නිදි_නැති_නෙත්_II

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    ඇයි ඒ ????? ඔයා fury ට line ද ??? :eek::eek::eek:

    ඔව්, මම Furyta Love,. :P ෆියුරි හොද කොල්ලා. ඔයත් එක්ක මම තරහයි, මතක නැද්ද මම FB එකේ තරහ උනා. . . සිංහල බෞද්ධ බොදු ගොවි ගැනුලමයත් එක්ක. . :P

    අද FB account එකත් Disable කරලා. .
    උපරිම වේදනාවෙ සලකුනු™

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    ආදරය යනු ගනුදෙනුවක් නොව පරිත්‍යගයකි, ,

    මං ආසයි බං ඒ වචන පේලියට. .. මුලු කතාවටම වඩා ඒවචන ටික හදවතට ගොඩාක් බරට දැනුනා බං,, උපුල් ශාන්ත සන්නස්ගල කියනවා වගේ ද්වීපාර්ශවික ආදරයට වඩා ඒක පාර්ශවික ආදරය ගොඩාක් සුන්දරයි,,

    දිනුකට ෂෙහාරා තමන්ගෙම වෙන්න කලින්, හිතින් කොච්චරක් නම් ආදරය කරන්න ඇද්ද, අපිත් ඒවගේ කාට හරි අනිවාර්යෙන් මේ ජීවිතේ ආදරය කරලා තියෙන්වා, ඒ ආදරේ අපේම කරගන්න බැරි උනත්,, තාමත්, ජීවිතේ තියෙනකල් ඒ නොලැබුන ආදරේ ට ආදරේ කරනවා,,,,

    48 ට thanks furry, උබේ කතාවට කොල්ලො කෙල්ලො ආස හින්දා තමයි උබට බැන බැන හරි කතාව දාගන්නෙ,, මමත් උබට නොසැහෙන්න බනිනවා, තරහා නැනේ මයෙ අම්ම ????
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,893
    113
    -In Darkness-

    ඔක්කොටම වඩා දුක වෙන්නේ බං ආදරේ කරන කෙනාට ඒ දේ කියාගන්න බැරි වුනාම. එතකොට හිතින් විඳින වේදනාව කියලා නිම කරන්න බෑ. මොන මොන හේතු නිසා හරි ඒ දේ හරියට කරන්න බැරි වුනාම ඉතින් සොරිම තමා.

    "ඒ ආදරේ අපේම කරගන්න බැරි උනත්,, තාමත්, ජීවිතේ තියෙනකල් ඒ නොලැබුන ආදරේ ට ආදරේ කරනවා,,,,"

    සහතික ඇත්ත මචං. හැමෝටම වගේ මේ වගේ දේවල් ඇති. අපි දන්නේ නෑ කී දෙනෙක් මේ විදියට හිතින් විඳවනවද කියලා :(:(

    එළ. එළ. පිස්සුද බං. මම දන්නවානේ උඹලාගේ හැටි :P ඕවාට බණිනවා කියනවද බං :frown::frown:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    එල එල.:)
    දිනුකගේ අක්කයි මල්ලියි ගැන මිට කලින් කතාවේ කියවිලා තිබ්බද? නැත්නම් අලුතෙන් එකතුවුනාද?
    ලියන්න පටන් ගත්තාම එක දිගට ලියල දාපන් බන් අදහස් නවතිනකන්. උඹ නව කනාවක්
    මෙහෙම කඩ කඩ කොහොම ලියනවද මන්ද.:oo:
    ලියන ඒවා මෙ‍තන
    දාපන් කඩ කඩ. එතකොට backup තියනව උඹට time එක නැති දවස් වලටත් දාන.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    නෙතලිට Pm යවලා යවලා, අමාරුවෙන් Photo එකක් ගෙන්න ගත්තා. . .මේ ඉන්නෙ බං උබේ නෙතලි. .. .. .

    1gg8E.jpeg
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    me kawda :eek: ube girlfriend wath da?

    හික් හික්. . නැ බං, මේ උබේ GF නතලි,

    පොඩ්ඩක් විතර අපේ ගෙදර එක්කෙනා වගේ නම් තමයි, Dress කරන විදිය, look එක එහෙම, you Know එහෙම නම් දැකලා තියෙන්වා,, :P

    මගෙ හිතේ නෙතලි ඇදිලා තිබ්බෙ ඔය විදියට බං,, උබ හිතාගෙන හිටියෙ කොහොමද ?
    Furry යා කොහොම කෙනෙක් ගැනද දන්නෙ නැ ලිව්වෙ. .

    ෂෙහානි මොන වගේද ? :baffled::baffled::baffled::baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    හික් හික්. . නැ බං, මේ උබේ GF නතලි,

    පොඩ්ඩක් විතර අපේ ගෙදර එක්කෙනා වගේ නම් තමයි, Dress කරන විදිය, look එක එහෙම, you Know එහෙම නම් දැකලා තියෙන්වා,, :P

    මගෙ හිතේ නෙතලි ඇදිලා තිබ්බෙ ඔය විදියට බං,, උබ හිතාගෙන හිටියෙ කොහොමද ?
    Furry යා කොහොම කෙනෙක් ගැනද දන්නෙ නැ ලිව්වෙ. .

    ෂෙහානි මොන වගේද ? :baffled::baffled::baffled::baffled:
    :rofl: එහෙනම් ගෙදර එක්කෙනෑ වෙන්නැති. මට මතක විදියට උඹ නේද අර කිව්වෙ උබෙ වයිෆි ඇවිත් උඹ ගේම් ගහද්දි බනිනව කිව්වෙ හරියට ගහන්නෙ නෑ කියල :rofl:

    ෂෙහානි නෙවෙයි බන් ෂෙහාර :P

    ඇයි බන් ඔය හැම එපිසෝඩ් එකේම දකුණු පැත්තෙ කෙල්ලෙක් දාල ඉන්නෙ ඒ තමයි ෂෙහාර කියල fury කියන්නෙ
    (Ayyan Ali - Pakistani actress)

    ttz7.jpg

    නෙතලි ගැන ලියන එපි වල ඌ දානව එයාගෙ පික්ස්, මට actress ගෙ නම මතක නෑ. Indian teledrama actress කෙනෙක්.

    t1li.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,893
    113
    -In Darkness-
    නෙතලිට Pm යවලා යවලා, අමාරුවෙන් Photo එකක් ගෙන්න ගත්තා. . .මේ ඉන්නෙ බං උබේ නෙතලි. .. .. .

    1gg8E.jpeg

    කවුද බොලේ ඇලිස් :eek::eek:

    හික් හික්. . නැ බං, මේ උබේ GF නතලි,

    පොඩ්ඩක් විතර අපේ ගෙදර එක්කෙනා වගේ නම් තමයි, Dress කරන විදිය, look එක එහෙම, you Know එහෙම නම් දැකලා තියෙන්වා,, :P

    මගෙ හිතේ නෙතලි ඇදිලා තිබ්බෙ ඔය විදියට බං,, උබ හිතාගෙන හිටියෙ කොහොමද ?
    Furry යා කොහොම කෙනෙක් ගැනද දන්නෙ නැ ලිව්වෙ. .

    ෂෙහානි මොන වගේද ? :baffled::baffled::baffled::baffled:

    මෙහෙමයි ඉතින් බං හිතේ ඇඳිලා තියෙන කෙනාවම හොයා ගන්න නෑනේ :P:P ඉතින් ඊට ආසන්නයි වගේ කෙනෙක්ව හොයලා හොයලා දැම්මේ :sorry::sorry:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    :rofl: එහෙනම් ගෙදර එක්කෙනෑ වෙන්නැති. මට මතක විදියට උඹ නේද අර කිව්වෙ උබෙ වයිෆි ඇවිත් උඹ ගේම් ගහද්දි බනිනව කිව්වෙ හරියට ගහන්නෙ නෑ කියල :rofl:

    ෂෙහානි නෙවෙයි බන් ෂෙහාර :P

    ඇයි බන් ඔය හැම එපිසෝඩ් එකේම දකුණු පැත්තෙ කෙල්ලෙක් දාල ඉන්නෙ ඒ තමයි ෂෙහාර කියල fury කියන්නෙ
    (Ayyan Ali - Pakistani actress)
    නෙතලි ගැන ලියන එපි වල ඌ දානව එයාගෙ පික්ස්, මට actress ගෙ නම මතක නෑ. Indian teledrama actress කෙනෙක්.

    එතකොට මේ ඉන්නෙ Dhinuka ගෙ අක්කද බං ???

    1ggkb.jpeg
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,893
    113
    -In Darkness-
    එල එල.:)
    දිනුකගේ අක්කයි මල්ලියි ගැන මිට කලින් කතාවේ කියවිලා තිබ්බද? නැත්නම් අලුතෙන් එකතුවුනාද?
    ලියන්න පටන් ගත්තාම එක දිගට ලියල දාපන් බන් අදහස් නවතිනකන්. උඹ නව කනාවක්
    මෙහෙම කඩ කඩ කොහොම ලියනවද මන්ද.:oo:
    ලියන ඒවා මෙ‍තන
    දාපන් කඩ කඩ. එතකොට backup තියනව උඹට time එක නැති දවස් වලටත් දාන.

    :eek::eek: යකෝ කියලා ඇති කලින් තැනක අක්කා මල්ලි ගැන. පොඩි සඳහනක් විතරයි ඇත්තේ :):) කඩ කඩ ඉතින් ලියනවා බං කතාව හිතේ තියෙන නිසා :sorry::sorry: එහෙම ලියන්න හිතෙන්නේ නෑ බං. සමහර වෙලාවට ලියන්න ගත්තම ලියවෙනවා දිගටම සමහර වෙලාවට කිසිම කික් එකක් නෑ. ඒ වෙලාවට තමා පරක්කු කරන්නේ. මොකද බං එහෙම ලිව්වාම කතාව චාටර් වෙනවා. බැනුම් අහන එක නවත්තගන්න එහෙම දාලා කතාව චාටර් කරගෙනත් බෑනේ බං :dull::dull::baffled::baffled:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    :eek::eek: යකෝ කියලා ඇති කලින් තැනක අක්කා මල්ලි ගැන. පොඩි සඳහනක් විතරයි ඇත්තේ :):) කඩ කඩ ඉතින් ලියනවා බං කතාව හිතේ තියෙන නිසා :sorry::sorry: එහෙම ලියන්න හිතෙන්නේ නෑ බං. සමහර වෙලාවට ලියන්න ගත්තම ලියවෙනවා දිගටම සමහර වෙලාවට කිසිම කික් එකක් නෑ. ඒ වෙලාවට තමා පරක්කු කරන්නේ. මොකද බං එහෙම ලිව්වාම කතාව චාටර් වෙනවා. බැනුම් අහන එක නවත්තගන්න එහෙම දාලා කතාව චාටර් කරගෙනත් බෑනේ බං :dull::dull::baffled::baffled:

    ඔව්, උබ කියලා තිබ්බා මටත් මතකයි..., මම නම් ආසයි උබ කතාව ගොතන විදියට, අනවශ්‍ය දේවල් නැතුව අවශ්ය දේ ලස්සනට දෙනවා උබ, එල,,,,,,