එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;15496188 said:
    ලගදි මමම තනියෙම ගලෝලා සුද්ද කරලා ආයිත් ගැහුවා..ඒත් වෙනසක් නෑ බං

    Machan oya hallogen bulb valat eliya wadi sudu paatata huru bulb ekak tiyanava.. eka dala chek karala balapan umbata wireing side eka shure nam..

    Rectifier ekat chek karala balapan.. rectifer eka haraha thamai head light ekata current eka enne umbe modal eket..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    චේන් වලට දාන ඒව ගැන ත්‍රෙඩ් එකක්ම තිබ්බනේ. :Dදාන්න ඇත්තේ එන්ගින් ඔයිල් වෙන්න ඇති.:yes: චේන් ලූබ් එකක් හරි ගියර් ඔයිල් ටිකක් හරි දාල බලන්න. :yes:
    මං කිව්වේ චේන් එක හරියට එජස්ට් වෙලා තියනවනම්.

    චේන් එක තදද බුරුල්ඩ කියල බලන්න යටින් අල්ලල මේවගේ. 2cm වගේ එහා මෙහා යනව නම් අව්ලක් නෑ. තදට තේරෙනව නම් චේන් එක තද වෙලා වැඩියි.:sorry:

    thx machan......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Kastiyaa mama bike eka vikunanna kiyala baluwe.....

    http://www.automart.lk/vehicleinfo....age=1&searchVehicle=1&hits=8&vehicleno=307456

    price eka tikak ehaaa mehaa kara ganna puluwan..

    umbala hari umbala danna kenek hari ehema hoyanava nam PM ekak dapalla machan.. habai wadee tiyenne 1 week atulatavat wadee kerenna ona... mage uwamanavata wena widiyakata salli set unot denne naha ekai inbetween 1 week kiyanne..

    :shocked::shocked: අපරාදේ බං ඕක විකුණන එක...... :( සුපිරියටම තියෙන බයික් එක..... අළුතෙන් එන බඩු ටික ටික බාලයි..... ඉන්දියන් නේ.... :( ඕක තියා ගනින්........ :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked::shocked: අපරාදේ බං ඕක විකුණන එක...... :( සුපිරියටම තියෙන බයික් එක..... අළුතෙන් එන බඩු ටික ටික බාලයි..... ඉන්දියන් නේ.... :( ඕක තියා ගනින්........ :yes:

    Hadissi uwamanavakatat ekka vikunanne dunnot japan ekakma tamai genne.. kohomat week ekak vat atulatha nogiyot meka aye auruddakata dekakata denne naha aiya..:yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Machan oya hallogen bulb valat eliya wadi sudu paatata huru bulb ekak tiyanava.. eka dala chek karala balapan umbata wireing side eka shure nam..

    Rectifier ekat chek karala balapan.. rectifer eka haraha thamai head light ekata current eka enne umbe modal eket..

    බල්බ් එකත් මාරු කළා බං සුදු එකකට..එකත් එහෙමයි..අ බල්බ් එක මගේ යාලුවෙක්ගෙ අපාචි එකට දැම්මම පට්ට එළියයි..මට හිතෙන්නේ කරන්ට් එක මදී වගේ බල්බ් එකට එන..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    3 වෙනි සර්විස් එකත් කලෝ...... :yes: උන් චේන් එකට දාන්නේ ඔයිල්..... ඒකත් චේන් කවර් එක ගලවලා එහෙම නෙවේ..... අර රබර් කෑල්ල ගලවලා එතනින් දාන්නේ....... :angry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    3 වෙනි සර්විස් එකත් කලෝ...... :yes: උන් චේන් එකට දාන්නේ ඔයිල්..... ඒකත් චේන් කවර් එක ගලවලා එහෙම නෙවේ..... අර රබර් කෑල්ල ගලවලා එතනින් දාන්නේ....... :angry:

    ehema tamai lokko.. e rubber eka avilla tiyenne oya wadetamaii:):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉතින් එහෙම ඔයිල් දාලා වැඩක් තියෙනවයේ......?? මම අද මහරගම / කොට්ටාවේ හැම තැනම හෙව්වා චේන් ග්‍රීස්..... කොහෙවත් නෑ...... :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    ඉතින් එහෙම ඔයිල් දාලා වැඩක් තියෙනවයේ......?? මම අද මහරගම / කොට්ටාවේ හැම තැනම හෙව්වා චේන් ග්‍රීස්..... කොහෙවත් නෑ...... :(

    palsar 150 enne o-ring chain ekak newi. normal ekak. okata oil dammata awlak na.

    chain cover galawala oil danne na service wala.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    3 වෙනි සර්විස් එකත් කලෝ...... :yes: උන් චේන් එකට දාන්නේ ඔයිල්..... ඒකත් චේන් කවර් එක ගලවලා එහෙම නෙවේ..... අර රබර් කෑල්ල ගලවලා එතනින් දාන්නේ....... :angry:

    ehema thamai bola...arath nikan hari chain case galawala oil daddi uba chain ekatath aha thiyan hitiyoth ara hid ekata kala wage....:lol::lol::lol::lol:mara case ekane:baffled::baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    palsar 150 enne o-ring chain ekak newi. normal ekak. okata oil dammata awlak na.

    chain cover galawala oil danne na service wala.

    :shocked: ඒ උනාට චේන් ග්‍රීස් එක දැම්මොත් නේද හොද....??

    මම තනියම ගලවනවා හෙට දිහාට චේන් කවර් එක.... ගලවලා හොදට සුද්ද කරනවා.... චේන් ග්‍රීස් එකක් සෙට් උනේ නෑ නේ තවම..... :(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :growl::frown: ආයෙත් ඔය කතාවක් කිව්වොත් බලාගමු අපි...... :angry:

    hari hari bun joly yatanee..........:shocked::shocked::shocked::shocked:mage service eka kolata passe nathi saddekuth enawa bun chai eke:(:(:(:(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඉතින් එහෙම ඔයිල් දාලා වැඩක් තියෙනවයේ......?? මම අද මහරගම / කොට්ටාවේ හැම තැනම හෙව්වා චේන් ග්‍රීස්..... කොහෙවත් නෑ...... :(

    oka normal chain ekak oya pavitra kiyanava wagee..

    e wagema ape kattiya onavata wada bike eke chain eka gana wada wenava mata penne.....

    ane ammee mage bike eka dan denne naha:frown::frown::frown::) (eka call ekak ave naha bike ekata:baffled::baffled::baffled:))

    uwamanval deken ekak keruna.. thawa passema loku bike gannava... 22000Km duwala thama chain eke kisima aulak naha spocket walinut tawa duwanna puluwan.. service eken dana oil tika vitarai.. un danne ape engimata dana oil mai.. (20W50 oil eka)

    oya grease eka uwamana 135 pulsar eka wagee chain eka open bikes walata vitarai specially.. unut hariyata duwanava nam 2 weeks walata sarayak chain eka hondata hodala grease hari tikak ganakam oil ekak hari use karanava nam kaalayak puluwan ban.... normal chain ekak nam oya sadda badda walata wadiya baya wenna epa machanla umbalage adjustment hari nam chain ekee..

    jaya wevaaaaaaaaaaaaa......!!!!:):):):):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ehema thamai bola...arath nikan hari chain case galawala oil daddi uba chain ekatath aha thiyan hitiyoth ara hid ekata kala wage....:lol::lol::lol::lol:mara case ekane:baffled::baffled::baffled::baffled:

    Aiyoooooooooo........ andenava as dekatama:baffled::baffled::baffled::baffled:

    Uraj aiye mona ekatada bola oka meke dammeee umbaa........ aiyoo... mama karapu hariyak me manussayata..............:(:(:(:(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    :shocked: ඒ උනාට චේන් ග්‍රීස් එක දැම්මොත් නේද හොද....??

    මම තනියම ගලවනවා හෙට දිහාට චේන් කවර් එක.... ගලවලා හොදට සුද්ද කරනවා.... චේන් ග්‍රීස් එකක් සෙට් උනේ නෑ නේ තවම..... :(

    ඔබේ 150 චෙන් කවර තියෙන නිසා ඔබ හිතන තරම් ඕක අව්ල් යන්නේ නෑ. සුද්ද කරන්න දෙයක් නෑ දැන්ම. චෙන් ග්‍රීස් සහ නිතර සුද්ද කිරීම ඕපන් චෙන් වලට තමා විශේෂ. බොරු නම් ඕක ගලවල බලන්න. බබා වගේ ඇති.

    චෙන් ග්‍රීස් එක o-රිං එන චෙන් වලට. ඒවාට නොර්මල් ඔයිල් දැම්මම o-රිං තැම්බෙන්න බලනවා.
    කවර් චෙන් වලටත් ඕක දානවා නම් හොදයි එත් ඉතිං එක අනවශ්‍ය වියදම් කිරීමක්.
    චෙන් එක ගැන වැඩිය කරදර වෙන්න එපා මචං. kandyan චෙන් ග්‍රීස් ත්‍රෙඩ් එකෙන් ටර්ගට් කලේ ඕපන් චෙන් තියෙන අය. ඒ චෙන් ගොඩක් මිල අධිකයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඩිමෝ එකෙන් ගෙන්වන Lithium White Grease කියලා ස්ප්‍රේ කෑන් එකක් තියෙනවා...... 952/= ක් වෙන්නේ ඒක හොදද.....??

    මෙන්න ඕක බලන්න ඔයිල් මාට් එකක් ගාව නවත්තන් ඉන්නකොට, (බයික් එක ස්ටාර්ට් එකේ තියලා ගියේ මම) මෙන්න බොලේ කාර් වල AC එකෙන් වතුර වැක් කෙරෙනවා වගේ බයික් එකෙන් වතුර වැක් කෙරෙනවා මරෝ කියලා...... :shocked:

    e2bu8.jpg

    දන්න එකෙක් කියහල්ලකෝ මොකක්ද මේ කියලා......?? :rolleyes: මම TDI ටත් කිව්වා..... ඔන්න පින්තූර ටික...... :D

    1zwg13m.jpg
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    මට නම් පෙන්නේ බැටරි වතුර overflow වෙන ගතියක්.මොකද ඕකෙන් වතුර වැටෙන්න විදියක් නැහැ.liquid cooling system එකක් නැහැනේ.ඔය පොඩි බටේ නම් එන්නේ බැටරි overflow එකට.ශුවර් එකටම ඇත්තේ maintenance free battery එකක් නෙවෙයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඩිමෝ එකෙන් ගෙන්වන Lithium White Grease කියලා ස්ප්‍රේ කෑන් එකක් තියෙනවා...... 952/= ක් වෙන්නේ ඒක හොදද.....??

    යුරාජ්.. යකෝ ඕකට සාත්තුව වැඩි වෙලා මොකක් හරි කරගන්නවා උබ:angry::angry:

    මෙන්න ඕක බලන්න ඔයිල් මාට් එකක් ගාව නවත්තන් ඉන්නකොට, (බයික් එක ස්ටාර්ට් එකේ තියලා ගියේ මම) මෙන්න බොලේ කාර් වල AC එකෙන් වතුර වැක් කෙරෙනවා වගේ බයික් එකෙන් වතුර වැක් කෙරෙනවා මරෝ කියලා...... :shocked:

    e2bu8.jpg

    දන්න එකෙක් කියහල්ලකෝ මොකක්ද මේ කියලා......?? :rolleyes: මම TDI ටත් කිව්වා..... ඔන්න පින්තූර ටික...... :D

    1zwg13m.jpg

    බැටරි වතුර හෝ පැට්‍රල් ටැංකියේ කට වටේට තියෙන හිදැසේ රැදෙන වතුර එන්න තියෙන බටේ, හැබැයි ඒකනම් කලුපාට එකක් තියෙන්නේ.ඇල උනාම ඒකේ රැදුන වතුර ආවද දන්නේ නෑ. උබ හෝදපු ගමන්ද ආවේ??
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    ඩිමෝ එකෙන් ගෙන්වන Lithium White Grease කියලා ස්ප්‍රේ කෑන් එකක් තියෙනවා...... 952/= ක් වෙන්නේ ඒක හොදද.....??

    මෙන්න ඕක බලන්න ඔයිල් මාට් එකක් ගාව නවත්තන් ඉන්නකොට, (බයික් එක ස්ටාර්ට් එකේ තියලා ගියේ මම) මෙන්න බොලේ කාර් වල AC එකෙන් වතුර වැක් කෙරෙනවා වගේ බයික් එකෙන් වතුර වැක් කෙරෙනවා මරෝ කියලා...... :shocked:

    e2bu8.jpg

    දන්න එකෙක් කියහල්ලකෝ මොකක්ද මේ කියලා......?? :rolleyes: මම TDI ටත් කිව්වා..... ඔන්න පින්තූර ටික...... :D

    1zwg13m.jpg

    Service eke un battery ekata wadipura water dala. eva thamaa oya yanne.
     
    Status
    Not open for further replies.