තේරවිලි...

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට​
නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට​.
කොහොමද ඒක කරේ...
දෙමු බලන්න උත්තර​

:P:P

mekata utthara ona...ko ko pandithayo set eka:D:D

..................:love::love::love::love:
 
Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට​
නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට​.
කොහොමද ඒක කරේ...
දෙමු බලන්න උත්තර​

:P:P

mekata utthara ona...ko ko pandithayo set eka:D:D

පස්වෙනිදා වෙන්නැති සිකුරාදා ආවේ ? :D
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඔන්න කට්ටිය නැගිට්ටම විසදන්න ලේසි එකක්. :D
ඔටුන්නක් තිබුනට රජෙක් නෙමේ
මාලයක් තිබුනට ගිරවෙකුත් නෙමෙයි
නැට්ටක් තිබුනට වදුරෙකුත් නෙමේ
????

mama nodani....
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
කිරල බන් කලින් උත්තරේ දුන්න :rolleyes:
kirala gediyaka or karalaka pinthuryak nedda??:baffled::baffled::oo:
මේක නම් හිතාගන්න බෑ මචන් ඌට ඉතින් නගරෙට යන්න යන දවස් ගානත් එක්ක එහෙම වෙන්නැති :confused:

ne nagareta yanne paya 4k 5k ...
hihihi

mata full arthal kattiya kora una e therawillata hahahahhah
 
Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
kirala gediyaka or karalaka pinthuryak nedda??:baffled::baffled::oo:

ne nagareta yanne paya 4k 5k ...
hihihi

mata full arthal kattiya kora una e therawillata hahahahhah

අඩෝ එහෙම වෙන්නේ කොහොමද සිකුරාදා ඉදන් දවස් 5ක් ගියාම අයෙත් සිකුරාදා එන්නේ කොහොමද? :eek:

මේ තියෙන්නේ කිරල :D
kirala.png
 
Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
alla kiwwama athe allama da?
wahanyaka wage case ekak da?
lesi karanna ona..therenne ne:baffled::baffled:

අතේ අල්ල නෙමේ මේක භාණ්ඩයක් එකේ පතුල තමයි අල්ල කියල හදුන්වල තියෙන්නේ දැන් නම් ඔන්න ලේසි :rolleyes:
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අඩෝ එහෙම වෙන්නේ කොහොමද සිකුරාදා ඉදන් දවස් 5ක් ගියාම අයෙත් සිකුරාදා එන්නේ කොහොමද? :eek:

මේ තියෙන්නේ කිරල :D
kirala.png

:cool::cool: anna hithanna deyak kiwwa :D:rofl::P:P utthare kiyanne ne :cool:
hahah

hmm thanx kirala pic ekata:D