යෝධයෙක් ඉන්නවා.
හිස්බඩ හිටියොත් මේ යෝධයාට එක වේලකට අශ්වයෝ නම් 25ක්, බැටළුවෝ නම් 50ක්, කුකුල්ලු නම් 100ක් ඕනේ.
තව අශ්ව පැටව් නම් 40ක්, බැටළු පැටව් නම් 80ක් ඕනේ.
කුකුල්/කිකිල් බිත්තර කනවනම් මේ යෝධයට හිස්බඩ බිත්තර කීයක් කන්ඩ පුලුවන්ද?
කියමු බලන්ඩ මැත්ස් වැඩ්ඩො ඉන්නවනම්

udan ara okkoama kala bada pirunu nisa bithra kaddi his badk naneයෝධයෙක් ඉන්නවා.
හිස්බඩ හිටියොත් මේ යෝධයාට එක වේලකට අශ්වයෝ නම් 25ක්, බැටළුවෝ නම් 50ක්, කුකුල්ලු නම් 100ක් ඕනේ.
තව අශ්ව පැටව් නම් 40ක්, බැටළු පැටව් නම් 80ක් ඕනේ.
කුකුල්/කිකිල් බිත්තර කනවනම් මේ යෝධයට හිස්බඩ බිත්තර කීයක් කන්ඩ පුලුවන්ද?
කියමු බලන්ඩ මැත්ස් වැඩ්ඩො ඉන්නවනම්

bda iguruREDDA KADUWA BUSI DAKKA
BUSI KADUWA ATE DAKKA
ATE KADUWA POLLA DAKKA
MOKAKDA?
උඩිනුත් ගින්දර, යටිනුත් ගින්දර, මැද්දේ සවුන්දර, කන්නේ පාන්දර?
කියමු බලන්න උත්තරය

udan ara okkoama kala bada pirunu nisa bithra kaddi his badk nane
enisa biththta onena uge bada pirila thiyenne![]()

පාරේ වතුර එහෙට මෙහෙට ගෙනියන ගුරුතුමා කවුද කියල කියන්න බලන්න

ඒ කොහොමද?
tharkayakata anuwa haduwe naha machan........
udan ara okkoama kala bada pirunu nisa bithra kaddi his badk nane
enisa biththta onena uge bada pirila thiyenne![]()
1යි. එක බිත්තරයක් කෑවට පස්සෙ හිස්බඩ නෙවෙයිනෙ. හිස්බඩ කන්ඩ පුලුවන් 1 බිත්තරයයි.