එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඈන්ගල් නෙමේ බොල ඒන්ජල්..:lol::lol::P
    ප්‍රොජෙක්ටර් ලෙන්ස් කිව්වොත් දන්නව ඇති කඩේ මාමල.:)

    :shocked: ටයිපින් මිස්ටේක් බොල...... :angry:

    aaaaaa ekada danne na ubata danne na kiuwe winasai:baffled::baffled::baffled::baffled::baffled::baffled:

    :frown: කාපිය මාව..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: මම නම් අදුරන ඔයිල් මාට් එකකින් ඔයිල් කෑන් දෙකක් අරන් යනවා...... :yes: සර්විස් වල උන් දාන්නේ ලූස් ඔයිල් නේ..... ඕවා විශ්වාස නෑ මට...... :no: අනික ඔයිල් මාට් එකකින් ගනිද්දි, එක කෑන් එකක් 640/= වෙන්නේ..... :yes:

    :shocked: ටයිපින් මිස්ටේක් බොල...... :angry:

    සමහර ඔයිල්මාට් වල ලූස් ඔයිල් කලවම් කරනව කියල කියනව. :angry:මං දන්න කෙනෙක්ටත් ජරා ඔයිල් එකක් දීල තිබ්බ තැනකින්. තැන ෂුවර් නම් අව්ලක් වෙන එකක් නෑ. මාත් දාන්නේ කෑන් වලින් තමා. :D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සමහර ඔයිල්මාට් වල ලූස් ඔයිල් කලවම් කරනව කියල කියනව. :angry:මං දන්න කෙනෙක්ටත් ජරා ඔයිල් එකක් දීල තිබ්බ තැනකින්. තැන ෂුවර් නම් අව්ලක් වෙන එකක් නෑ. මාත් දාන්නේ කෑන් වලින් තමා. :D:D

    :yes: ඕක ඔයිල් මාට් වල විතරක් නෙවේ, සර්විස් වලත් වෙනවා...... :angry: ඒකනේ කෑන් වලින්ම අරන් යන්නේ..... බඩු Sure නේ එතකොට...... :D

    අද හෝ හෙට මගෙත් තුන් වෙනි සර්විස් එකට දාන්න ඕනා...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ඕක ඔයිල් මාට් වල විතරක් නෙවේ, සර්විස් වලත් වෙනවා...... :angry: ඒකනේ කෑන් වලින්ම අරන් යන්නේ..... බඩු Sure නේ එතකොට...... :D

    අද හෝ හෙට මගෙත් තුන් වෙනි සර්විස් එකට දාන්න ඕනා...... :yes:

    :angry::angry:අපේ අයියලගෙ වැඩ තමා.:angry::angry:

    මාත් අද දානවා සර්විස් එකට:confused: ගෙදර. :D:D:yes:
     
    Palihawadana1990

    Well-known member
  • මචන් රත්තරන්..:love::love::love::love: මගේ පල්සොර් 150 දැන් කිලෝ මීටර් 6000ක් දුවල තියෙන්නෙ.. අරගෙන මාස 4යි.. උබ කියල තිබුන නේද :yes::yes::yes::yes: කොහේ හරි තෙල් ෆුල් ටෑන්ක් ගැහුවහම ටූ.ටී රුපියල් 10ක දාන්න කියල... :P:P:Pඅවුලක් නෑ කියල... එහෙම කරාට කමක් නැද්ද දැන්....:baffled::baffled::baffled:එතකොට මොකද්ද වෙන සෙතේ.. පොඩ්ඩක් පැහැදිලි කරපන් කොල්ල....:D:D:D:D:D:D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    චේන් එක එජස්ට් කලාද මචො? ගොඩක් වෙලාවට තද වැඩිවෙලා හරි ඇදට එජස්ට් කරලා හරි අති. දැම්මේ මොන ඔයිල්ද? මේකත් පොඩ්ඩක් බලන්නකො..:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1570681

    thx machan mara case eka dan oka hadanne kohomada bun????:baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :angry::angry:අපේ අයියලගෙ වැඩ තමා.:angry::angry:

    මාත් අද දානවා සර්විස් එකට:confused: ගෙදර. :D:D:yes:

    :angry: කියලා වැඩක් නෑ ඒ ගැන....... :baffled:

    අපිට කොහෙන්ද ඉතින් ගෙදර සර්විස් දාන්න පින..... :(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :angry: කියලා වැඩක් නෑ ඒ ගැන....... :baffled:

    අපිට කොහෙන්ද ඉතින් ගෙදර සර්විස් දාන්න පින..... :(

    e kohomada bun gedara service danne...man nan bike eka padinna witharai danne...:rolleyes::rolleyes::rolleyes::rolleyes:a thawa side kannadi adjust karanna dannawa:baffled::baffled::baffled::baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    චේන් එක එජස්ට් කලාද මචො? ගොඩක් වෙලාවට තද වැඩිවෙලා හරි ඇදට එජස්ට් කරලා හරි අති. දැම්මේ මොන ඔයිල්ද? මේකත් පොඩ්ඩක් බලන්නකො..:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1570681

    ade ekekta kiyala haduw eth ehemamai bun aparade 50/- relord ekaka dagaththananan iwarai:confused::confused::confused::confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    සර්විස් කලා

    කාර්බ් එකට අත තියන්න එපා කියල සර්විස් එකේ පොර මට තරයේ අවවාද කලා
    මේකේ සුපිරියටම ටියුන් වෙලා ලු. සය්ලන්සරෙන් වතුර එනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ade ekekta kiyala haduw eth ehemamai bun aparade 50/- relord ekaka dagaththananan iwarai:confused::confused::confused::confused:

    මචො මොකක්ද වෙන්නේ කියලා විස්තර කරමු පොඩ්ඩක්:confused:. සද්දෙට ඇහෙනවද ඉස්සරහට පස්සට කරද්දි?:confused: රොදේ ඇදයකුත් නැත්නම්, චේන් එකත් තද/බුරුල් වැඩි නැත්නම් චේන් එකට මොකුත් නොදා දිව්වම ඔහොම වෙනව තව. ඔය ඔයිල් දාන්න කලින් සද්දෙ ආවෙ නැද්ද? දාපු ඔයිල් එක තුනී වැඩි ඇති එක්කො. සද්දෙ වැඩිය එන්නැත්නම් එච්චර ගනන් ගන්න එපා. ගියර් ඔයිල් වගේ දාල බලන්න.:oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: කියලා වැඩක් නෑ ඒ ගැන....... :baffled:

    අපිට කොහෙන්ද ඉතින් ගෙදර සර්විස් දාන්න පින..... :(

    එන්ජින කාර්බ් ෆොර්ක් දෙක ඇර අනිත්ව නම් ගලවනව කෑලි යන්න.:D කෙලව ගත්තොත් හදාගන්න කෙනෙක් ඉන්න හින්ද බය නෑ.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සර්විස් කලා

    කාර්බ් එකට අත තියන්න එපා කියල සර්විස් එකේ පොර මට තරයේ අවවාද කලා
    මේකේ සුපිරියටම ටියුන් වෙලා ලු. සය්ලන්සරෙන් වතුර එනවා

    ජල හිගයට විසදුම:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    e kohomada bun gedara service danne...man nan bike eka padinna witharai danne...:rolleyes::rolleyes::rolleyes::rolleyes:a thawa side kannadi adjust karanna dannawa:baffled::baffled::baffled::baffled:

    :oo: ඒ කියන්නේ ගෙදරිදිම සර්විස් කර ගන්නවා...... :yes: අපිට ඉතින් එහෙම කරගන්න බෑ..... මොකද වොරන්ටි නැති වෙනවා අපි සර්විස් කරොත්.... :P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචො මොකක්ද වෙන්නේ කියලා විස්තර කරමු පොඩ්ඩක්:confused:. සද්දෙට ඇහෙනවද ඉස්සරහට පස්සට කරද්දි?:confused: රොදේ ඇදයකුත් නැත්නම්, චේන් එකත් තද/බුරුල් වැඩි නැත්නම් චේන් එකට මොකුත් නොදා දිව්වම ඔහොම වෙනව තව. ඔය ඔයිල් දාන්න කලින් සද්දෙ ආවෙ නැද්ද? දාපු ඔයිල් එක තුනී වැඩි ඇති එක්කො. සද්දෙ වැඩිය එන්නැත්නම් එච්චර ගනන් ගන්න එපා. ගියර් ඔයිල් වගේ දාල බලන්න.:oo:

    passata karaddi taka taka gala sadde enawa...man oil dammata passe thama sadde awe.ethakan thibun na:oo::oo::oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    passata karaddi taka taka gala sadde enawa...man oil dammata passe thama sadde awe.ethakan thibun na:oo::oo::oo::oo:

    චේන් වලට දාන ඒව ගැන ත්‍රෙඩ් එකක්ම තිබ්බනේ. :Dදාන්න ඇත්තේ එන්ගින් ඔයිල් වෙන්න ඇති.:yes: චේන් ලූබ් එකක් හරි ගියර් ඔයිල් ටිකක් හරි දාල බලන්න. :yes:
    මං කිව්වේ චේන් එක හරියට එජස්ට් වෙලා තියනවනම්.

    චේන් එක තදද බුරුල්ඩ කියල බලන්න යටින් අල්ලල මේවගේ. 2cm වගේ එහා මෙහා යනව නම් අව්ලක් නෑ. තදට තේරෙනව නම් චේන් එක තද වෙලා වැඩියි.:sorry:

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මල මගුලක් බං..මගේ පල්සරේ හෙඩ් ලයිට් එක එලිය මදී..බල්බ් එකත් මාරු කළා..ඒත් හරියන්නේ නෑ..කරන්ට් එක මදී වගේ හිතෙන්නේ....කාටවත් මේ කේස් එක ඇවිත් නැත්ද?

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    ජන්තු අයියා;15496010 said:
    මල මගුලක් බං..මගේ පල්සරේ හෙඩ් ලයිට් එක එලිය මදී..බල්බ් එකත් මාරු කළා..ඒත් හරියන්නේ නෑ..කරන්ට් එක මදී වගේ හිතෙන්නේ....කාටවත් මේ කේස් එක ඇවිත් නැත්ද?

    wiring check karapan machan. connector, switch contacts clean karapan.
     
    Status
    Not open for further replies.