A/L pass wemu(science)

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    RePost බුවා;15510219 said:
    කමකට නැති ත්‍රෙඩ් ගොඩක් අතරේ ගොඩ කාලෙකින් දැක්ක හොදම ත්‍රෙඩ් එකක්...
    නියමායි/......

    බොහොම වැදගත් එළකිරියේ ගොඩක් දුර ඇදගන යන්න පුළුවන් නුලක් දාල තියෙන්නේ. :yes:
    ඒගැන බොහොම සන්තෝසයි. :D . දිගටම ඔයවගේ දේවලින් එලකිරිය පෝෂණය කරලා, ඔයාගෙ
    රේප් ටිකත් පෝෂණය කරගන්න අතරේ කොටු ටිකත් පුරවගන්න. :rofl: .

    කලින් නුලට ලැබුන ජනතා මනාපය මදි කියල, ඇඩුව කියල news වලට කිව. :P
    දැන් නම් පොඩ්ඩක් හිත හැදිලා ඇති ;).

    ඔන්න උත්සාහය වෙනුවෙන් මගෙන් රේප් 6+

    thanx all:)
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    menna mehema upades anith ayath denawanan hondai.thamange athdakeem walin thaman elambuna nigamana daanawanan hondai.
    dan godak organic ehema wena paadan ekka kalawam karala denawa wage.organic godak wadagath dan:yes:
    වල පරිවර්තන ටික නම් අර පොත් දෙක කරලම ගොඩ දාගන්න පුලුවන්.

    අවුල තියෙන්නෙ දැන් essay organic එකේ එන පැහැදිලි කිරීම් වලට හරියන්න ලියන්නෙ කොහොමද කියලා.2012 ග්‍රීනාඩ් හදන්න බැරි කියල ආපු එක වගේ.:baffled:
    මේවා ඔක්කොම TG එකේ තියනව හැන්ගිලා හරි:rofl:.ඒ වගේ කොටස් නම් tg එකෙන්ම අල්ල ගන්න එකයි හොඳ!
    චාලක රසායනයත් ගොඩක් වැදගත් වෙනවා දැන්! ට්කක් ගැඹුරට තියනව දැන් ඒකත්.:dull:
    Organic පටලවල දෙන්න පුලුවන් සමතුළිතතාව එක්ක:yes:.ඒත් ඒ වගේ දෙන්න පුළුවන් සම්භාවිතාව අඩුයි:dull:
    ඒත් ආම්ලික භාශ්මික ප්‍රබලතා සන්සන්දනය කරනකොට නම් සමතුළිතතාව වැදගත් වෙනව මාකිං Scheme එකක සම්පූර්ණ ළකුණු ගන්න නම්:yes:
    11.gif

    මෙහෙම කියෙව්වට මමත් ලොක්කෙක් නම් නෙමේ හරී. :no:බලමු ඉස්සරහටවත් ලොක්කෙක් වෙන්න පුලුවන් ද කියල:rolleyes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    එළකිරි කොල්ලෙක්;15512710 said:

    ow dan enna enna kalawan karala ahanawa thamai.habai kotas walata kadala piliwelata ahana nisa hondai.
    pahadili kireem godak awashya wenawa.saman edirisinghe sir nan niyameta okkoma ugannanawa:D:yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ

    organic inorganic monada ban. ewa kohoma dunnath 150 gaane ganna puluawn. physical thama kohen giyath ilakkam kaali kaali halenne :oo:
    thawa industrial wage katapaadam jaraawa karanna narakai :dull:
    jeewakaya 2 paarak hadapu sausages prashne ehempitinma aawa analytical walata. man dakka gaman athaariya :rofl::rofl:
     
    bio wage nawakathaa liyanna giyoth B ekakuth heenayak thama :rofl:
    chemistry wala oona pahadili kiriimak rul 3 kin iwara karanna puluwan. wadiya liwwoth balannaa. mona magulata balannada anika kaaleth kaagana:dull::dull:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    bio wage nawakathaa liyanna giyoth B ekakuth heenayak thama :rofl:
    chemistry wala oona pahadili kiriimak rul 3 kin iwara karanna puluwan. wadiya liwwoth balannaa. mona magulata balannada anika kaaleth kaagana:dull::dull:

    ow.wadiya liyanna one na.kawda oyata kiwwe bio wala nawa katha liyanawa kiyala
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    ow dan enna enna kalawan karala ahanawa thamai.habai kotas walata kadala piliwelata ahana nisa hondai.
    pahadili kireem godak awashya wenawa.saman edirisinghe sir nan niyameta okkoma ugannanawa:D:yes:
    11.gif

    organic inorganic monada ban. ewa kohoma dunnath 150 gaane ganna puluawn. physical thama kohen giyath ilakkam kaali kaali halenne :oo:
    thawa industrial wage katapaadam jaraawa karanna narakai :dull:
    jeewakaya 2 paarak hadapu sausages prashne ehempitinma aawa analytical walata. man dakka gaman athaariya :rofl::rofl:
    organic dn ena type eka mata nam parana past papers wala structure ewata wada amaruyi bn.me para Organic eke 3 weni kotasa dekkada??
    inorganic eka gena kathawa nam aththa bn :)
    Bt Industrial ikak karoth kale ithuru wenawa. :)
    mata score karana eka gena sure ekak thiyenne physical witharayi bn. eka ekkenagen eka ekkenata eka wenas ne? :)
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    bio wage nawakathaa liyanna giyoth B ekakuth heenayak thama :rofl:
    chemistry wala oona pahadili kiriimak rul 3 kin iwara karanna puluwan. wadiya liwwoth balannaa. mona magulata balannada anika kaaleth kaagana:dull::dull:

    Bio nam kochchara liwwath island best bio paper ekath 87 wage thiyenne :P
    Bt bio wala nam puluwan tharam liyana dhei wistharaathmakawama liyana eka hondai :D ekak allagaththama wela wage galan enawa bio nam . eth karume kiyanne mata bio be:no:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    oya liyanne hoo gaala kastiya :oo:

    ehema liyan na.ewageth lakunu denne points walata.iscole madam la thamai rachana shailayen liyanna kiyanne.sirla points widihata denne.apith algorithm gahala mathaka thiyagena points kada kada hithala liyanne.