නිදි_නැති_නෙත්_II

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,999
    24,486
    113
    tracing Geo-location.. ... ...
    උදේට වගේ දාන්නම් බං. දැන් නම් පට්ට් නිදිමතයි. බනින්න නම් එපෝ. දැන් ලිව්වොත් වෙන කතාවක් තමා ලියන්න වෙන්නේ :baffled::baffled:

    :angry::angry::angry: තෝව තියන්න වටිනවද කියපන්කො ඉතින්...සුට්ට... :frown::frown:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උදේට වගේ දාන්නම් බං. දැන් නම් පට්ට් නිදිමතයි. බනින්න නම් එපෝ. දැන් ලිව්වොත් වෙන කතාවක් තමා ලියන්න වෙන්නේ :baffled::baffled:

    මොනවද මස්සිනේ කතාව දාපංකෝ මිනිස්සු අමාරුවේ නොදා:dull::dull:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    කෝ බන් මේකේ කැරකි කැරකි හිටිය කෙල්ලෝ ටික. මු උන් ටික නැතුව කතාව දාන්නේ නැ වගේ.
    |Nightfury යා ගැනු හොරා|
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    kathaava liyamin pavathinavalu. peya keepayak ivasanna....

    ;);)

    කෝ බන් මේකේ කැරකි කැරකි හිටිය කෙල්ලෝ ටික. මු උන් ටික නැතුව කතාව දාන්නේ නැ වගේ.
    |Nightfury යා ගැනු හොරා|

    යකෝ. මේක රන් කරේ නම් උන් ටිකක් තමා :P ඒ වුනාට ඉතින් ඒ දේවල් සදාකාලික නෑනේ :no::no: උඹලටත් ඉතින් මට මඩක් ගහන්න තියෙනවා නම් ආයේ මොකුත් ඕනේ නෑ :frown::frown:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    කෝ බන් කතාව දාපන් ඉතින්. දවස් 3ක් ඉවසුවා.:growl:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    ෆියුරි කාතව ලියන කොටත් ලැග් වෙනවාද කොහෙදෝ:dull::dull:

    කොල්ලෙක් උනාම පොඩ්ඩක් බිව්වට කමක් නැ මචෝ, ඒත් මෙහෙමත් බීමක්? ? හවසට කරටි කැඩෙන්න බීලා එලිවෙනකල් නිදාගන්නවා, උදේ නැගිටලා ආයේ බොනවා. .
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    බොනවා නිදියනවා. . බොනවා නිදියනවා. .
    :oo::sorry::eek::oo::baffled::sorry::eek:
    මොකක්ද බං ෆියුරි ඔය ජීවිතේ,, ,? ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639

    :frown::frown::frown: එයා එහෙම නෑ ... අභූත චෝදනා එල්ලකරන්න එපා ඒ අහිංසකයට :no::no::no:
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    කොල්ලෙක් උනාම පොඩ්ඩක් බිව්වට කමක් නැ මචෝ, ඒත් මෙහෙමත් බීමක්? ? හවසට කරටි කැඩෙන්න බීලා එලිවෙනකල් නිදාගන්නවා, උදේ නැගිටලා ආයේ බොනවා. .
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    බොනවා නිදියනවා. . බොනවා නිදියනවා. .
    :oo::sorry::eek::oo::baffled::sorry::eek:
    මොකක්ද බං ෆියුරි ඔය ජීවිතේ,, ,? ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බොනවයි කිව්වෙ වතුර වෙන්න ඇති:P?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    :frown::frown::frown: එයා එහෙම නෑ ... අභූත චෝදනා එල්ලකරන්න එපා ඒ අහිංසකයට :no::no::no:

    හික් හික්, , Fury යා හොද කොල්ලා, මූ කතාව දාන්නේ නැති හින්දා හිතේ දුකට කියවෙන කතා මේවා. ... :):):):):):)

    ඒත් මම ඔයත් එක්ක නම් තරහ වෙලනෙ ඉන්නෙ you Know. . :P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කොල්ලෙක් උනාම පොඩ්ඩක් බිව්වට කමක් නැ මචෝ, ඒත් මෙහෙමත් බීමක්? ? හවසට කරටි කැඩෙන්න බීලා එලිවෙනකල් නිදාගන්නවා, උදේ නැගිටලා ආයේ බොනවා. .
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    බොනවා නිදියනවා. . බොනවා නිදියනවා. .
    :oo::sorry::eek::oo::baffled::sorry::eek:
    මොකක්ද බං ෆියුරි ඔය ජීවිතේ,, ,? ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: