තේරවිලි...

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    tharkayakata anuwa haduwe naha machan........

    649_zpsd9130626.png

    gPuCpCR.png
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    යෝධයෙක් ඉන්නවා.:cool:
    හිස්බඩ හිටියොත් මේ යෝධයාට එක වේලකට අශ්වයෝ නම් 25ක්, බැටළුවෝ නම් 50ක්, කුකුල්ලු නම් 100ක් ඕනේ.
    :shocked:
    තව අශ්ව පැටව් නම් 40ක්, බැටළු පැටව් නම් 80ක් ඕනේ.
    කුකුල්/කිකිල් බිත්තර කනවනම් මේ යෝධයට හිස්බඩ බිත්තර කීයක් කන්ඩ පුලුවන්ද?

    කියමු බලන්ඩ මැත්ස් වැඩ්ඩො ඉන්නවනම්:P

    200 :P
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    162.50...........or 160
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යෝධයෙක් ඉන්නවා.:cool:
    හිස්බඩ හිටියොත් මේ යෝධයාට එක වේලකට අශ්වයෝ නම් 25ක්, බැටළුවෝ නම් 50ක්, කුකුල්ලු නම් 100ක් ඕනේ.
    :shocked:
    තව අශ්ව පැටව් නම් 40ක්, බැටළු පැටව් නම් 80ක් ඕනේ.
    කුකුල්/කිකිල් බිත්තර කනවනම් මේ යෝධයට හිස්බඩ බිත්තර කීයක් කන්ඩ පුලුවන්ද?

    කියමු බලන්ඩ මැත්ස් වැඩ්ඩො ඉන්නවනම්:P
    udan ara okkoama kala bada pirunu nisa bithra kaddi his badk nane

    enisa biththta onena uge bada pirila thiyenne :P:P:P:P
     
    Last edited:

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    උඩිනුත් ගින්දර, යටිනුත් ගින්දර, මැද්දේ සවුන්දර, කන්නේ පාන්දර?

    කියමු බලන්න උත්තරය

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    උඩිනුත් ගින්දර, යටිනුත් ගින්දර, මැද්දේ සවුන්දර, කන්නේ පාන්දර?

    කියමු බලන්න උත්තරය

    දැන් කාලේ ගෑනු ළමයි එහෙම හරි ආසාවෙන් කන කෑමක්නේ :P
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ඒ කොහොමද?

    tharkayakata anuwa haduwe naha machan........

    udan ara okkoama kala bada pirunu nisa bithra kaddi his badk nane

    enisa biththta onena uge bada pirila thiyenne :P:P:P:P

    1යි. එක බිත්තරයක් කෑවට පස්සෙ හිස්බඩ නෙවෙයිනෙ. හිස්බඩ කන්ඩ පුලුවන් 1 බිත්තරයයි.:D
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    1යි. එක බිත්තරයක් කෑවට පස්සෙ හිස්බඩ නෙවෙයිනෙ. හිස්බඩ කන්ඩ පුලුවන් 1 බිත්තරයයි.:D

    affa,,,,,,,,,,,, sira ne machan.....enam ashwayo tika ekapara gilinawa athi ne.......:lol::lol::lol: