Good night........................

heta awama diyan thrawili hattha pandaaahakma

Good night........................


පුංචි ලිඳේ වතුර රහයි තැඹිලි ගෙඩිය.. දන්න එකෙක් ඉන්නවනම් ඕකට උත්තරේ දීපන් මන් යනවා දොයියන්න.. උදෙන්ම වැඩ..


උඋඹටනම් මැරෙන්න දෙන්න හිතයි .................
මේකට උත්තරයක් දීලා ගියානම් .
තුන් තේරවිල්ලක් ...........වාත බට
සංජු;15491866 said:oka mathak une naneGood Night
![]()
ane me...mama kiwwa kiwwa utthare
pala yanna utthara dunne ne wage kiyanne nethiwa
tawa terawillak deela nidaganinko![]()



ඔන්න කට්ටිය නැගිට්ටම විසදන්න ලේසි එකක්.
ඔටුන්නක් තිබුනට රජෙක් නෙමේ
මාලයක් තිබුනට ගිරවෙකුත් නෙමෙයි
නැට්ටක් තිබුනට වදුරෙකුත් නෙමේ
????
ඔන්න කට්ටිය නැගිට්ටම විසදන්න ලේසි එකක්.
ඔටුන්නක් තිබුනට රජෙක් නෙමේ
මාලයක් තිබුනට ගිරවෙකුත් නෙමෙයි
නැට්ටක් තිබුනට වදුරෙකුත් නෙමේ
????

ko yako uthraඅලි 5ක් ඉන්නවා එක ගහක 2 නයි බදින්න පුළුවන්
අලි 5 දෙනා ගස් 2කෙ බදින්නේ කොමද ?
වරල් තිබුනට මාළුවෙක් නෙමෙයි... ඉගිලුනාට කුරුල්ලෙක් නෙමෙයි...

Paan gediya..
Labu gediya.. he heee...
Ela ela ahamu ahamu..
Anith paththa... harida???



meya thamanta aithi deyak.namuth wadipura baawitha karanne anith aya.kiyanna balanna mokakda kiyala
harida 