තේරවිලි...

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    මේක දන්න අය දන්නවා කියලා විතරක් දාලා අනිත් අයට අවස්තාවක් දෙන්න.

    පඩිත් නැතුව කෑමත් නැතුව ගෙදර දොරේ වැඩ කරන්නෙ කවුද?
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මේක දන්න අය දන්නවා කියලා විතරක් දාලා අනිත් අයට අවස්තාවක් දෙන්න.

    පඩිත් නැතුව කෑමත් නැතුව ගෙදර දොරේ වැඩ කරන්නෙ කවුද?

    i knw i knw :D
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    පට්ට ත්‍රේඩ් එක ඔක්කොම කියෙවුව. අර මැද හරියෙදි කට්ටියකගෙ වයසවල් දීලා උස අහල තිබුනු එකට උත්තරේ මොකක්ද?

    ඒක උත්තරයක් නැති ප්‍රශ්නයක් බන් :D
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මේක දන්න අය දන්නවා කියලා විතරක් දාලා අනිත් අයට අවස්තාවක් දෙන්න.

    පඩිත් නැතුව කෑමත් නැතුව ගෙදර දොරේ වැඩ කරන්නෙ කවුද?

    දන්නේ නෑ කොස්සද?
     
    _LuCky_

    Member
    Aug 20, 2013
    62
    7
    0
    මේක දන්න අය දන්නවා කියලා විතරක් දාලා අනිත් අයට අවස්තාවක් දෙන්න.

    පඩිත් නැතුව කෑමත් නැතුව ගෙදර දොරේ වැඩ කරන්නෙ කවුද?

    tips tikak dennako :baffled:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    ස්රනෙරුව