK 1980s Club (1980-1989)

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    magic ball ekak mama gatte 175/= 2000 di wage..eke music hitan ahenawa..payment eken gatte nugegoda..oya kandos ball eka awila godak kalekata passe..danuth owa tiyanawa ..wesak kaleta..wikunanna

    සල්ලි දීල ගන්නවට වඩ ඒකාලෙ ඔහොම ගේමක් දීලා ගද්දි මාර ගති බන්...:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බන්ටු;15488748 said:
    Podi kale "Maltova" bepu ewn kawda? :love: Mamanam horenuth kanawa. :P

    2002120400400601.jpg

    :yes: මමත් හොරෙන් කෑවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බන්ටු;15488751 said:
    Meka aweth ape kalema thamai :):love:

    vanila_milk.png

    ඔව් බීලා ඉවර වෙලා මේක බිම තියලා උඩ පැන්නම ඩෝං ගාලා පුපුරනවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1301795606-Coleman_237_burning_Peerless_111_Mantle_opt.jpg
    Pressure_Lantern_Pressure_Lamp_amp_Gas_Mantle__634552793663836377_1.jpg

    පන දාගෙන හුලන් ගහපු එවුන් අත උස්සපල්ලා

    මේ මම ඉන්නවා. ඉස්සර අපේ ගෙදර පැට්ට්‍රෝල් මැක්ස් එකක් තිබුනා. ඔකේ බට්ට එලියක් තියෙන්නේ.
     

    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    සල්ලි දීල ගන්නවට වඩ ඒකාලෙ ඔහොම ගේමක් දීලා ගද්දි මාර ගති බන්...:)
    salli dela gatte ban kandos eken dela aurudu ganakata pase..oka gannakota kandos eke oya ball denne na..
    දැන් ලංකාවේ නෑ මචං. වෙන වෙන ජරාවල් තියෙන්නේ. මේකේ රස තාමත් මතකයි.

    eka thama ban..oka athule chocolate eka patta rahai..dan tiyenne artificial raha ena ewa ban appiriyayi..:confused::confused: