ලංකාබෙල් BroadBand Internet

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්ලා,
    උඹලා ලංකාබෙල් internet use කරනවද? මම බැලුවේ මේ monthly rental එක Rs.1250 package එක ගන්න කියල. ගත්තු අය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියපන්කො.
    01.) Speed එක උන් කියන ප්‍රමාණයම ලැබෙනවද?
    02.) උන් internet දෙන්නේ කොහොමද? (Wimax කියල තමයි අහල තියෙන්නේ. ඒක dongle එකකින්ද connect වෙන්නේ? )
    03.) Registration Rs.7500 සහ මාසික ගාස්තු ඇරෙන්න වෙන සැඟවුණු ගාස්තු නෑ නේද?

    dryk.png

    exkv.png

    දන්නේ නැත්නම් bump එකක්වත් දාගෙන යන්න. reply කරන bump දාන හැමෝටම rep+
     
    Last edited:

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Hodai..
    Wahina welavata tikak awul kiyanwa anith eka ping ekath wadi... online games ehemaa gahanda amarui...
     
    Last edited:

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    එකේ speed අඩු නිසාද දන්නේ නෑ case එක?

    Ehema awulak naha machan..
    koi wimax connection ekath vahina kota awul yanwa..

    dain mata speedtest ekak danda vidihak naha.. mama adsl use karane.. achilage gedara giyoth ubata speedtest ekak arain dannam..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ehema awulak naha machan..
    koi wimax connection ekath vahina kota awul yanwa..

    dain mata speedtest ekak danda vidihak naha.. mama adsl use karane.. achilage gedara giyoth ubata speedtest ekak arain dannam..

    එල එල. ඔය wimax seen එක ගැන මම මොනවත් දන්නේ නෑ බං. ඒක dongle එකකින්ද බං connect වෙන්නේ?
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    ane machan wadinnam ganna kalin signal thiyanawada kiyala check kara ganin unata kiyala..mama panadure unlimited eka apply kara 3750 gattha ..un awilla baluwa signal nee..apahu ara 3750 ganna mama kaapu kattak budu ammeeeeeeeeeeeeeeeeeeeeee..hathurekta wath ehema kattak nam wenna epa maasa 3 giya..anthimata amma muttha mathak karala colmbo ho gihin chekkuwak gattha..aiyoooooo mun maawa kaewaaaaaaaaaaaaaaa..hodata balapan ganna issella signal..nathnam ayeth refun karanna ookun abarenawa kiyanne wadak neee mathak karanna epaaa.......budu ammooooooooo...:(:(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ane machan wadinnam ganna kalin signal thiyanawada kiyala check kara ganin unata kiyala..mama panadure unlimited eka apply kara 3750 gattha ..un awilla baluwa signal nee..apahu ara 3750 ganna mama kaapu kattak budu ammeeeeeeeeeeeeeeeeeeeeee..hathurekta wath ehema kattak nam wenna epa maasa 3 giya..anthimata amma muttha mathak karala colmbo ho gihin chekkuwak gattha..aiyoooooo mun maawa kaewaaaaaaaaaaaaaaa..hodata balapan ganna issella signal..nathnam ayeth refun karanna ookun abarenawa kiyanne wadak neee mathak karanna epaaa.......budu ammooooooooo...:(:(:(

    අඩෝ........ එහෙමද බං. ලොකු උදව්වක් උඹ ඒ ගැන කිව්ව එක මචන්. මමත් හොඳට බලල ඕනේ ගන්න.
    (මොකද මේ රතු වෙලා? හිටපන් මම කොළ කරන්නම්)
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අඩෝ........ එහෙමද බං. ලොකු උදව්වක් උඹ ඒ ගැන කිව්ව එක මචන්. මමත් හොඳට බලල ඕනේ ගන්න.
    (මොකද මේ රතු වෙලා? හිටපන් මම කොළ කරන්නම්)

    :shocked: උබ මාර බුවෙක්නේ. මමත් කැමති කොළ පාටට නිල පාටට වඩා. මගෙත් නිල කොටු ටික කොළ කරලා දීපන්කො. :lol: