EK Married Club-7

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl:
    රෑට ලිදට බහින්න වෙනවා ලැප් එක ගන්න. :oo: ගෙදරින් කෑම හම්බ වෙන එකකුත් නෑහ් නේ. මම ඌටත් එක්ක කෑම එකක් අරන් යනවා :yes:

    බ.ල. සිදුවූ අපහාසයෙන් නිදහස් වෙන්න බ.ල. විසින් අපිට රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කිරීමට ප්ලෑන් කරමින් සිටී...

    :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දවල් කෑම වෙලාවත් හරි..යමුද බ.ල. ගෙවල් පැත්තෙ කෑම ටිකක් කාලා එන්න...
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    දවල් කෑම වෙලාවත් හරි..යමුද බ.ල. ගෙවල් පැත්තෙ කෑම ටිකක් කාලා එන්න...

    යනව නම් කියන්නෙ නැතුව හොරාට යන්න වෙන්නේ.:oo: ඇහුවොත් කාල වරෙන් කියාවි :growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යනව නම් කියන්නෙ නැතුව හොරාට යන්න වෙන්නේ.:oo: ඇහුවොත් කාල වරෙන් කියාවි :growl:

    හොරාට..අම්මෝ.. හෙන දඩ දඩෝරියො දෙන්නෙක් ඉන්නවා..වල්ටේෂන්..:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට ටැග් සිතුවිලි පහල වෙනවා හිටු කියල.. දාන්න ටැග් එකක් නැති නිසා මොනව කරන්නද...
    කවුරු හරි පින්වතෙක් ටැග් එකක් දීපියව්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled: උන්ටත් කෑම අරන් යමු

    අපොයි මූ ගෙදර හදන බල්ලටවත් කන්න දෙන්නෙ නැද්ද ඒ කියන්නෙ..
    එල එල..අපි කෑම පැකට් ටිකක් අරන් ගිහින් දීල එමු.:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුටා. එල එල කිබුලානෙනි

    bbq රෙසිපි එකක් එහෙම නැද්ද ලග. :cool:
    මෙන්න මේවා- සෝයා සෝස්,ටෙරියකි සෝස්,වූස්ටර්ෂයර් සෝස්, මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, අඹරන ලද රම්පෙ,කරපිංච,සුදුළූණු,ඉගුරු,එනසාල්, කරාබුනැටි (අඹරලා ඈ), ලුණු, සීනි ටිකක්, තහ කුඩු ටිකක්, තක්කාලි පියුරි ටිකක් යන මේවා හොදම අනලා, බාබකිව් කරන මස් හෝ මාළු කෑලි ටිකට ඒක දාලා හොදින් මිශ්‍ර කරලා, පොලිතීන් බෑග් එකකට දැල කට ගැට ගහල පැය 4-6ක් පමණ තබන්න.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න මේවා- සෝයා සෝස්,ටෙරියකි සෝස්,වූස්ටර්ෂයර් සෝස්, මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, අඹරන ලද රම්පෙ,කරපිංච,සුදුළූණු,ඉගුරු,එනසාල්, කරාබුනැටි (අඹරලා ඈ), ලුණු, සීනි ටිකක්, තහ කුඩු ටිකක්, තක්කාලි පියුරි ටිකක් යන මේවා හොදම අනලා, බාබකිව් කරන මස් හෝ මාළු කෑලි ටිකට ඒක දාලා හොදින් මිශ්‍ර කරලා, පොලිතීන් බෑග් එකකට දැල කට ගැට ගහල පැය 4-6ක් පමණ තබන්න.

    wtf? තෝ මට චොප්සි හදන හැටි කියල දුන්නෙ නැහැ කිඹුලො.... අයිටම් 3,4 ක් දාලා තිබ්බ..ඒත් කරන හැටි කිව්වෙ නැහැ.. :(
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අපොයි මූ ගෙදර හදන බල්ලටවත් කන්න දෙන්නෙ නැද්ද ඒ කියන්නෙ..
    එල එල..අපි කෑම පැකට් ටිකක් අරන් ගිහින් දීල එමු.:baffled:
    :rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මෙන්න මේවා- සෝයා සෝස්,ටෙරියකි සෝස්,වූස්ටර්ෂයර් සෝස්, මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, අඹරන ලද රම්පෙ,කරපිංච,සුදුළූණු,ඉගුරු,එනසාල්, කරාබුනැටි (අඹරලා ඈ), ලුණු, සීනි ටිකක්, තහ කුඩු ටිකක්, තක්කාලි පියුරි ටිකක් යන මේවා හොදම අනලා, බාබකිව් කරන මස් හෝ මාළු කෑලි ටිකට ඒක දාලා හොදින් මිශ්‍ර කරලා, පොලිතීන් බෑග් එකකට දැල කට ගැට ගහල පැය 4-6ක් පමණ තබන්න.

    එල එල. ස්තුතී වෙවා. කරලා බලන්න ඔනේ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යනව නම් කියන්නෙ නැතුව හොරාට යන්න වෙන්නේ.:oo: ඇහුවොත් කාල වරෙන් කියාවි :growl:

    :oo: මුන් මොකාටද එන්න හදන්නේ.....?? තොපිලට හතර මායිමට එන්න වෙන්නේ නෑ.... අපේ ගෙදර තියෙන කොටිය ආවෝ එක කෑ ගහන්න ගත්තහම...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ.ල. සිදුවූ අපහාසයෙන් නිදහස් වෙන්න බ.ල. විසින් අපිට රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කිරීමට ප්ලෑන් කරමින් සිටී...

    :oo: උඹ ඉස්සෙල්ලා අර දැරිවිව ගෑණියෙක් කරලා, අපිට පාටියක් දීපන්...... :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo: මුන් මොකාටද එන්න හදන්නේ.....?? තොපිලට හතර මායිමට එන්න වෙන්නේ නෑ.... අපේ ගෙදර තියෙන කොටිය ආවෝ එක කෑ ගහන්න ගත්තහම...... :lol:

    කොටිය ආවෝ එක කියන්නෙ අර නාටු දඩෝරියො දෙන්නගෙ බිරිල්ල ද? :baffled::baffled:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :oo: මුන් මොකාටද එන්න හදන්නේ.....?? තොපිලට හතර මායිමට එන්න වෙන්නේ නෑ.... අපේ ගෙදර තියෙන කොටිය ආවෝ එක කෑ ගහන්න ගත්තහම...... :lol:

    මෙන්න මෙක තියෙනවා. බය වෙන්න දෙයක් නෑ :P
    http://www.ebay.com/itm/140911716135?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    wtf? තෝ මට චොප්සි හදන හැටි කියල දුන්නෙ නැහැ කිඹුලො.... අයිටම් 3,4 ක් දාලා තිබ්බ..ඒත් කරන හැටි කිව්වෙ නැහැ.. :(
    උඹට මොන චොප්සොයි ද බං.......
    බාබකිව් ග්‍රිල් එක උඩ *ක තියල *ක බාබකිව් කරගනින්.............:oo:
     
    Status
    Not open for further replies.