ඇයි ඒ ????? ඔයා fury ට line ද ???![]()
ඔව්, මම Furyta Love,.
ෆියුරි හොද කොල්ලා. ඔයත් එක්ක මම තරහයි, මතක නැද්ද මම FB එකේ තරහ උනා. . . සිංහල බෞද්ධ බොදු ගොවි ගැනුලමයත් එක්ක. . 
අද FB account එකත් Disable කරලා. .
උපරිම වේදනාවෙ සලකුනු™
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ආදරය යනු ගනුදෙනුවක් නොව පරිත්‍යගයකි, ,
මං ආසයි බං ඒ වචන පේලියට. .. මුලු කතාවටම වඩා ඒවචන ටික හදවතට ගොඩාක් බරට දැනුනා බං,, උපුල් ශාන්ත සන්නස්ගල කියනවා වගේ ද්වීපාර්ශවික ආදරයට වඩා ඒක පාර්ශවික ආදරය ගොඩාක් සුන්දරයි,,
දිනුකට ෂෙහාරා තමන්ගෙම වෙන්න කලින්, හිතින් කොච්චරක් නම් ආදරය කරන්න ඇද්ද, අපිත් ඒවගේ කාට හරි අනිවාර්යෙන් මේ ජීවිතේ ආදරය කරලා තියෙන්වා, ඒ ආදරේ අපේම කරගන්න බැරි උනත්,, තාමත්, ජීවිතේ තියෙනකල් ඒ නොලැබුන ආදරේ ට ආදරේ කරනවා,,,,
48 ට thanks furry, උබේ කතාවට කොල්ලො කෙල්ලො ආස හින්දා තමයි උබට බැන බැන හරි කතාව දාගන්නෙ,, මමත් උබට නොසැහෙන්න බනිනවා, තරහා නැනේ මයෙ අම්ම ????

එහෙනම් ගෙදර එක්කෙනෑ වෙන්නැති. මට මතක විදියට උඹ නේද අර කිව්වෙ උබෙ වයිෆි ඇවිත් උඹ ගේම් ගහද්දි බනිනව කිව්වෙ හරියට ගහන්නෙ නෑ කියල