මචන්ලා අදනම් මට PHP කේස් එකක් නෙමයි. අද වෙනම ප්රශ්නයක්. ප්රශ්නයක් කිව්වේ.. SEO කේස් එකක් මචන් වෙබ් සයිට් එකක case insentive urls use කරන එක SEO වලට අවුලක්ද? 
උදාහරණයකින් කියනවනම්.. මෙන්න මේවගේ දෙයක් තමයි මම අහන්නේ..
http://example.com/peoples/ramith
http://example.com/peoples/RaMith
http://example.com/peOpLes/ramiTh
අපි හිතමු ඔය ඉහත Url 3න්ම යන්නේ එකම පේජ් එකකට කියලා. මේක seo වලට සේෆ්ද? ගූගල්ලා හිතාවිද spam links කියලා..
නැත්නම් upper case තියෙන urls simple case urls වලට 301 redirect කරන එකද හොඳ?
SEO ගැන අත්දැකීම් තියෙන අය මේ දෙකෙන් අනුමත කරන්නේ කුමක්ද?