මගේ යාලුවෙක් මේ අවුරුද්දේ A/L කරලා දැන් මේ ගෙදර ඉන්න දවස් ටිකේ කරන්න course එකක් හොයනවා..ඌ විජය ග්රැෆික්ස් එකේ 3D & Effects කියල course එකක් කරන්න හදනව රු. 49,000 ක් දීලා..එළකිරි එකේ ඒ course එක හරි නැත්නම් විජය එකේ වෙන කෝස් එකක් හරි කරපු කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්නකෝ විජය ග්රැෆික්ස් එකේ courses හොඳයිද කියලා. ඌ ජොබ් එකක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ කෝස් එක කරන්න යන්නේ. ඌට ඉගෙනගන්නයි මේක කරන්න යන්නේ..බම්ප් එකක්වත් දාගෙන යන්න උදව්වක් විදියට.. 

