රෑට ලිදට බහින්න වෙනවා ලැප් එක ගන්න.ගෙදරින් කෑම හම්බ වෙන එකකුත් නෑහ් නේ. මම ඌටත් එක්ක කෑම එකක් අරන් යනවා
![]()
බ.ල. සිදුවූ අපහාසයෙන් නිදහස් වෙන්න බ.ල. විසින් අපිට රාත්රී භෝජන සංග්රහයක් සංවිධානය කිරීමට ප්ලෑන් කරමින් සිටී...

දවල් කෑම වෙලාවත් හරි..යමුද බ.ල. ගෙවල් පැත්තෙ කෑම ටිකක් කාලා එන්න...
ඇහුවොත් කාල වරෙන් කියාවි 
යනව නම් කියන්නෙ නැතුව හොරාට යන්න වෙන්නේ.ඇහුවොත් කාල වරෙන් කියාවි
![]()

හොරාට..අම්මෝ.. හෙන දඩ දඩෝරියො දෙන්නෙක් ඉන්නවා..වල්ටේෂන්..![]()
උන්ටත් කෑම අරන් යමුඋන්ටත් කෑම අරන් යමු

මෙන්න මේවා- සෝයා සෝස්,ටෙරියකි සෝස්,වූස්ටර්ෂයර් සෝස්, මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, අඹරන ලද රම්පෙ,කරපිංච,සුදුළූණු,ඉගුරු,එනසාල්, කරාබුනැටි (අඹරලා ඈ), ලුණු, සීනි ටිකක්, තහ කුඩු ටිකක්, තක්කාලි පියුරි ටිකක් යන මේවා හොදම අනලා, බාබකිව් කරන මස් හෝ මාළු කෑලි ටිකට ඒක දාලා හොදින් මිශ්ර කරලා, පොලිතීන් බෑග් එකකට දැල කට ගැට ගහල පැය 4-6ක් පමණ තබන්න.හුටා. එල එල කිබුලානෙනි
bbq රෙසිපි එකක් එහෙම නැද්ද ලග.![]()
මෙන්න මේවා- සෝයා සෝස්,ටෙරියකි සෝස්,වූස්ටර්ෂයර් සෝස්, මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, අඹරන ලද රම්පෙ,කරපිංච,සුදුළූණු,ඉගුරු,එනසාල්, කරාබුනැටි (අඹරලා ඈ), ලුණු, සීනි ටිකක්, තහ කුඩු ටිකක්, තක්කාලි පියුරි ටිකක් යන මේවා හොදම අනලා, බාබකිව් කරන මස් හෝ මාළු කෑලි ටිකට ඒක දාලා හොදින් මිශ්ර කරලා, පොලිතීන් බෑග් එකකට දැල කට ගැට ගහල පැය 4-6ක් පමණ තබන්න.

අපොයි මූ ගෙදර හදන බල්ලටවත් කන්න දෙන්නෙ නැද්ද ඒ කියන්නෙ..
එල එල..අපි කෑම පැකට් ටිකක් අරන් ගිහින් දීල එමු.![]()

මෙන්න මේවා- සෝයා සෝස්,ටෙරියකි සෝස්,වූස්ටර්ෂයර් සෝස්, මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, අඹරන ලද රම්පෙ,කරපිංච,සුදුළූණු,ඉගුරු,එනසාල්, කරාබුනැටි (අඹරලා ඈ), ලුණු, සීනි ටිකක්, තහ කුඩු ටිකක්, තක්කාලි පියුරි ටිකක් යන මේවා හොදම අනලා, බාබකිව් කරන මස් හෝ මාළු කෑලි ටිකට ඒක දාලා හොදින් මිශ්ර කරලා, පොලිතීන් බෑග් එකකට දැල කට ගැට ගහල පැය 4-6ක් පමණ තබන්න.

යනව නම් කියන්නෙ නැතුව හොරාට යන්න වෙන්නේ.ඇහුවොත් කාල වරෙන් කියාවි
![]()
මුන් මොකාටද එන්න හදන්නේ.....?? තොපිලට හතර මායිමට එන්න වෙන්නේ නෑ.... අපේ ගෙදර තියෙන කොටිය ආවෝ එක කෑ ගහන්න ගත්තහම...... 
බ.ල. සිදුවූ අපහාසයෙන් නිදහස් වෙන්න බ.ල. විසින් අපිට රාත්රී භෝජන සංග්රහයක් සංවිධානය කිරීමට ප්ලෑන් කරමින් සිටී...
උඹ ඉස්සෙල්ලා අර දැරිවිව ගෑණියෙක් කරලා, අපිට පාටියක් දීපන්...... 
මුන් මොකාටද එන්න හදන්නේ.....?? තොපිලට හතර මායිමට එන්න වෙන්නේ නෑ.... අපේ ගෙදර තියෙන කොටිය ආවෝ එක කෑ ගහන්න ගත්තහම......
![]()

මුන් මොකාටද එන්න හදන්නේ.....?? තොපිලට හතර මායිමට එන්න වෙන්නේ නෑ.... අපේ ගෙදර තියෙන කොටිය ආවෝ එක කෑ ගහන්න ගත්තහම......
![]()

උඹට මොන චොප්සොයි ද බං.......wtf? තෝ මට චොප්සි හදන හැටි කියල දුන්නෙ නැහැ කිඹුලො.... අයිටම් 3,4 ක් දාලා තිබ්බ..ඒත් කරන හැටි කිව්වෙ නැහැ..![]()