Is allowing case insentive url bad for seo :?

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචන්ලා අදනම් මට PHP කේස් එකක් නෙමයි. අද වෙනම ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් කිව්වේ.. SEO කේස් එකක් මචන් වෙබ් සයිට් එකක case insentive urls use කරන එක SEO වලට අවුලක්ද? :eek:

    උදාහරණයකින් කියනවනම්.. මෙන්න මේවගේ දෙයක් තමයි මම අහන්නේ..

    http://example.com/peoples/ramith
    http://example.com/peoples/RaMith
    http://example.com/peOpLes/ramiTh

    අපි හිතමු ඔය ඉහත Url 3න්ම යන්නේ එකම පේජ් එකකට කියලා. මේක seo වලට සේ‍ෆ්ද? ගූගල්ලා හිතාවිද spam links කියලා..

    නැත්නම් upper case තියෙන urls simple case urls වලට 301 redirect කරන එකද හොඳ? :P

    SEO ගැන අත්දැකීම් තියෙන අය මේ දෙකෙන් අනුමත කරන්නේ ‍කුමක්ද? :D:yes:
     
    Zeion

    Banned
    Aug 25, 2013
    16
    1
    0
    සිම්ප්ල අකුරු විතරක් භාවිතා කරපන් මචන් මොකද ගූගල් එකෙන් කැපිටල් ලින්ක් ගොඩක් වෙලාවට කරනව. උබට ඔහොම හිතා ගන්න අමරු නම් ලින්ක් ඇන්ලයිසර් එකක් අරන් කැපිටල් / සිම්ප්ලෙ ලින්ක් දෙකක් එකම ප්‍රොජෙක්ට් එකෙන් ලින්ක් කරලා මාස 3කින් වගේ ඇනලයිස් කරපන්. උබටම තේරේවි :)
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    සිම්ප්ල අකුරු විතරක් භාවිතා කරපන් මචන් මොකද ගූගල් එකෙන් කැපිටල් ලින්ක් ගොඩක් වෙලාවට කරනව. උබට ඔහොම හිතා ගන්න අමරු නම් ලින්ක් ඇන්ලයිසර් එකක් අරන් කැපිටල් / සිම්ප්ලෙ ලින්ක් දෙකක් එකම ප්‍රොජෙක්ට් එකෙන් ලින්ක් කරලා මාස 3කින් වගේ ඇනලයිස් කරපන්. උබටම තේරේවි :)

    good idea machan :) thanks for the reply :D
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    සිම්ප්ල අකුරු විතරක් භාවිතා කරපන් මචන් මොකද ගූගල් එකෙන් කැපිටල් ලින්ක් ගොඩක් වෙලාවට කරනව. උබට ඔහොම හිතා ගන්න අමරු නම් ලින්ක් ඇන්ලයිසර් එකක් අරන් කැපිටල් / සිම්ප්ලෙ ලින්ක් දෙකක් එකම ප්‍රොජෙක්ට් එකෙන් ලින්ක් කරලා මාස 3කින් වගේ ඇනලයිස් කරපන්. උබටම තේරේවි :)

    work ethics :P dont use high cases for urls

    elaz thanks machan. :D
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    case maru kara kara danna epa charter. redirect karannath epa mama nam kiyanne.

    මම බැලුවෙ මචන් 301 redirect කරන්න. නෙට් එකේ ගොඩක් seo සම්බන්ද සයිට් කියල තියෙන්‍ේන එහෙමයි.. බලමු.. :D thanks for da reply :P:P
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan samanyayaen lower case thama use karanna. transliterate karannath puluwannam hondai.

    magenam godak site wala "is, and, the" wage words ain karala strtolower karala thamai URL eka hadanne.

    kohoma wunath Google searches case insensitive machan. 301 karana eka hodai. Site eka bootstrap karanne nathuwama onenam lowercase URL ekata forward karanna puluwan.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    oka dannama ona nam .htaccess hari mod_rewrite hari use karala wade karaganna puluwan

    http://httpd.apache.org/docs/current/howto/htaccess.html

    http://httpd.apache.org/docs/current/mod/mod_rewrite.html

    no its not

    රිප්ලයි කරපු යාළුවො හැමෝටම තෑන්ක්ස් :yes::D මම වැඩේ කරගත්ත.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    machan samanyayaen lower case thama use karanna. transliterate karannath puluwannam hondai.

    magenam godak site wala "is, and, the" wage words ain karala strtolower karala thamai URL eka hadanne.

    kohoma wunath Google searches case insensitive machan. 301 karana eka hodai. Site eka bootstrap karanne nathuwama onenam lowercase URL ekata forward karanna puluwan.

    ඔව් මචන්. ඊයේ රෑ ගොඩක් ඔය සම්බන්ද ආර්ටිකල් කියෙව්ව. ඒ හැමෝම කියල තියෙන්නේ.. case insentive urls භාවිතා කරන එක එච්චර හොඳ නෑ කියල. මම කරේ urls case insentive තියෙන්න ඇරල canonical tag එකෙන් original page එක ‍තෝරල දුන්න එක.. :yes::D රිප්ලයි එකට තෑන්ක්ස් මචන්.. :P