තේරවිලි...

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    ඇදලා ගැහුව්වා දමලා හැහුවා මල පිපුනා මල පරවුනා:eek::eek:

    ඇදලා ගත්තා කියලා කියන්නෙ (අනික ඉතින් ඕක නොදන්න අය ඉන්නවායැ)
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    පණහයි දහයයි ඔළුව තියෙන එක? මේක තෝරන්න බලන්න :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇදලා ගැහුව්වා දමලා හැහුවා මල පිපුනා මල පරවුනා

    ජුන්ඩයියා
    6424_zpsa1e5f141.png


    gPuCpCR.png
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    50 + 10 = හැට
    ඔලුව තියන එක = කෝට්ටේ
    හැට කෝට්ටේ - කොට හැට්ටේ :D

    ඔය ප්‍රශ්නෙත් මුලින් අහලා තිබුනා උත්තරෙත් දීලා තිබුනා :angry::angry::angry:
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ඔය ප්‍රශ්නෙත් මුලින් අහලා තිබුනා උත්තරෙත් දීලා තිබුනා :angry::angry::angry:

    මම දැක්කේ නෑ නම් ඇහුව නිසා කිව්වා :cool: මම අහපු එකට පිළිතුර දන්නවද ?