තේරවිලි...

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
නොදිරන කොට දෙක
එළිවෙන කොට රැ වෙන කොට
තුන් දෙනෙක් යනවා
දොළොස් දෙනෙක් බලා ඉන්නවා
 

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඇරියොත් ඇරියා..
    වැහුවොත් ඒත් ඇරියා..
    මොකද්ද ?

    රුපියල් දාහක reload එකක් දානව.. කියපන් බලන්න උත්තරේ
    641_zpsf6e5c38a.png


    gPuCpCR.png

    Rail gate eka:lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    lesi karapan reload epa...........

    c9d5c1fe0ff043d437a81c704954488f.gif


    ඒක ඕනෙ නැහැ මේක කියහන් බලන්න..

    thumb_COLOURBOX2827080.jpg


    ඔන්න දවසක් එක බුවෙක් එක්තරා කවුන්ටරයක් ලගට ගිහින් ඒකෙ හිටපු නංගිය ගෙන් ඇහුවලු මෙහෙම...

    බුවා : ඇතුල කීයද ? පිට කීයද ? :eek:
    නංගි : ඇතුලට වඩා පිට ගණන්.. කොච්චර විතර දිගද ? :cool:
    බුවා : අගල් හයක් විතර දිගයි.. :dull:
    නංගි : කොච්චරකල් දානවද ? :oo:
    බුවා : ළමය හම්බෙනකල් දානවා..
    :growl:



    මුන් දෙන්න මොකක් ගැනද මේ කතා කෙළේ ? :oo:
    කියපියව් බලන්න..:lol:
    දන්න උන් thread එක ටිකක් ඇදෙන්න දියන් ඉතින් :growl::lol::frown:

    lolcats-funny-pictures-questionmark.jpg



     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe


    c9d5c1fe0ff043d437a81c704954488f.gif


    ඒක ඕනෙ නැහැ මේක කියහන් බලන්න..

    thumb_COLOURBOX2827080.jpg


    ඔන්න දවසක් එක බුවෙක් එක්තරා කවුන්ටරයක් ලගට ගිහින් ඒකෙ හිටපු නංගිය ගෙන් ඇහුවලු මෙහෙම...

    බුවා : ඇතුල කීයද ? පිට කීයද ? :eek:
    නංගි : ඇතුලට වඩා පිට ගණන්.. කොච්චර විතර දිගද ? :cool:
    බුවා : අගල් හයක් විතර දිගයි.. :dull:
    නංගි : කොච්චරකල් දානවද ? :oo:
    බුවා : ළමය හම්බෙනකල් දානවා..
    :growl:



    මුන් දෙන්න මොකක් ගැනද මේ කතා කෙළේ ? :oo:
    කියපියව් බලන්න..:lol:
    දන්න උන් thread එක ටිකක් ඇදෙන්න දියන් ඉතින් :growl::lol::frown:

    lolcats-funny-pictures-questionmark.jpg



    :baffled::baffled:
    adennama dennam danne ne:oo:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    පුංචි ලිඳේ වතුර රහයි තැඹිලි ගෙඩිය.. දන්න එකෙක් ඉන්නවනම් ඕකට උත්තරේ දීපන් මන් යනවා දොයියන්න.. උදෙන්ම වැඩ..