EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෙද්ද තමා.....:angry::angry:
    ඌ කන්නේ උඹේ බඩවැලේ මස්....බොන්නේ උඹේ ලේ.............
    සමහර වට පනුවෝ අඩියක් විතර දිගයි.......
    පටි පණුවො කියන උන් මීටර් 10ක් විතර දිගයි............

    කුමාට ගොක් කොළ පෙනෙයි ඔය ගැන තව කිව්වොතින්......... :rofl::rofl:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    යෙප්......
    මම පේර ඉන්දෙද්දී ගත්ත බං හම්බ කෙල්ලෙක් ගේ බඩ ඇතුලෙන් මීටර් 7.9ක් දිග එකෙක්.....
    උන් සෙට් වෙන්නේ අපිරිසිදු කම නිසා.............
    :yes::yes:.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මරිසිය කියන එක හරි.....
    පණුවන් ප්‍රමානෙ වැඩි වුනොත් කටින් වමනෙට එනව උන්...........

    තෝ ඇටකිච්චා වගේ කෙට්ටුත් ඕක නිසා වෙනන ඇති වල් කුපාඩි පණු කුමාරයා......

    ජුජුබ්සාජනකයි....... :baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown: නිකමටවත් අපිට කියන්න එපා..... :angry:

    දැන් ඔය කිව්වෙ බොල..
    මෙන්න විස්තර...



    INVITATION FOR BIDS
    Sealed Tenders are hereby invited from reputed Principal Manufacturers / Suppliers or their accredited Local Agents in Sri Lanka for Supply, Delivery, Installation, Commissioning and Maintenance of equipment given below.


    Description of the Procurement
    500 Nos Branded Personal Computers for *******


    Applicable non-refundable tender Fee Rs. 3,450/=

    Value of the Bid Bond to be submitted Rs. 450,000/=

    Last date & time of issuing bid Documents
    ...............2013 at 12. 00 Noon

    Date & time of closing bid
    ...............2013 at 10. 00 a.m.

    1. The bidders should fulfill the following qualifications to be considered for bid evaluation ;

    i) Supplied, installed, commissioned and maintained Personal Computers in Sri Lanka for a minimum period of 05 years.

    ii) Supplied, installed, commissioned and maintained in Sri Lanka the tendered brand of personal computers for a minimum period of 3 years.

    iii) Supplied in one tender and maintains a minimum of 200 Personal Computers of the endered brand to a institution (Government / Commercial) in Sri Lanka during last 2 years.

    iv) Proven ability to maintain branded Personal Computers island-wide in a Network environment with evidence.
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් මම මක්කැයි කරන්නෙ..පනුව කරන වැරැද්දකට මමයැ පලි.... :oo:
    අනික මම කෙට්ටු උනත් වල් උනත් කුපාඩියෙක් නෙමෙයි හරියැ...:angry::angry:

    ඔය දෙකම තියෙන එකේ අපරාදේ කුපාඩිකුත් වුනානම් ඉවරනේ බං.......... :rofl::rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D:yes: බස් වල උන් එක්ක සෙට් වෙලා පෝස්ටර් ටිකක් ගහන්න ඕනා...... :yes:

    ඊට කලින් ඉස්කෝල ලඟයි බස් හෝල්ට් වලයි අලවලා හිටහන්........ සිරාවටම කියන්නේ....... ඉස්කෝල ළඟ කොළ ටිකක් බෙදන්න පුළුවන් නම් තවත් ගොඩ.........
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඊට කලින් ඉස්කෝල ලඟයි බස් හෝල්ට් වලයි අලවලා හිටහන්........ සිරාවටම කියන්නේ....... ඉස්කෝල ළඟ කොළ ටිකක් බෙදන්න පුළුවන් නම් තවත් ගොඩ.........

    ඊටත් කලින් හොද website එකක් හදාගෙන email marketing වගේ එකක් කලා නම් offers ටිකකකුත් දාල මොකද වෙන්නේ (daily offers දෙනව නම් පට්ට , student offers , campus offers , lecturers , government උන්ට)

    එකක දාන්නත් හොද website එකක් ඔනේ
     
    Status
    Not open for further replies.