තේරවිලි...

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේක දන්න අය දන්නවා කියලා විතරක් දාලා අනිත් අයට අවස්තාවක් දෙන්න.

    පඩිත් නැතුව කෑමත් නැතුව ගෙදර දොරේ වැඩ කරන්නෙ කවුද? ​

    ඉබ්බා :D
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    gahaka atthaka innawa kurullo 8 denek ..minihek 4 weni kurullata wedi tiyanawa(u merila watenawa bimata)...
    kurullo keedenek gahe thaama ithirida ??

    number-0-black-md.png

    ​
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට​
    නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට​.
    කොහොමද ඒක කරේ...
    දෙමු බලන්න උත්තර​

    :P:P

    mekata utthara ona...ko ko pandithayo set eka:D:D
     
    Last edited:
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට​
    නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට​.
    කොහොමද ඒක කරේ...
    දෙමු බලන්න උත්තර​

    :P:P

    නගරෙට යන්ඩ දවස් 3ක් යන නිසා:D
    ​
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මේක දන්න අය දන්නවා කියලා විතරක් දාලා අනිත් අයට අවස්තාවක් දෙන්න.

    පඩිත් නැතුව කෑමත් නැතුව ගෙදර දොරේ වැඩ කරන්නෙ කවුද? ​

    මාත් දැන් දන්නවා, අනිත් කට්ටියට අවස්ථාවක් දෙන්ඩ ඕන නිස කියන්නෙ නෑ
    28gzbcl.jpg

    ​
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට​
    නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට​.
    කොහොමද ඒක කරේ...
    දෙමු බලන්න උත්තර​

    :P:P

    haaa haaaaaaa
    kattiya anathai:rofl::rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    A බරින් B ට වඩා අඩුයි.එහෙත් C ට වඩා බරින් වැඩියි.
    කව්ද බරින් වැඩිම​
    A,B,C?​

    utthara demu balanna :D:P:P