එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මට නම් පෙන්නේ බැටරි වතුර overflow වෙන ගතියක්.මොකද ඕකෙන් වතුර වැටෙන්න විදියක් නැහැ.liquid cooling system එකක් නැහැනේ.ඔය පොඩි බටේ නම් එන්නේ බැටරි overflow එකට.ශුවර් එකටම ඇත්තේ maintenance free battery එකක් නෙවෙයි.

    :shocked: මුන් මෙච්චර ගාණක් දීලා ගත්ත බයික් එකට ටියුබ්ලස් ටයර් නෑ..... :growl: ඒ මදිවට බැටරියත් මේන්ටනන්ස් ෆ්‍රී නැද්ද....?? :growl: සෙනසුරාදා සර්විස් එකේදි නම් උන් බැටරි වතුර දැම්මා තමා...... :yes: ඔහේ දානවා මිසක්, අඩුද බැලිල්ලකුත් නෑ...... :angry:

    ඒත් මේ වතුර එන්නේ, ඒ ප්ලාස්ටික් බටේ නෙවේ අර අනිත් සුදු පාට නොබ් එකක් වගේ තියෙන එකෙක්න් නේ......?? :oo:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    hehehehe........ dei okun apita maintanance free battry ekak... oke enne normal battry ekak...
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඩිමෝ එකෙන් ගෙන්වන Lithium White Grease කියලා ස්ප්‍රේ කෑන් එකක් තියෙනවා...... 952/= ක් වෙන්නේ ඒක හොදද.....??

    මෙන්න ඕක බලන්න ඔයිල් මාට් එකක් ගාව නවත්තන් ඉන්නකොට, (බයික් එක ස්ටාර්ට් එකේ තියලා ගියේ මම) මෙන්න බොලේ කාර් වල AC එකෙන් වතුර වැක් කෙරෙනවා වගේ බයික් එකෙන් වතුර වැක් කෙරෙනවා මරෝ කියලා...... :shocked:

    දන්න එකෙක් කියහල්ලකෝ මොකක්ද මේ කියලා......?? :rolleyes: මම TDI ටත් කිව්වා..... ඔන්න පින්තූර ටික...... :D

    1zwg13m.jpg

    Adeeee mamat waradiii.. api hamoma waradiii..........

    me sudu paata knob ekak gahapu loku bate airfilter box eke breater line ekak.. oya watenne attama watura H2O.. bike eka service karaddi un air filter box ekata hulan adina air scoop eka (filter box eka uda tiyana hotak wage kalla) cover karanna ona.. nattan high pressure watura para atulata yanava... me wela tiyenne eka.. e giya watura ara line eken eliyata apu eka tamai oya wela tiyenne..

    Mama uraj aiyata kivva.. miniha dan service karapu unta amatanava kivvaa hondavain dekak... meka unge fault ekak... thawa tikak ehaa mehaa una nam engimata watura adinava...:no::no:

    onna pulsar tiyana aya mataka atuwa 15000Km walata sarayak hari gan waturaka loku wassaka giyama hari oya knob eka galavala udin hulan parak allala atule tiyana kunu anan manan watura tiyenava nam ehema ain karala sudda kara ganna..

    Mage Bajaj dealer tamai full story eka mee dan kivve...

    Jaya wevaaaaaaaaaaaaa......!!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    mama me siddiya kiyanna hadanakota TDI kiyala. oka thamai wela thiyenne. air cleaner housing eka athulata wathura gihin.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මට නම් පෙන්නේ බැටරි වතුර overflow වෙන ගතියක්.මොකද ඕකෙන් වතුර වැටෙන්න විදියක් නැහැ.liquid cooling system එකක් නැහැනේ.ඔය පොඩි බටේ නම් එන්නේ බැටරි overflow එකට.ශුවර් එකටම ඇත්තේ maintenance free battery එකක් නෙවෙයි.

    :no: ඔන්න TDI ට වැඩේ මාට්ටු වෙලා..... සර්විස් එකේ උන් ෆෝන් ආන්සර් කරන්නේ නෑ....... මම මේ ආන්සර් කරපු ගමන්, හොදවයින් දෙකක් අමතන්න ඉන්නේ...... :angry:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Adeeee mamat waradiii.. api hamoma waradiii..........

    me sudu paata knob ekak gahapu loku bate airfilter box eke breater line ekak.. oya watenne attama watura H2O.. bike eka service karaddi un air filter box ekata hulan adina air scoop eka (filter box eka uda tiyana hotak wage kalla) cover karanna ona.. nattan high pressure watura para atulata yanava... me wela tiyenne eka.. e giya watura ara line eken eliyata apu eka tamai oya wela tiyenne..

    Mama uraj aiyata kivva.. miniha dan service karapu unta amatanava kivvaa hondavain dekak... meka unge fault ekak... thawa tikak ehaa mehaa una nam engimata watura adinava...:no::no:

    onna pulsar tiyana aya mataka atuwa 15000Km walata sarayak hari gan waturaka loku wassaka giyama hari oya knob eka galavala udin hulan parak allala atule tiyana kunu anan manan watura tiyenava nam ehema ain karala sudda kara ganna..

    Mage Bajaj dealer tamai full story eka mee dan kivve...

    Jaya wevaaaaaaaaaaaaa......!!!

    හොඳ වෙලාවට උඹ ඔය කතාව හොයල දැම්මේ නැත්නම් අපි ඔක්කොම මුලාවේ.......!
    ඔය service වලට ගියාම කාලකන්නියෝ හැම තැනටම high pressure අල්ලනවා ඉවක්බාවක් නැතිව. ඊට පස්සේ start එහෙම උනේ නැත්නම් choke අදාල රේස් කරගෙන ඉන්නවා අර කොහේ හරි තියෙන වතුර ටික වාෂ්ප වෙලා යනකල්. මොකද උන්ගේ බයික් නෙවෙයි නේ.අපි අමාරුවෙන් හරි හම්බකරලා ගන්න වාහනේ අගය තියන්නේ අපිටනේ.

    carb, air filter, seat එක,CDI, solenoid වගේ තැන් වලට high pressure අල්ලන්න දෙන්න එපා.ප්‍රශ්න ගොඩකින් තමයි කෙලවර වෙන්නේ....!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;15514335 said:

    යුරාජ්.. යකෝ ඕකට සාත්තුව වැඩි වෙලා මොකක් හරි කරගන්නවා උබ:angry::angry:

    බැටරි වතුර හෝ පැට්‍රල් ටැංකියේ කට වටේට තියෙන හිදැසේ රැදෙන වතුර එන්න තියෙන බටේ, හැබැයි ඒකනම් කලුපාට එකක් තියෙන්නේ.ඇල උනාම ඒකේ රැදුන වතුර ආවද දන්නේ නෑ. උබ හෝදපු ගමන්ද ආවේ??

    :rofl: :lol: ඉන්දියන් නිසා ටිකක් සාත්තු කරලා තියා ගන්න බැලුවේ....... :cool: ඔන්න මේවා ලේලන්ඩ් එකෙන් ගැහුවා නම්, මම සාත්තු තියා.... හැරිලවත් බලන්නේ නෑ...... ශික් ලේලන්ඩ් එකට බැරි උනානේ බයික් එකක් හදා ගන්න...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    hehehehe........ dei okun apita maintanance free battry ekak... oke enne normal battry ekak...

    :growl: මම මගේ ටයර් දෙක විකුණලා දානවා ටියුබ් එක්කම...... විකුණලා දානවා ටියුබ්ලස් ටයර් දෙකක්....... :yes: ටයර් දෙක, ටියුබ් එක්ක කීයකට දෙන්න පුලුවන් වෙයිද......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හොඳ වෙලාවට උඹ ඔය කතාව හොයල දැම්මේ නැත්නම් අපි ඔක්කොම මුලාවේ.......!
    ඔය service වලට ගියාම කාලකන්නියෝ හැම තැනටම high pressure අල්ලනවා ඉවක්බාවක් නැතිව. ඊට පස්සේ start එහෙම උනේ නැත්නම් choke අදාල රේස් කරගෙන ඉන්නවා අර කොහේ හරි තියෙන වතුර ටික වාෂ්ප වෙලා යනකල්. මොකද උන්ගේ බයික් නෙවෙයි නේ.අපි අමාරුවෙන් හරි හම්බකරලා ගන්න වාහනේ අගය තියන්නේ අපිටනේ.

    carb, air filter, seat එක,CDI, solenoid වගේ තැන් වලට high pressure අල්ලන්න දෙන්න එපා.ප්‍රශ්න ගොඩකින් තමයි කෙලවර වෙන්නේ....!

    :growl::growl: කියලා වැඩක් නෑ බං..... මුන් රේස් කරනවා ස්ටාර්ට් කරපු ගමන්.... කන පැලෙන්න දෙකක් ගහනවා ඊළග පාර නම් ........ :angry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :growl: මම මගේ ටයර් දෙක විකුණලා දානවා ටියුබ් එක්කම...... විකුණලා දානවා ටියුබ්ලස් ටයර් දෙකක්....... :yes: ටයර් දෙක, ටියුබ් එක්ක කීයකට දෙන්න පුලුවන් වෙයිද......?? :rolleyes:

    mulinma hodana case eka kiyannam...

    samanyen dealerslata Bajaj company ekenma kiyala tiyenne bike ekak service karaddi mulinma tank, seat, side cups galavala
    CDI, air filter air intake eka iti kolekin hari ape oya shoping bag walin hari wahala.. (e wagema issara nam silencer katat wahanava kelavaren. dan nam dakke naha ekakaranva) thamai fulll hodanna kiyanne..

    aniwaren un bike eka galavala hodanna ona... heduwata passe ara CDI, air intake wahapu covera ain karala eliyata aran hondaaata hulan parak allala thamai anek wada walata ganna ona.

    appooo oya start karapu gaman race karana eka nam kohet karana deyak baladdi... mama nam start karaddima kiyanava eka para race karanna epa tikak indala race karanna kiyala... unge wayasen wadak naha okkoma kollo inne mama karana tana nam kelinma kiyanava malli start karala tikak indala race karann akiyala mamat etanama innava...:):):)

    tube dekata 1500/= tiyamu (alutinma eka tube ekak 900/= da koheda)
    rear tier ekata 4000/= tiyamu (MRF alutinma 6500/= gaanak wenava)
    front tier ekata 2500/= tiyamu (MRF alutinma 3500/= ganak mataka widiyata)

    okkoma 8000/= tiyamuuu.......... habai itin kadawal walin nam oya ganan walata ganne naha...

    Good brand ekakinma danna tier deka.. Dunlop, Kenda wagee.. MRF ma unat aulak naha itin.....:):):)
     
    හරි නම් මචන් CDI වගේ ඒවගේ vacuum කරලා වතුර එළියට අදින්නයි ඕන. ඔය හුලන් ඇල්ලුවෙත් අරකෙන් බේරෙන්න.දැන් එක කරන්නෙත් නැහැ.

    Kenda දාන්න එපා.ඒක hard වැඩි.ගොඩක් Mono shock එහෙම යන්නෙත් ඔය Kenda වගේ දේවල් දාල.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හරි නම් මචන් CDI වගේ ඒවගේ vacuum කරලා වතුර එළියට අදින්නයි ඕන. ඔය හුලන් ඇල්ලුවෙත් අරකෙන් බේරෙන්න.දැන් එක කරන්නෙත් නැහැ.

    Kenda දාන්න එපා.ඒක hard වැඩි.ගොඩක් Mono shock එහෙම යන්නෙත් ඔය Kenda වගේ දේවල් දාල.

    Siravatama cdi kathava nam atta... ambaneta hulan allanava socket walata..

    Kenda aul da machan.. godak un FZ walata nam kenda danava indian bike walin... palsareta itin dunlop eka tamai gaana..:):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Motul Road කියලා එකක් තියෙනවා රාජගිරියේ ස්පොට් එකේ..... :yes: X/O/Y ඕනා එකකට හරි කියලා තියෙන්නේ..... රුපියල්ම 1700/=ක් යකෝව්...... :shocked: චේන් එක කීයද දන්නේ නෑ.... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no::no::no::no: natha machan
    එතකොට 180 එක ටියුබ්ලස් නේද ? :dull:
    ඔච්චර ගානක් වියදං කරලා ගන්න බයික් එක ටියුබ්ලස් කරලම දුන්නා නං මුන්ට හෙන ගහනවද...:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Motul Road කියලා එකක් තියෙනවා රාජගිරියේ ස්පොට් එකේ..... :yes: X/O/Y ඕනා එකකට හරි කියලා තියෙන්නේ..... රුපියල්ම 1700/=ක් යකෝව්...... :shocked: චේන් එක කීයද දන්නේ නෑ.... :lol:

    :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.