Mitsubishi Lancer EX

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පට්ට කාර් එක. ඕකෙත් 1500cc එක තමා හොද. පමිට් ආව සෙට් එකෙ වාහන තමා හොදම ආවෙ. මේක පමිට් එකට දුන්නෙ quota එකකට. කාර් 500ක් විතර එන්න ඇත්තෙ. ඔය දවස් වල permit වලට වාහන දුන්නෙ customer කියන විදියට customize කරල ඔරිජිනල්ම. ඒක හින්ද මේ වාහන ගොඩක් වටිනව. permit වලට ගන්න හොදම කාර් 2 උනේ මේකයි mazda3 එකයි. හැබැයි 2ම දුන්නෙ quota එකකට හින්ද ඉක්මනින් ඉවර උනා. ගොඩක් අය ඔඩර් කරේ option අඩු කාර්. කනාවට ඔක්කොම තියන එක සෙට් උනොත් ක්ශනිකව අර ගන්න එක තමා හොද.
    :):):)

    bro,meka daily use ekata hodaida?
    patta lassanai wandiya nam..
    wadipurama market mona colour ekada?

    You must spread some Reputation around before giving it to රත්තරං again.

    පාටෙනම් මට එච්චර වෙනසක් නෑ. ආස එක ගනින් මචන්

    මේක මුලින් ගියේ 38-40යි. ඒත් දැන් මාර විදිහට මිල බැහැලා. 30 ඉදන් බඩු තියෙනවා, ඇත්තටම පර්මිට් වලට ආපු කාර් වලින් හොද එකක්. හැබැයි පාර්ට් එහෙම රීකන්ඩිශන් ඒවා නැතිම තරම්. ඒ නිසා ලයිට් එකක් බෆර් එකක් එහෙම ගියොත් ටිකක් වැඩි වියදමක් යනවා
     
    SaLiTHaS77

    Well-known member
  • රත්තරං;15515029 said:

    පාටෙනම් මට එච්චර වෙනසක් නෑ. ආස එක ගනින් මචන්

    මේක මුලින් ගියේ 38-40යි. ඒත් දැන් මාර විදිහට මිල බැහැලා. 30 ඉදන් බඩු තියෙනවා, ඇත්තටම පර්මිට් වලට ආපු කාර් වලින් හොද එකක්. හැබැයි පාර්ට් එහෙම රීකන්ඩිශන් ඒවා නැතිම තරම්. ඒ නිසා ලයිට් එකක් බෆර් එකක් එහෙම ගියොත් ටිකක් වැඩි වියදමක් යනවා
    thanQ machan..uba udin kyla tyna faults arenna special & usually ena faults ne neda machan?

    daily use karana hodai neda? (around Colombo area)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    thanQ machan..uba udin kyla tyna faults arenna special & usually ena faults ne neda machan?

    daily use karana hodai neda? (around Colombo area)

    meka gana awadanen inna one

    throttle body එකේ carbon deposits- මේකත් ඩිපෝසිට් රිමූවල් ස්ප්‍රේ එකක් ගහලා ලේසියෙන්ම යවාගන්න පුලුවන්
     
    • Like
    Reactions: dinchad

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් රත්තරං ඕකේ එනවා නේද GT කියලා මොඩ්ල් එකකුත්......... ඔය GT මොඩ්ල් ඒක කියන්නේ EVO ඒක නෙවෙයිනේ නේද......? GT eka Lancer EX ඒක වගේම තමයි හැබැයි ඉස්සරහා සෙල් ඒක වෙනස් EVO එකේ වගේ....... EVO එකේ වගේ රියර් ස්පොයිලර් එකකුත් තියෙනවා GT එකේ........ පට්ට භාණ්ඩේ...... මෙහෙ කොළඹ මම හතරක් පහක් විතර දැක්කා හැබැයි ඒ දැක්කෙත් ඔය ඉබ්බන්වල හන්දියේ යුනියන් මෝටර්ස් ශෝරුම් ඒක කිට්ටුවමයි එහෙට මෙහෙට යනවා......

    මෙන්න බඩු GT එක........
    1376322741-Lancer-GT-front-quarter.JPG
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,364
    17,291
    113
    Auckland

    ඕක ජපන් මාකට් එකට හදපු කාර් එක. 2000cc AWD. de-tuned evo :cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,364
    17,291
    113
    Auckland
    පොඩ්ඩක් තේරුනේ නෑ.........

    ධාරිතාවය 2000cc. රොද 4ටම බලය යොදන කාර් රථයක්. ඉවො යනුවෙන් හදුන්වන රථයේ උපාන්ග සමන්විත වුවද එදිනෙදා භාවිතය සදහා 2000cc කාර්යක්ශම එන්ජිමක් සහිතයි. තේරුනාද ? :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ධාරිතාවය 2000cc. රොද 4ටම බලය යොදන කාර් රථයක්. ඉවො යනුවෙන් හදුන්වන රථයේ උපාන්ග සමන්විත වුවද එදිනෙදා භාවිතය සදහා 2000cc කාර්යක්ශම එන්ජිමක් සහිතයි. තේරුනාද ? :P

    uu evo eka gana neme ahala thiyenne GT eka gana. Evo eka wenama series ekak neda machan?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,364
    17,291
    113
    Auckland
    රත්තරං;15515273 said:
    GT kiyanne Singapore edition eka nemeda ban???
    singapore enne galant kiyala neda ? not sure. japan ekakuth enawa.

    රත්තරං;15515275 said:
    uu evo eka gana neme ahala thiyenne GT eka gana. Evo eka wenama series ekak neda machan?

    http://www.jpnauction.com/aj-ZvRiHKcO5bseh7.htm

    me thiyenne okak. ane manda dan matath nikan awl wage :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    singapore enne galant kiyala neda ? not sure. japan ekakuth enawa.

    http://www.jpnauction.com/aj-ZvRiHKcO5bseh7.htm

    me thiyenne okak. ane manda dan matath nikan awl wage :P

    na na Singapore enne GTS kiyal. GTS ekama thama GT kiyanneth. domestic eka Galant Fortis, made in japan brandnew export karanne EX eka.

    okama Volkswagen ekenuth gahanawa proton ekenuth gahanawa

    evo eka EX ekata wada saaaahenna ganan machan, hade witharai samana anith serama wenas.

    oke patta model thogayak enne ban. kohoma hari permit ekata awenam EX eka witharai

    menna oke model walin mama danna ewa

    Lancer Evolution X
    Galant Fortis - meka JDM eka. model thunak enawa Exceed, Super Exceed, and Sport
    thaiwan Lancer Fortis ekak enawa wena engine ekak ekka
    Lancer EX
    GTS
    GT
    Proton Inspira - not mitsubishi
    CJ
    ES
    VR
    VRX
    ES -WITH cruise control, driver, passenger and knee airbags, stability and traction control
    103 kW (140 PS; 138 bhp) 2000 cc diesel model built by Volkswagen
    SE

    OWAGE GEAR BOX WARGATH HATA HUTAHAMARAK THIYENAWA.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,364
    17,291
    113
    Auckland
    රත්තරං;15515364 said:
    na na Singapore enne GTS kiyal. GTS ekama thama GT kiyanneth. domestic eka Galant Fortis, made in japan brandnew export karanne EX eka.

    okama Volkswagen ekenuth gahanawa proton ekenuth gahanawa

    evo eka EX ekata wada saaaahenna ganan machan, hade witharai samana anith serama wenas.

    oke patta model thogayak enne ban. kohoma hari permit ekata awenam EX eka witharai

    menna oke model walin mama danna ewa

    Lancer Evolution X
    Galant Fortis - meka JDM eka. model thunak enawa Exceed, Super Exceed, and Sport
    thaiwan Lancer Fortis ekak enawa wena engine ekak ekka
    Lancer EX
    GTS
    GT
    Proton Inspira - not mitsubishi
    CJ
    ES
    VR
    VRX
    ES -WITH cruise control, driver, passenger and knee airbags, stability and traction control
    103 kW (140 PS; 138 bhp) 2000 cc diesel model built by Volkswagen
    SE

    OWAGE GEAR BOX WARGATH HATA HUTAHAMARAK THIYENAWA.

    :shocked::shocked:

    permit ekata dunne EX :):) original EVO mehe hoyanna na(very few). godak ewun mama oya link eke dapu model eka wage ewwa aran awith evo kiyala gahan duwanne. :lol::lol: mama dakka EX ekath evo karala .:lol: body fenders balapu gaman badu mattu.

    monawa unath Govenment eken 3 years old cars import karanna dunna nam 2000CC model eka ehema meheta dan genna puluwan . aparade:sorry:
     
    Last edited: