ඈන්ගල් නෙමේ බොල ඒන්ජල්..![]()
ප්‍රොජෙක්ටර් ලෙන්ස් කිව්වොත් දන්නව ඇති කඩේ මාමල.![]()
ටයිපින් මිස්ටේක් බොල...... 
aaaaaa ekada danne na ubata danne na kiuwe winasai![]()
කාපිය මාව..... 
ඈන්ගල් නෙමේ බොල ඒන්ජල්..![]()
ප්‍රොජෙක්ටර් ලෙන්ස් කිව්වොත් දන්නව ඇති කඩේ මාමල.![]()
ටයිපින් මිස්ටේක් බොල...... 
aaaaaa ekada danne na ubata danne na kiuwe winasai![]()
කාපිය මාව..... 
මම නම් අදුරන ඔයිල් මාට් එකකින් ඔයිල් කෑන් දෙකක් අරන් යනවා......
සර්විස් වල උන් දාන්නේ ලූස් ඔයිල් නේ..... ඕවා විශ්වාස නෑ මට......
අනික ඔයිල් මාට් එකකින් ගනිද්දි, එක කෑන් එකක් 640/= වෙන්නේ.....
![]()
ටයිපින් මිස්ටේක් බොල......
![]()
මං දන්න කෙනෙක්ටත් ජරා ඔයිල් එකක් දීල තිබ්බ තැනකින්. තැන ෂුවර් නම් අව්ලක් වෙන එකක් නෑ. මාත් දාන්නේ කෑන් වලින් තමා. 

සමහර ඔයිල්මාට් වල ලූස් ඔයිල් කලවම් කරනව කියල කියනව.මං දන්න කෙනෙක්ටත් ජරා ඔයිල් එකක් දීල තිබ්බ තැනකින්. තැන ෂුවර් නම් අව්ලක් වෙන එකක් නෑ. මාත් දාන්නේ කෑන් වලින් තමා.
![]()
ඕක ඔයිල් මාට් වල විතරක් නෙවේ, සර්විස් වලත් වෙනවා......
ඒකනේ කෑන් වලින්ම අරන් යන්නේ..... බඩු Sure නේ එතකොට......

ඕක ඔයිල් මාට් වල විතරක් නෙවේ, සර්විස් වලත් වෙනවා......
ඒකනේ කෑන් වලින්ම අරන් යන්නේ..... බඩු Sure නේ එතකොට......
![]()
අද හෝ හෙට මගෙත් තුන් වෙනි සර්විස් එකට දාන්න ඕනා......![]()

අපේ අයියලගෙ වැඩ තමා.

ගෙදර. 

මගේ පල්සොර් 150 දැන් කිලෝ මීටර් 6000ක් දුවල තියෙන්නෙ.. අරගෙන මාස 4යි.. උබ කියල තිබුන නේද 

කොහේ හරි තෙල් ෆුල් ටෑන්ක් ගැහුවහම ටූ.ටී රුපියල් 10ක දාන්න කියල... 

අවුලක් නෑ කියල... එහෙම කරාට කමක් නැද්ද දැන්....

එතකොට මොකද්ද වෙන සෙතේ.. පොඩ්ඩක් පැහැදිලි කරපන් කොල්ල....

චේන් එක එජස්ට් කලාද මචො? ගොඩක් වෙලාවට තද වැඩිවෙලා හරි ඇදට එජස්ට් කරලා හරි අති. දැම්මේ මොන ඔයිල්ද? මේකත් පොඩ්ඩක් බලන්නකො..
http://www.elakiri.com/forum/showthread.php?t=1570681

අපේ අයියලගෙ වැඩ තමා.
මාත් අද දානවා සර්විස් එකටගෙදර.
![]()
කියලා වැඩක් නෑ ඒ ගැන.......

කියලා වැඩක් නෑ ඒ ගැන.......
![]()
අපිට කොහෙන්ද ඉතින් ගෙදර සර්විස් දාන්න පින.....![]()

a thawa side kannadi adjust karanna dannawa

චේන් එක එජස්ට් කලාද මචො? ගොඩක් වෙලාවට තද වැඩිවෙලා හරි ඇදට එජස්ට් කරලා හරි අති. දැම්මේ මොන ඔයිල්ද? මේකත් පොඩ්ඩක් බලන්නකො..
http://www.elakiri.com/forum/showthread.php?t=1570681

ade ekekta kiyala haduw eth ehemamai bun aparade 50/- relord ekaka dagaththananan iwarai![]()
. සද්දෙට ඇහෙනවද ඉස්සරහට පස්සට කරද්දි?
රොදේ ඇදයකුත් නැත්නම්, චේන් එකත් තද/බුරුල් වැඩි නැත්නම් චේන් එකට මොකුත් නොදා දිව්වම ඔහොම වෙනව තව. ඔය ඔයිල් දාන්න කලින් සද්දෙ ආවෙ නැද්ද? දාපු ඔයිල් එක තුනී වැඩි ඇති එක්කො. සද්දෙ වැඩිය එන්නැත්නම් එච්චර ගනන් ගන්න එපා. ගියර් ඔයිල් වගේ දාල බලන්න.
කියලා වැඩක් නෑ ඒ ගැන.......
![]()
අපිට කොහෙන්ද ඉතින් ගෙදර සර්විස් දාන්න පින.....![]()
කෙලව ගත්තොත් හදාගන්න කෙනෙක් ඉන්න හින්ද බය නෑ.
සර්විස් කලා
කාර්බ් එකට අත තියන්න එපා කියල සර්විස් එකේ පොර මට තරයේ අවවාද කලා
මේකේ සුපිරියටම ටියුන් වෙලා ලු. සය්ලන්සරෙන් වතුර එනවා

e kohomada bun gedara service danne...man nan bike eka padinna witharai danne...a thawa side kannadi adjust karanna dannawa
![]()
ඒ කියන්නේ ගෙදරිදිම සර්විස් කර ගන්නවා......
අපිට ඉතින් එහෙම කරගන්න බෑ..... මොකද වොරන්ටි නැති වෙනවා අපි සර්විස් කරොත්.... 
මචො මොකක්ද වෙන්නේ කියලා විස්තර කරමු පොඩ්ඩක්. සද්දෙට ඇහෙනවද ඉස්සරහට පස්සට කරද්දි?
රොදේ ඇදයකුත් නැත්නම්, චේන් එකත් තද/බුරුල් වැඩි නැත්නම් චේන් එකට මොකුත් නොදා දිව්වම ඔහොම වෙනව තව. ඔය ඔයිල් දාන්න කලින් සද්දෙ ආවෙ නැද්ද? දාපු ඔයිල් එක තුනී වැඩි ඇති එක්කො. සද්දෙ වැඩිය එන්නැත්නම් එච්චර ගනන් ගන්න එපා. ගියර් ඔයිල් වගේ දාල බලන්න.
![]()

passata karaddi taka taka gala sadde enawa...man oil dammata passe thama sadde awe.ethakan thibun na![]()
දාන්න ඇත්තේ එන්ගින් ඔයිල් වෙන්න ඇති.
චේන් ලූබ් එකක් හරි ගියර් ඔයිල් ටිකක් හරි දාල බලන්න. 

ජන්තු අයියා;15496010 said:මල මගුලක් බං..මගේ පල්සරේ හෙඩ් ලයිට් එක එලිය මදී..බල්බ් එකත් මාරු කළා..ඒත් හරියන්නේ නෑ..කරන්ට් එක මදී වගේ හිතෙන්නේ....කාටවත් මේ කේස් එක ඇවිත් නැත්ද?
wiring check karapan machan. connector, switch contacts clean karapan.