doggy10000

Member
Jul 28, 2007
618
42
0
බල්ලොත් එක්ක
කිතුනුවෝ හම්බයෝ තරම් සක්කිලි නෙමෙයි.. ඒත් මෙ ලඟකදි ඉඳලා උන් බෞද්ධ ආගමේ දේවල් උන්ගේ දේවල් වගේ පෙන්නන්න උත්සහ කරනවා.. උන් මුලින්ම පටන් ගත්තේ භාවනා කුටි වලින් දැන් දැන් අපේ අනෙක් සංස්කෘතික ලක්ෂනත් විනාශ කරන්න පටන් අරන්...

5db6dc272338703.jpg

8c56aa272338702.jpg

ඇයි බන් මෙහෙම අපිව කොපි කරන්නේ අපේ අනන්‍යතාව විකෘති කරන්න හදන්නෙ? උන්ට උන්ගෙම කියලා අනන්‍යතාවයක් නැති නිසාද?
:confused::confused::confused:
 
Last edited:

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    මල්ලිලා කතොලික ආගමටත් ගේම දෙන්න පටන් ගත්තද ?

    ඕවා හැබැයි බලලත් උදවියට ගිහින් කිව්වොත් නරකෙයි මචෝ :rofl:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    නොදන්න කමට අහන්නෙ? ඔය ඇත් දළ සිංහල සංස්කෘතියට අදාල දෙයක් නේද? බුදු දහමටත් අදාල වෙන්නේ සිංහල සංස්කෘතිය හරහා නේද? එහෙමනම් මේකේ වරදක් තියෙනවද?:confused:

    අනිත් දෙවල් ගැනනම් දන්නේ නෑ.:dull:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    භාවනා කුටි හදල භාවනා කරනව නම් ඒක හොඳ දෙයක්..... ඒත් දෙයියො හැමදේටම සමාව දෙනව නම්..... දෙයියන්ගේ විනිශ්චය පිලි ගන්නව නම් භාවනා කරන්න තරම් කාරණා තියෙනවද කියන එක ගැටලුවක්.....!

    රාගම තේවත්ත පල්ලියේ කරන සංස්කෘතිය තුලම බලෙන් එබ්බ වීම ගොඩක් කාලෙකට පෙර සිටම කරන දෙයක් ..... හරියටම මගුල් චාරිත්‍ර වලදි අෂ්ඨක වලට සමාන ගායනා වගේ දේවල් උන් කලකට පෙර සිටම සිදු කලා......
    මෙරටට ෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න ේසිම ඒව උන්ගෙ ඒවට රිංගවල කිතු දහම ේශීයකරණය කරන එකයි...!
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    මල්ලිලා කතොලික ආගමටත් ගේම දෙන්න පටන් ගත්තද ?

    ඕවා හැබැයි බලලත් උදවියට ගිහින් කිව්වොත් නරකෙයි මචෝ :rofl:

    සහෝ අපිට කිසිම ආගමකට ගේම දෙන්න ඔනෙනෑ එත් මොන ආගමෙන් උනත් සංස්කෘතිය විකෘති කරනවනම් වරදිය් නේද? කතෝලිකයො කමති වෙයිද එහෙම කරනවට? වතිකානුවේ පොටො එකක් අරන් එක විකෘති කරනවට එයාල කැමැති වෙයිද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    kawuru monawa kalath mokada honda deyak karanawanam.. ath dala budhdhagame ekak kiyala kohewath ne, un bhawana karananawam kochchara hondada ban, ey umba kalabala wenne?
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    නොදන්න කමට අහන්නෙ? ඔය ඇත් දළ සිංහල සංස්කෘතියට අදාල දෙයක් නේද? බුදු දහමටත් අදාල වෙන්නේ සිංහල සංස්කෘතිය හරහා නේද? එහෙමනම් මේකේ වරදක් තියෙනවද?:confused:

    අනිත් දෙවල් ගැනනම් දන්නේ නෑ.:dull:

    සහෝ මීට කලින් කොහෙදි හරි කිතුනුවෝ ඇත් දල ජොඩු පල්ලි වල තියනවා දැකලා තියනවද? මෙච්චර කල් ඇත්දල තුබුනෙ පන්සල් වල.. ලැජ්ජ නැතුව එවා කොපි කරන එක ගැනයි මම කිව්වේ.. අනික මම දන්න තරමට හැම සිංහලයෙක්ම බෞද්ධ. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමන කාලවලදී තමන්ගේ ආගම පාවලා දුන්නු අයගෙ පරම්පරා වලින් ඈයෝ තමයි ඔය කතොලික ආගම වැලඳගෙන ඉන්නේ..
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    භාවනා කුටි හදල භාවනා කරනව නම් ඒක හොඳ දෙයක්..... ඒත් දෙයියො හැමදේටම සමාව දෙනව නම්..... දෙයියන්ගේ විනිශ්චය පිලි ගන්නව නම් භාවනා කරන්න තරම් කාරණා තියෙනවද කියන එක ගැටලුවක්.....!

    රාගම තේවත්ත පල්ලියේ කරන සංස්කෘතිය තුලම බලෙන් එබ්බ වීම ගොඩක් කාලෙකට පෙර සිටම කරන දෙයක් ..... හරියටම මගුල් චාරිත්‍ර වලදි අෂ්ඨක වලට සමාන ගායනා වගේ දේවල් උන් කලකට පෙර සිටම සිදු කලා......
    මෙරටට ෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න ේසිම ඒව උන්ගෙ ඒවට රිංගවල කිතු දහම ේශීයකරණය කරන එකයි...!

    ඔවු සහෝ මෙහෙම ගියොත් තවටික කාලයක් යනකොට මහින්දාගමනයත් විකෘති වෙයි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සහෝ මීට කලින් කොහෙදි හරි කිතුනුවෝ ඇත් දල ජොඩු පල්ලි වල තියනවා දැකලා තියනවද? මෙච්චර කල් ඇත්දල තුබුනෙ පන්සල් වල.. ලැජ්ජ නැතුව එවා කොපි කරන එක ගැනයි මම කිව්වේ.. අනික මම දන්න තරමට හැම සිංහලයෙක්ම බෞද්ධ. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමන කාලවලදී තමන්ගේ ආගම පාවලා දුන්නු අයගෙ පරම්පරා වලින් ඈයෝ තමයි ඔය කතොලික ආගම වැලඳගෙන ඉන්නේ..

    Budhdhagame kohewath ath dala gena kiyawila nehe ne ban, anika katholika kiyanneth sinhala minissu ne, Budhdhagame witharada sinhala inna puluwan, kalabala wenne nethuwa hitapan, oyta wada dewal mama dekala thiyanawa, gok kola serasili, pol thel pahan.. mama oni tharam dekala thiyanawa.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    Budhdhagame kohewath ath dala gena kiyawila nehe ne ban, anika katholika kiyanneth sinhala minissu ne, Budhdhagame witharada sinhala inna puluwan, kalabala wenne nethuwa hitapan, oyta wada dewal mama dekala thiyanawa, gok kola serasili, pol thel pahan.. mama oni tharam dekala thiyanawa.

    mama kiyyanne ath dala palli wala thiyana eka gana. ewa pansalen copy karala karapuwa.. Hari eka paththakin thiyala anik ewaa gana kathakarapanko pennapu 5n 4kma thawa ithurune ay ewa gana kathaa nokaranne?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mama kiyyanne ath dala palli wala thiyana eka gana. ewa pansalen copy karala karapuwa.. Hari eka paththakin thiyala anik ewaa gana kathakarapanko pennapu 5n 4kma thawa ithurune ay ewa gana kathaa nokaranne?

    mama umba kiyana eka pili gananwa ban, eeth ithin oowa kara kiyala apita monawada karanna puluwan, ape sinhala gewal keeyaka nam naththalata x-mas gas thiyanawada? eewath weradiyne ban.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    mama umba kiyana eka pili gananwa ban, eeth ithin oowa kara kiyala apita monawada karanna puluwan, ape sinhala gewal keeyaka nam naththalata x-mas gas thiyanawada? eewath weradiyne ban.

    ඔව් සහො අපේ මිනිස්සුන්ට අපේ ආගමෙයි ජාතියෙයි වටිනාකම තෙරෙන්නෙ නැ.. කොටින්ම බන් සුද්දො ඇවිත් අපේ රට යටත් කරගෙන ඉඳලා යනකොට අපේ ගොඩක් උන්ගෙ ඔලුගෙඩි හොදලා ගියා.. උන් අපේ සංස්කෘතියට උන්ගේ කෑලි ඔබල ගියා.. නිර්මල බුදු දහම පවතින අන්තිම රට මෙක බන්.. කොහොම වෙතත් තව අවුරුදු 40 වත් යනකන් අපෙ රටට කෙල වෙන එකක් නෑ.. සමහර විට අපි ඒ වෙනකොට මැරිලත් ඉඳියි.. ඒ නිස මොන ඉටිගෙඩියක්ද කියලා අතාරින්න පුලුවන් එත් බන් අපේ දරුවෝ කවදාහරි අපිට සාප කරයි බන්..
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව් සහො අපේ මිනිස්සුන්ට අපේ ආගමෙයි ජාතියෙයි වටිනාකම තෙරෙන්නෙ නැ.. කොටින්ම බන් සුද්දො ඇවිත් අපේ රට යටත් කරගෙන ඉඳලා යනකොට අපේ ගොඩක් උන්ගෙ ඔලුගෙඩි හොදලා ගියා.. උන් අපේ සංස්කෘතියට උන්ගේ කෑලි ඔබල ගියා.. නිර්මල බුදු දහම පවතින අන්තිම රට මෙක බන්.. කොහොම වෙතත් තව අවුරුදු 40 වත් යනකන් අපෙ රටට කෙල වෙන එකක් නෑ.. සමහර විට අපි ඒ වෙනකොට මැරිලත් ඉඳියි.. ඒ නිස මොන ඉටිගෙඩියක්ද කියලා අතාරින්න පුලුවන් එත් බන් අපේ දරුවෝ කවදාහරි අපිට සාප කරයි බන්..

    ehema kiyanna epa ban, daruwo kemathi agamak adahapuden, unta bala karanna epa bududahamama adahanna kiyala, hebey unge theeranayata garu karapan, mama unath denuth hindu kovil yanawa. church yanawa, pansal yanawa. onawata wada agama matha yepenna giyoth thamay awula,
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    mata ekek -rep daala thibuna menna mehema dalaa

    "Machan prabakaran jaatiwaadaya awissuwa,antimata uta mokada une!dan api hodin innawa,aagam waadaya awussala ayet rate samagiya nethi karan epa machan!mona aagame unat api hamoma sri laankikayo machan!eka mathaka thiyaganna!!"

    mata ekata kiyanna thiyanne mechcharay apita jaathi waadayak nAthi nisaa thamay adhatath oyalaa ape rate inne.. eth ehemay kiyala ape agamata adaala sankruthiya amu amuwe winasa karanakota eka pennala nodi mukuth nowuna gaanata inna tharam api thaama napunsaka wela na.. ethakota meka daapu kenaa kawru wunath mama ahanne obathumala thewaththa palliye karala thiyana de harida? ay apita ape paaduwe inna nodenne? api hari ahinsaka jaathiyak ath karunaa karalaa ape dewal winasa karala apiwa awussanna epa.. ethakota api athare gatum athi wenne na mahaththayo..
     
    Last edited: