තේරවිලි...

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
එහෙනම් ගලට ඉස්සෙල්ල බස් එක යනවනෙ.

හරිනේ :yes:

තව එකක් මේකත් උබට නම් ලේසි වෙයි

ගඟක් තියනවා මේ ගඟ බාර යකෙක් ඉන්නවා පොර හැමතිස්සෙම විනාඩි 5ක් ඇහැරිලා ඉන්නවා විනාඩි 5ක් නිදාගන්නවා මේ ගඟෙන් එගොඩ වෙන්න විනාඩි 10ක් යනවා හදිස්සියේ හරි කවුරුහරි ගඟට බැහැල ඉන්නවා යකා දැක්කොත් ආපු පැත්තටම මිනිහව උස්සගෙන ගිහින් දානවා කොහොමද ගඟෙන් එගොඩ වෙන්නේ :rolleyes:
 
Last edited:

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113

    දන්නෝ ටයිප් කරමින් සිටී.
     
    විනාඩි 5 ක් තම්න්ට ඕනා පැත්තට පගිහින් යකා ඇහැරෙන්න ඔන්න මෙන්න තියලා ආපහු ආපු පැත්තටම යනවා. එතකොට යකා අල්ලලා අනිත් පැත්තෙන් තියනවා. ඒ කියන්නෙ තමන්ට යන්න ඕන පැත්තට.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :angry: මු මේ රැවටිලිකාර ප්‍රශ්නයක් වගේ අහන්නේ :rolleyes:

    මෙන්න තව එකක් බස් එකක මගින් සෙට් එකක් යනවා ඉස්සරහ හෝල්ට් එකකින් කපල් එකක් බහිනවා එයාල බැහැලා ගිය බස් එක ඉස්සරහ හන්දිය පාස් කරන යද්දී ලොකු ගලක් බස් එකට පෙරලිලා ගොඩක් කට්ටියට දරුණු විදියට තුවාලයි කියල මෙයාලට ආරංචි වෙනවා :( එතකොට කපල් එකේ කෙල්ල කියනවා අපරාදේ අපිත් බහින්නේ නැතුව බස් එකේම හිටියනම් හොදයි කියල :eek:

    ඒ මොකද එහෙම කිව්වේ? ;)

    haha ube samanya daneema 0i:D:baffled:

    :confused::confused:
    mekanam terenne ne:eek::eek::oo:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    හරිනේ :yes:

    තව එකක් මේකත් උබට නම් ලේසි වෙයි

    ගඟක් තියනවා මේ ගඟ බාර යකෙක් ඉන්නවා පොර හැමතිස්සෙම විනාඩි 5ක් ඇහැරිලා ඉන්නවා විනාඩි 5ක් නිදාගන්නවා මේ ගඟෙන් එගොඩ වෙන්න විනාඩි 10ක් යනවා හදිස්සියේ හරි කවුරුහරි ගඟට බැහැල ඉන්නවා යකා දැක්කොත් ආපු පැත්තටම මිනිහව උස්සගෙන ගිහින් දානවා කොහොමද ගඟෙන් එගොඩ වෙන්නේ :rolleyes:

    ඇහැරිලා ඇහැරිලා කියන එක වෙනස් කලා නේද? ;)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :angry: මු මේ රැවටිලිකාර ප්‍රශ්නයක් වගේ අහන්නේ :rolleyes:

    මෙන්න තව එකක් බස් එකක මගින් සෙට් එකක් යනවා ඉස්සරහ හෝල්ට් එකකින් කපල් එකක් බහිනවා එයාල බැහැලා ගිය බස් එක ඉස්සරහ හන්දිය පාස් කරන යද්දී ලොකු ගලක් බස් එකට පෙරලිලා ගොඩක් කට්ටියට දරුණු විදියට තුවාලයි කියල මෙයාලට ආරංචි වෙනවා :( එතකොට කපල් එකේ කෙල්ල කියනවා අපරාදේ අපිත් බහින්නේ නැතුව බස් එකේම හිටියනම් හොදයි කියල :eek:

    ඒ මොකද එහෙම කිව්වේ? ;)

    එහෙනම් ගලට ඉස්සෙල්ල බස් එක යනවනෙ.

    :D:D
    goda goda
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    විනාඩි 5 ක් තම්න්ට ඕනා පැත්තට පගිහින් යකා ඇහැරෙන්න ඔන්න මෙන්න තියලා ආපහු ආපු පැත්තටම යනවා. එතකොට යකා අල්ලලා අනිත් පැත්තෙන් තියනවා. ඒ කියන්නෙ තමන්ට යන්න ඕන පැත්තට.

    එල හරියට හරි මිට පස්සේ දාන ඒවාට බොට උත්තර දෙන්න බෑ කටවහන් හිටපිය :angry: :D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :angry: මු මේ රැවටිලිකාර ප්‍රශ්නයක් වගේ අහන්නේ :rolleyes:

    මෙන්න තව එකක් බස් එකක මගින් සෙට් එකක් යනවා ඉස්සරහ හෝල්ට් එකකින් කපල් එකක් බහිනවා එයාල බැහැලා ගිය බස් එක ඉස්සරහ හන්දිය පාස් කරන යද්දී ලොකු ගලක් බස් එකට පෙරලිලා ගොඩක් කට්ටියට දරුණු විදියට තුවාලයි කියල මෙයාලට ආරංචි වෙනවා :( එතකොට කපල් එකේ කෙල්ල කියනවා අපරාදේ අපිත් බහින්නේ නැතුව බස් එකේම හිටියනම් හොදයි කියල :eek:

    ඒ මොකද එහෙම කිව්වේ? ;)

    එයාලා බහින වෙලාව මග හැරලා ගල පෙරලෙන්න කලින් යන්න පුලුවන් එකායි:eek:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හරිනේ :yes:

    තව එකක් මේකත් උබට නම් ලේසි වෙයි

    ගඟක් තියනවා මේ ගඟ බාර යකෙක් ඉන්නවා පොර හැමතිස්සෙම විනාඩි 5ක් ඇහැරිලා ඉන්නවා විනාඩි 5ක් නිදාගන්නවා මේ ගඟෙන් එගොඩ වෙන්න විනාඩි 10ක් යනවා හදිස්සියේ හරි කවුරුහරි ගඟට බැහැල ඉන්නවා යකා දැක්කොත් ආපු පැත්තටම මිනිහව උස්සගෙන ගිහින් දානවා කොහොමද ගඟෙන් එගොඩ වෙන්නේ :rolleyes:

    winadi 5k gagen gihin yanna ona patthata wirudda patthata herila hitiyama yaka nomaga gihin minihata ona patthata nomilema gihin danawa:D???????????