මචන්ලා,
උඹලා ලංකාබෙල් internet use කරනවද? මම බැලුවේ මේ monthly rental එක Rs.1250 package එක ගන්න කියල. ගත්තු අය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියපන්කො.
01.) Speed එක උන් කියන ප්රමාණයම ලැබෙනවද?
02.) උන් internet දෙන්නේ කොහොමද? (Wimax කියල තමයි අහල තියෙන්නේ. ඒක dongle එකකින්ද connect වෙන්නේ? )
03.) Registration Rs.7500 සහ මාසික ගාස්තු ඇරෙන්න වෙන සැඟවුණු ගාස්තු නෑ නේද?
දන්නේ නැත්නම් bump එකක්වත් දාගෙන යන්න. reply කරන bump දාන හැමෝටම rep+

Last edited:

උබ මාර බුවෙක්නේ. මමත් කැමති කොළ පාටට නිල පාටට වඩා. මගෙත් නිල කොටු ටික කොළ කරලා දීපන්කො. 